උබුන්ටු තුළ wine ප්‍රශ්නයක්

8 views
Skip to first unread message

varuna niroshana

unread,
Mar 3, 2010, 12:37:25 AM3/3/10
to tech...@googlegroups.com

මගේ පරිගණකය Acer 5738z වර්ගයේ ලැප්ටොප් එකක්. මම වින්ඩොස් 7 වලට අමතරව උබුන්ටු 9.04 දාලා තියනවා. වෙනමම පාටිෂන් එකක. ඒකේ Add or remove වලින් මම වයින් ඉන්ස්ටොල් කළා. ඊට පස්සේ මම ඇඩෝබ් CS2 දාලා බැලුවා. ඒක හොදට වැඩ කළත් පස්සේ කොම්පියුටරේ ඕෆ් කරලා ආයි ඔන් කරලා බලද්දි ඒක වැඩ කරන්නේ නෑ. සොෆ්ට්වෙයා එකේ කොටසක් නෑ කියනවා. මේ විදිහට මම ඔටෝකැඩ්, ඉලස්ට්‍රේටර්, මධුර ඩික්ෂණරිය වගේ සොෆ්ට්වෙයා කීපයක්ම දාලා බැලුවත් මධුර එක ඇර අනිත් හැම එකටම ක්‍රියාත්මක කරන්න යාමේදී ෆොටෝෂොප් වලදී වගේ සොෆ්ට්වෙයා එකේ කොටසක් නෑ කියනවා. වයින් වල තියන විදිහට අන්ඉන්ස්ටෝල් කරන්න හැදුවත් ඒක වෙන්නෙත් නෑ. අන්ඉන්ස්ටෝල් සම්පූරණයි කියලා කියනවා එත් ලිස්ට් එකේ අයින් වෙන්නේ නෑ. මම මේ උබුන්ටු වල වැඩ කරන පළවෙනි වතාව. මේ ගැටලුව විසදාගෙන කල් ඉකුත්වෙන්න ආසන්න වින්ඩෝස් 7 වලින් සම්පූරණයෙන්ම අයින් වෙන්න මට උදව් කරන්න.

බොහෝම ස්තුතියි
--
varuna.niroshana

Sameera Shaakunthala

unread,
Mar 3, 2010, 7:19:23 AM3/3/10
to tech...@googlegroups.com

2010/3/3 varuna niroshana <varu...@gmail.com>

wine වල ඔය වගේ පොඩි පොඩි අල තියෙනවා... ඒක නිසා තමයි මම පූර්ණකාලීනව නිදහස් මෘදුකාංග වලට මාරු වුණේ.
ඔයාගේ ~/.wine ඩිරෙක්ටරිය මකා දමලා ආපහු wine දාලා බලන්න. බොහෝ විට වැඩ කරන්න ඉඩ තියෙනවා. හැබැයි තෙනදි ඔයා install කරපු Photoshop වගේ මෘදුකාංග ටික ඉවත් වෙයි.

පොඩි උපදෙසක් දෙන්නම්, Photoshop, Dreamweaver වගේ දේවල් නැතුවම බෑ වගේ දැනෙනව නම් වින්ඩෝස් වලින් දැන්ම අයින් වෙන්න එපා.
 
බොහෝම ස්තුතියි
--
varuna.niroshana

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 7:58:59 AM3/3/10
to tech...@googlegroups.com
2010/3/3 Sameera Shaakunthala <shaaku...@gmail.com>

පොඩි උපදෙසක් දෙන්නම්, Photoshop, Dreamweaver වගේ දේවල් නැතුවම බෑ වගේ දැනෙනව නම් වින්ඩෝස් වලින් දැන්ම අයින් වෙන්න එපා.

+1

ඒ වගේම, මේවායේ නවතම සංස්කරණ නැතිව ටිකක් විතර පරණ සංස්කරණ භාවිතා කරල බලන්න කියල යෝජනා කරනවා.
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Chathura Sandeepa

unread,
Mar 6, 2010, 8:15:34 AM3/6/10
to tech...@googlegroups.com
මේක පාවිච්චි කරන්න. මේ wine ම තමා. වැඩේ ටිකක් විතර ලේසි කරලා.

