Wordpress blog එකක් blogspot blog එකක් වෙත re-direct කරතැහැකි ද?

0 views
Skip to first unread message

ප්‍රශ්නයක්

unread,
Jul 3, 2009, 10:42:36 AM7/3/09
to Techකතා
මම සාමාන්‍යයෙන් පවත්වා ගෙන යන්නෙ (නිතර ලිපි ලියන්නෙ) මගේ blogspot හි
බ්ලොග් සටහන.

Schblogs හි මම ආරම්භ කළ wordpress බ්ලොගයක් ද ඇති අතර මට එම බ්ලොග්
ලිපිනය ද එලෙසම පවත්වාගෙන යෑමට අවශ්‍යතාවයක් තියෙනවා. මන්ද Schoolnet හි
අය දන්නේ එහි බ්ලොග් ලිපිනයයි.

මේ සම්බන්ධව පහත සඳහන් දෑ වලින් කුමක් හෝ දෙයක් කල හැකි ආකාරයක් තිබේ නම්
දැනුවත් කරන්න. (වඩා හොඳ 1>2>3)

1. Wordpress හි බ්ලොග් ලිපිනය වෙත පිවිසෙන අයව ස්වයංක්‍රියව blogspot හි
බ්ලොග් ලිපිනය වෙත යොමු කිරීම.
2. Wordpress හි බ්ලොග් ලිපිනයට යමෙකු පිවිසි විට, එම බ්ලොගයේ ලිපිනය
වෙනස් කර ඇති බව දිස් වී නව ලිපිනයේ (blogspot හි) සබැඳුම දිස් වන ලෙස
සැකසීම.
3. Blogspot හි බ්ලොගයේ පල කරන ලිපි සහ ප්‍රතිචාර ස්වයංක්‍රීයව Wordpress
හි බ්ලොගයේත් දිස්වන ලෙස සැකසීම.

Harshana

unread,
Jul 4, 2009, 9:43:02 AM7/4/09
to tech...@googlegroups.com
put this tag to one of blog <head> tag. replace <YourBlogAddress> to Your another Blog Address.

<meta http-equiv="Refresh" content="0; url=<YourBlogAddress>">


Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2009/7/3 ප්‍රශ්නයක් <dhanik...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages