2012/7/9 Amal <prasanna
...@gmail.com>:
> මේ නීතිය පොඩ්ඩක් ලිහිල් කරන්න බැරිද?
නීති විරෝදී දේවල් වලට අපි සහය දෙන්නේ නැ
> හැම කෙනාටම genuine softwares ගන්න බෑ නේද?
බැ කියල අපි දන්වා. නමුත් හොර වැඩ වලට අපි දිරි දෙන්නේ නැ.
තමාට පුලුවන් තමන් කැමති දෙයක් කරන්න. නමුත් මේ වගේ පොදු තැනක නරක දේවල්
හොදි කියන්න වත් එකට උදව් දෙනවත් අපිට බැ
> හැබැයි දැන් ගොඩක් free and opensource alternative තියනව නේද?
ඔව්. ඉතින් හිහල දෙක නැ කියල ගැටළුවක් නැ නේ :)
ඒවා බවිත කරන්න කියල අපිත් කියන්නේ
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/