2010/3/3 varuna niroshana <varu...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Çђαŧђџŗα ζαŋđεερα

varuna niroshana

unread,
Mar 11, 2010, 11:03:29 AM3/11/10
to Techකතා

> > මගේ පරිගණකය Acer 5738z වර්ගයේ ලැප්ටොප් එකක්. මම වින්ඩොස් 7 වලට අමතරව
> > උබුන්ටු 9.04 දාලා තියනවා. වෙනමම පාටිෂන් එකක. ඒකේ Add or remove වලින් මම
> > වයින් ඉන්ස්ටොල් කළා. ඊට පස්සේ මම ඇඩෝබ් CS2 දාලා බැලුවා. ඒක හොදට වැඩ කළත්
> > පස්සේ කොම්පියුටරේ ඕෆ් කරලා ආයි ඔන් කරලා බලද්දි ඒක වැඩ කරන්නේ නෑ. සොෆ්ට්වෙයා
> > එකේ කොටසක් නෑ කියනවා. මේ විදිහට මම ඔටෝකැඩ්, ඉලස්ට්‍රේටර්, මධුර ඩික්ෂණරිය වගේ
> > සොෆ්ට්වෙයා කීපයක්ම දාලා බැලුවත් මධුර එක ඇර අනිත් හැම එකටම ක්‍රියාත්මක කරන්න
> > යාමේදී ෆොටෝෂොප් වලදී වගේ සොෆ්ට්වෙයා එකේ කොටසක් නෑ කියනවා. වයින් වල තියන
> > විදිහට අන්ඉන්ස්ටෝල් කරන්න හැදුවත් ඒක වෙන්නෙත් නෑ. අන්ඉන්ස්ටෝල් සම්පූරණයි
> > කියලා කියනවා එත් ලිස්ට් එකේ අයින් වෙන්නේ නෑ. මම මේ උබුන්ටු වල වැඩ කරන පළවෙනි
> > වතාව. මේ ගැටලුව විසදාගෙන කල් ඉකුත්වෙන්න ආසන්න වින්ඩෝස් 7 වලින් සම්පූරණයෙන්ම
> > අයින් වෙන්න මට උදව් කරන්න.
>
> wine වල ඔය වගේ පොඩි පොඩි අල තියෙනවා... ඒක නිසා තමයි මම පූර්ණකාලීනව නිදහස්
> මෘදුකාංග වලට මාරු වුණේ.
> ඔයාගේ ~/.wine ඩිරෙක්ටරිය මකා දමලා ආපහු wine දාලා බලන්න. බොහෝ විට වැඩ කරන්න
> ඉඩ තියෙනවා. හැබැයි තෙනදි ඔයා install කරපු Photoshop වගේ මෘදුකාංග ටික ඉවත්
> වෙයි.
>
> පොඩි උපදෙසක් දෙන්නම්, Photoshop, Dreamweaver වගේ දේවල් නැතුවම බෑ වගේ දැනෙනව
> නම් වින්ඩෝස් වලින් දැන්ම අයින් වෙන්න එපා.

bohoma sthuthi mata udawu kalata. mata windows dala yanna amaru web
disignin softwears saha AutoCAD nisa. ahenam tawa tika kalayak
weindows akkama enna balannam.

mama oyala kiyapu wedihata kala ath parana dema tamayi une. wade hari
geye naha ne. play on linux kiyana aka dowunlode karala install kelath
parana wedihatama wine aka anawa mesak a site ake pennala tiyana
wedihe wadasatahanak anne na ne.

monawa unath mata udawu kalata oyalata bohoma sthuthi

Chathura W

unread,
Mar 11, 2010, 9:51:11 PM3/11/10
to tech...@googlegroups.com
AutoCAD වගේ softwares නිතර පාවිච්චි කරනවා නම් Linux වලට මාරු වෙන එක තේරුමක් නැති වැඩක්... හොඳ computer එකක් තියෙනවා නම් VirtualBox වගේ එකක් පාවිච්චි කරලා පුළුවන් වෙයි. ඒත් කරදර වැඩක් නිතර පාවිච්චි කරන්න. OS එක තෝරගන්න ඕන තමන්ගෙ අවශ්‍යතාවය අනුව. Linux වලටම මාරු වෙන්නෙ නැතුව Dual boot කරන්න. එතකොට දෙකම තියෙනවනේ :)
--
Chathura W
Blog - http://chathuraw.wordpress.com
Twitter - http://twitter.com/chathuraw

2010/3/11 varuna niroshana <varu...@gmail.com>

Sameera Shaakunthala

unread,
Mar 12, 2010, 11:27:30 AM3/12/10
to tech...@googlegroups.com
2010/3/12 Chathura W <chathu...@gmail.com>:

> AutoCAD වගේ softwares නිතර පාවිච්චි කරනවා නම් Linux වලට මාරු වෙන එක තේරුමක්
> නැති වැඩක්... හොඳ computer එකක් තියෙනවා නම් VirtualBox වගේ එකක් පාවිච්චි
> කරලා පුළුවන් වෙයි.

3D graphics software නම් VirtualBox එකේ සාර්ථක නෑ තාම.

--

Chathura W

unread,
Mar 12, 2010, 1:03:15 PM3/12/10
to tech...@googlegroups.com
VirtualBox 3.1.2 ඉඳන්ද කොහෙද 3D Acceleration තියෙනවා මම හිතන්නෙ. අත්හදා බලන්න නම් ලැබුනේ නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ මමත් හිතන්නෙ.
2010/3/12 Sameera Shaakunthala <shaaku...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages