The group you are posting to is a
Usenet group . Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
From:
Thusitha Sampath <tsyssamp... @gmail.com>
Date: Thu, 24 May 2012 00:36:52 -0700 (PDT)
Local: Thurs, May 24 2012 3:36 am
Subject: පරිගනක පාඨමාලා......
*පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද පිළිගත් ආයතන මොනවාද?* *ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද? * *SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?*
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
julian fernando <fernandojulian... @gmail.com>
Date: Thu, 24 May 2012 16:06:01 +0530
Local: Thurs, May 24 2012 6:36 am
Subject: Re: [Techකතා] පරිගනක පාඨමාලා......
e soft/ idm wage institute hodai ewa den godak affiliate wela tiyenne
course ewa hoda , course kala wage newe practical knowledge 1 hodata ona
den kale issarahata yanna, tawa international exams (CISCO<MICROSOFT<LINUX)
wage experience tibunoth godak lesii. oyata degree ekak tiyanawanan course
godak karanna one ne
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Nisanka Mandara <mandar... @gmail.com>
Date: Thu, 24 May 2012 18:41:22 +0530
Local: Thurs, May 24 2012 9:11 am
Subject: Re: [Techකතා] පරිගනක පාඨමාලා......
Esoft එකේ Diploma in IT එකනම් හොදයි
යනවනම් ප්‍රධාන ශාඛාවටම යන්න. එහෙ lecture panel එක හොදයි
--
Follow Me : Twitter : @nisankaLK LinkedIn : www.linkedin.com/in/nisankalk
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
maduranga <madu90... @yahoo.com>
Date: Thu, 24 May 2012 07:27:16 -0700 (PDT)
Local: Thurs, May 24 2012 10:27 am
Subject: Re: [Techකතා] පරිගනක පාඨමාලා......
NIBM එකෙත් හොඳ course තියනව.
________________________________ From: Thusitha Sampath <tsyssamp... @gmail.com> To: techkatha@googlegroups.com Sent: Thursday, 24 May 2012, 13:06 Subject: [Techකතා] පරිගනක පාඨමාලා......
පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද පිළිගත් ආයතන මොනවාද? ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද?
SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද? -- Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න. Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/ ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/ ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි. ලිවීම සඳහා techkatha@googlegroups.com වෙත ලියන්න. Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න. වෙබ් අඩවිය http://www.techkatha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Thusitha Sampath <tsyssamp... @gmail.com>
Date: Thu, 24 May 2012 15:46:44 -0700 (PDT)
Local: Thurs, May 24 2012 6:46 pm
Subject: Re: පරිගනක පාඨමාලා......
ගොඩක් ස්තුතියි පිළිතුරු ලබා දුන් හැමෝටම..තව දන්නා දේවල් තියෙනවා නම් කියන්න....
On Thursday, May 24, 2012 1:06:52 PM UTC+5:30, Thusitha Sampath wrote:
> *පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද > පිළිගත් ආයතන මොනවාද?* > *ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද? > * > *SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?*
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Laksitha Kariyawasam <laksithat... @gmail.com>
Date: Thu, 24 May 2012 23:39:07 +0530
Local: Thurs, May 24 2012 2:09 pm
Subject: Re: [Techකතා] පරිගනක පාඨමාලා......
Infortec 1ke diploma in IT 1ka nam supiri. IT patan ganna nam 1ken hondai.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Chamli Karunasekara <chaml... @gmail.com>
Date: Fri, 25 May 2012 10:02:34 +0530
Local: Fri, May 25 2012 12:32 am
Subject: Re: [Techකතා] Re: පරිගනක පාඨමාලා......
ප්‍රශ්නයක් අහනකොට සාමාන්‍ය අකුරු සයිස් ඒක පාවිච්චි කරන්න, බෝල්ට් කරන්නත් එපා..
ICBT, NIBM, ACBT, APIIT ඉදිරියට යන්න හිතාගෙන ඉන්නව නම් ඩිග්රි එකක්ම කරන්න බලන්න නැත්නම් ඉස්සරහට තේරුමක් නැති වේවි..
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Thusitha Sampath <tsyssamp... @gmail.com>
Date: Sun, 27 May 2012 05:14:36 -0700 (PDT)
Local: Sun, May 27 2012 8:14 am
Subject: Re: [Techකතා] Re: පරිගනක පාඨමාලා......
පිළිතුරු දුන්නට ස්තුතියි.....අයි බෝල්ඩ් කරන්න එපා කියන්නේ?මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද?
On Friday, May 25, 2012 10:02:34 AM UTC+5:30, චම්ලි | Chamli wrote:
> ප්‍රශ්නයක් අහනකොට සාමාන්‍ය අකුරු සයිස් ඒක පාවිච්චි කරන්න, බෝල්ට් කරන්නත් > එපා..
> ICBT, NIBM, ACBT, APIIT > ඉදිරියට යන්න හිතාගෙන ඉන්නව නම් ඩිග්රි එකක්ම කරන්න බලන්න නැත්නම් ඉස්සරහට > තේරුමක් නැති වේවි..
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Chathu <chath... @gmail.com>
Date: Sun, 27 May 2012 08:23:47 -0700 (PDT)
Local: Sun, May 27 2012 11:23 am
Subject: Re: පරිගනක පාඨමාලා......
Oya podi podi places wala Certificate,diploma karala wedak naa, Kelinma yanna SLIIT,NIBM,IIT,APIIT wage ekak thoraganna... SLIIT giyoth oya denuma mula indalama denawa.... Computer gena danne nathi aya Orientation eka deela purudu karanawa.
On Thursday, May 24, 2012 1:06:52 PM UTC+5:30, Thusitha Sampath wrote:
> *පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද > පිළිගත් ආයතන මොනවාද?* > *ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද? > * > *SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?*
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Mahesha Badrajith <badrajith.ma... @gmail.com>
Date: Mon, 28 May 2012 11:01:04 +0530
Local: Mon, May 28 2012 1:31 am
Subject: Re: [Techකතා] Re: පරිගනක පාඨමාලා......
I prefer NIBM. Do their CCS (Certificate in Computer Science) first. You'll be trained to work in an office environment. Then, if you like, you can enter their diploma & continue to degree. It's awarded by a well reputed foreign university & if you've qualifications, you can enter UGC approved Sri Lankan internal degree. www.nibm.lk .
2012/5/27 Chathu <chath... @gmail.com>
> Oya podi podi places wala Certificate,diploma karala wedak naa, Kelinma
> yanna SLIIT,NIBM,IIT,APIIT wage ekak thoraganna... SLIIT giyoth oya denuma
> mula indalama denawa.... Computer gena danne nathi aya Orientation eka
> deela purudu karanawa.
> On Thursday, May 24, 2012 1:06:52 PM UTC+5:30, Thusitha Sampath wrote:
>> *පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද >> පිළිගත් ආයතන මොනවාද?* >> *ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද? >> * >> *SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?*
> -- > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/ > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම > http://www.techkatha.com/rules-and-regulations/
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි. > ලිවීම සඳහා techkatha@googlegroups.com වෙත ලියන්න. > Teckකතා හින් ඉවත්වීම සඳහා > http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
> වෙබ් අඩවිය http://www.techkatha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.