අපාචි කන්ෆිග් කරගන්න බෑ !!!

3 views
Skip to first unread message

prabath

unread,
Aug 27, 2010, 8:37:39 AM8/27/10
to tech...@googlegroups.com
මම පරිගනකයට අපාචි මෘදුකාංගය ඇතුලත් කරනු ලැබුවා.ඒත් මට ඒක නියන ආකාරයට කන්ෆිග් කරගන්න
බෑ.ඒකට උදව් කරන්න පුලුවන් කාටද ?

Supun Malinga

unread,
Aug 27, 2010, 10:27:02 AM8/27/10
to tech...@googlegroups.com
apache wala software godak thinawa...
oya install kale mona 1da?

mokakda oyata config karanna ona..?

2010/8/27 prabath <1stsr...@gmail.com>
 මම පරිගනකයට අපාචි මෘදුකාංගය ඇතුලත් කරනු ලැබුවා.ඒත් මට ඒක නියන ආකාරයට කන්ෆිග් කරගන්න බෑ.ඒකට උදව් කරන්න පුලුවන් කාටද ?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි. ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න. Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Supun Malinga,
Department of Computer Science & Engineering,
University Of Moratuwa,
Moratuwa,
Sri Lanka.

Sameera Shaakunthala

unread,
Aug 27, 2010, 10:27:24 AM8/27/10
to tech...@googlegroups.com
2010/8/27 prabath <1stsr...@gmail.com>:

>  මම පරිගනකයට අපාචි මෘදුකාංගය ඇතුලත් කරනු ලැබුවා.ඒත් මට ඒක නියන ආකාරයට
> කන්ෆිග් කරගන්න බෑ.ඒකට උදව් කරන්න පුලුවන් කාටද ?

Windows or Linux?

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com
www.sinhalabloggers.com

Biznase ACC

unread,
Aug 28, 2010, 4:57:14 AM8/28/10
to tech...@googlegroups.com
okkotama pin.
mama අපාචි කන්ෆිග් කරගන්න vede paththakata kala.mokadha, mama windows 7 damma.
eth eka gana danaganna puluvan thorathuru tikak dennako.....
Thanks all of you !!!

--
W.A.Prabath Chinthaka Chathuranga.
Kalutara.
Srilanka.
0094729696243 or 0094771900103
-dappi-

Amrith

unread,
Aug 28, 2010, 1:29:06 PM8/28/10
to Techකතා

On Aug 27, 5:37 pm, prabath <1stsrila...@gmail.com> wrote:
>   මම පරිගනකයට අපාචි මෘදුකාංගය ඇතුලත් කරනු ලැබුවා.ඒත් මට ඒක නියන ආකාරයට කන්ෆිග් කරගන්න
> බෑ.ඒකට උදව් කරන්න පුලුවන් කාටද ?


මේ ලින්ක් එකෙන් ගිහිල්ලා " xampp " දාගන්න. මේක කන්ෆිග් කරල තියෙන නිසා
මම හිතන්නේ ඔයාගේ වැඩේට ලේසි වේවි.
http://www.apachefriends.org/en/xampp.html

*************************
www.Travellers.lk
( Sri Lanka Travellers Official Forum )
www.travelguide.lk
( Create your free travel blog here. Tell us your stories about your
vacations and holidays .. )

෴ Amrith Akurugoda ෴

Kalinga Athulathmudali

unread,
Sep 2, 2010, 7:56:57 AM9/2/10
to tech...@googlegroups.com
2010/8/27 prabath <1stsr...@gmail.com>:

>  මම පරිගනකයට අපාචි මෘදුකාංගය ඇතුලත් කරනු ලැබුවා.ඒත් මට ඒක නියන ආකාරයට
> කන්ෆිග් කරගන්න බෑ.ඒකට උදව් කරන්න පුලුවන් කාටද ?

ටිකක් පරණයි පොඩක් බලන්නකො

http://onetforum.com/diy/apache/apache-php-mysql.html

http://onetforum.com/diy/apache/php-mysql-gd.html

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Thejan Rathnayake

unread,
Sep 6, 2010, 12:30:52 AM9/6/10
to tech...@googlegroups.com
අප්පච්චියේ කාලිංගටත් බිල් ගේට්ස් ට වගේ හෙණ ඉතිහාසයක් තියෙනවනේ මේ field එකේ.

මේ union එක හැර වෙනත් union වලත් ඉඳලා තියෙනවද?

Thejan

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

Reply all
Reply to author
Forward
0 new messages