YUMI එකෙන් ලේසියෙන් කරගන්න පුලුවන්,
Ubuntu ම ඕනෙ නෑ නෙ.... වෙනත් Linux එකක් use කරන්න...
Slax වගේ.. හරිම ලේසියි. Ubuntu වගේ ලෙඩ නෑ.. පොඩියි... වැඩි වැඩ ප්‍රමාණයක් පොඩි ඉඩෙන් කරගන්න පුලුවන්!
Live CD නම් Hiren Boot CD හොඳයි. USB නම් Slax හොඳයි.
Slax එකෙන්ම ඕනෙ නම් USB එක bootable කරගන්න පුලුවන්.
ඒත් වඩා හොඳයි YUMI එකෙන් කළොත්.
අනික මෙත්නදි XP දාගන්නත් ඕනෙ නිසා YUMI තමයි ඕකට කියාපු එක ඔය වැඩ දෙකම කරගන්න :)
YUMI එකෙන් Slax සහ XP installer දෙකම එක පාරම දාගන්න.
YUMI (1MB)
http://www.pendrivelinux.com/yumi-multiboot-usb-creator/
Slax (Sinhala එක වඩා හොඳයි :)
http://www.slax.org/download.php http://www.slax.org/download/7.0.8/slax-Sinhala-7.0.8-i486.iso
Slax දාද්දි YUMI menu එකෙන් Slax (Tiny Slackware Based Distro) යන්නත්
Windows XP installer එක හදද්දි Windows XP installer යන්නත් තෝරගන්න පුලුවන් :)
USB boot කරද්ද්දි BIOS වලින් first boot device USB දෙන්නම ඕනෙ නෑ.... Boot menu එකට අදාළ key එක එබුවම තෝරගන්න එනව.
බොහෝ විට F9, F12 වගේ key එකක්....