Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
Solar Panel battery chager
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  3 messages - Collapse all  -  Translate all to Translated (View all originals)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Dinuka මධුශාන්  
View profile   Translate to Translated (View Original)
 More options Apr 14 2012, 11:44 pm
From: Dinuka මධුශාන් <dinumadus...@gmail.com>
Date: Sun, 15 Apr 2012 09:14:42 +0530
Local: Sat, Apr 14 2012 11:44 pm
Subject: Solar Panel battery chager

ඔයාලා ගාව තියනවාද Solar panel battery changer circuit එකක් Solar panel
out put  එක 17V 1.5A 25W විතර තියනවා මෙතන තියන battery changer circuit
එක හදලා දාපුවහම changer circuit out put එක 13.5V එනවා  නමුත් battery
එකට වැඩි Ampere එකක් ගන්න දෙණේ නැහැ  උපරිම 200ma පමණි Solar panel එකේ
Wire දෙක කෙලින්ම Battery සවි කරපුවහම 1- 1.5 A අතර ගන්නවා මේකට ඔයගොලෝ
ගාව මොකක් හරි විසදුමක් තියනවාද මම මේකෙන් 12V 7A UPS Battery තමා කරගන්න
හදනේ මට යාලුවෙක් දුන්න Circuit එකත් කොහොමද කියලා කියන්නකෝ

--
දිනුක මධුෂාන්
www.dinumadushan.tk

  2012-04-11 07.52.38.jpg
466K Download

  2012-04-11 17.13.49.jpg
764K Download

  Untitled.jpg
42K Download

  Friend Circuit.jpg
251K Download

 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
DD  
View profile   Translate to Translated (View Original)
 More options Apr 15 2012, 10:21 am
From: DD <lahiru...@gmail.com>
Date: Sun, 15 Apr 2012 07:21:52 -0700 (PDT)
Local: Sun, Apr 15 2012 10:21 am
Subject: Re: Solar Panel battery chager

Solar Panel Charger Regulator Controller

<http://image4.pushauction.com/0/0/fe58439e-defd-4479-a403-20b902f9a1c...>


 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Red Scorpio  
View profile  
 More options Apr 20 2012, 2:55 pm
From: Red Scorpio <redscorpio@googlegroups.com>
Date: Sat, 21 Apr 2012 00:25:42 +0530
Local: Fri, Apr 20 2012 2:55 pm
Subject: Re: [Techකතා] Solar Panel battery chager

මුලින්ම සරළ පරිපථය ගැන කියන්නම්..
පරිපථ සටහනේ නම් පෙනෙන ආකාරයට දෝශයක් නැත. දෝශය ඇත්තේ කොතනද කියල හොයාගන්න
විදිහ කියන්නම්.. try at your own risk.
-සූර්ය කෝෂය වෙනුවට 12v ලෙඩ් ඇසිඩ් බැටරි දෙකක් ශ්‍රේණිගත කිර හෝ 2A පමණ
ගතහැකි power supply එකකින් 20V පමණ ලබා දී නැවත output ධාරව සහ voltage
මනින්න.
-නිවැරදිව ක්‍රියා නොකරයි නම් 12V බැටරිය ඉවත් කර බැටරියේ ධන හා ඍණ අග්‍ර
සම්බන්ධව තිබිය යුතු තැන් වලට බැටරිය වෙනුවට 8.2ohm ප්‍රතිරෝධකයක් සවිකර
ඇමීටරයයේ දෙකෙලවර නිවැරදිව සවි කර පරිපථය කියාකාරීත්වය නිවැරදිද බලන්න. සැයු.
ඇමීටරය 2A පමණ මැනිය හැකි එකක් විය යුතු අතර කාලය තත්පර දෙක තුනකට සීමාකරන්න.
-තවමත් නිවැරදිව ක්‍රියා නොකරයි නම් 100ohm ප්‍රතිරෝධකය විසන්ධි කොට පරිපථය
කියාකාරීත්වය නිවැරදිද බලන්න. ක්‍රියා කරයි නම් 0.5ohm ප්‍රතිරෝධකයේ අගය
නිවැරදිද බලන්න.
තවමත් ක්‍රියා නොකරන්නේ නම් IC එක දෝශ සහිතය. ඉහත එක අවස්ථාවකදී හෝ නිවැරදිව
ක්‍රියා කරන්නේ නම් පරිපථයේ දෝශයක් නොමැත.

දෙවන පරිපථය switching mode චාජරයකි. ඉතා සරළ චාජරයකි. වෙනස ඇත්තෙ පළමු චාජරයට
වඩා කාර්යක්‍ෂමතාවය වැඩිය. වියදම වැඩිය. පරිපථය ආධුනිකයකුට තරමක් සංකීර්ණය.

2012/4/15 Dinuka මධුශාන් <dinumadus...@gmail.com>


 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
End of messages
« Back to Discussions « Newer topic     Older topic »