වින්ඩොස් o/s Mobile Phone ඒකක්

3 views
Skip to first unread message

නුවන්සි Ritigahapola

unread,
Feb 8, 2010, 2:21:46 AM2/8/10
to tech...@googlegroups.com

මට අත්‍යවශ්‍යය මෘදුකාංගයක් අත්හදාබැලිමට වින්ඩොස් o/s එක ඇති දුරකතනයක් අවශ්‍යයි.
කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නව නම් අඩුවට ගන්න පුළුවන් හොද එකක් යොඡනා කරනවද?
පාවිච්චි කරපු එකක් උනත් කමක් නැ
පොඩි පොඩි ලෙඩ උනාට කමකුත් නැ හිරිලා තැලිලා එවට කමක් නැ

තෙරෙඩ් එක පරණ වුනත් මෙක මතක නම් ලැබිච්ච ගමන් එ ගැන මෙතැන දාන්න
හොද ගානකට ආවොත් මං ගන්නම්
 
ලොකු උදව්වක්
ස්තුතියි


--



නුවන් රිටිගහපොල
Nuwan Ritigahapola
http://nuwanclk.blogspot.com
Thomas Cook (I) Ltd.,
BIA

Kalinga Athulathmudali

unread,
Feb 8, 2010, 2:45:20 AM2/8/10
to tech...@googlegroups.com
2010/2/8 නුවන්සි Ritigahapola <nuwa...@gmail.com>:

> මට අත්‍යවශ්‍යය මෘදුකාංගයක් අත්හදාබැලිමට වින්ඩොස් o/s එක ඇති දුරකතනයක්
> අවශ්‍යයි.
> කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නව නම් අඩුවට ගන්න පුළුවන් හොද එකක් යොඡනා කරනවද?
> පාවිච්චි කරපු එකක් උනත් කමක් නැ
> පොඩි පොඩි ලෙඩ උනාට කමකුත් නැ හිරිලා තැලිලා එවට කමක් නැ
>
> තෙරෙඩ් එක පරණ වුනත් මෙක මතක නම් ලැබිච්ච ගමන් එ ගැන මෙතැන දාන්න
> හොද ගානකට ආවොත් මං ගන්නම්

පොඩ්ඩක් wow.lk එකේ බලන්න, මම දැකලා තියනවා ගොඩක් අඩුවට තියනවා. හැබැයි
Windows Mobile version එක මොකද කියලා පොඩක් හොයලා බලලා ගන්න, කරන්න යන
වැඩේට ගැලපෙනවාද කියලා.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

නුවන්සි Ritigahapola

unread,
Feb 8, 2010, 6:54:26 AM2/8/10
to tech...@googlegroups.com
තාම හරියන එකක් ලැබුනේ නැ (ගාන)
තියෙන එව ටිකක් හොද මට්ටමක තියෙන එවා
මට පාවිච්චියටම නෙමෙයිනේ එකයි වැඩේ
බලමුකෝ එන විදියක් නැතිවුනොත් එකක්වත් ගන්න වෙනවා.
ස්තුතියි කාලිංග

2010/2/8 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Sadeepa Sepala

unread,
Feb 8, 2010, 10:03:45 PM2/8/10
to tech...@googlegroups.com
send me mail in private with max you can afford.
-Sadeepa

chinthaka sandaruwan

unread,
Feb 8, 2010, 11:40:26 PM2/8/10
to tech...@googlegroups.com
HTC hodaida, ona nam mama hoyala dennam

--
Chinthaka Sandaruwan

http://csandaruwan.yolasite.com
http://itavenue.blogspot.com
http://csandaruwan.blogspot.com
Mobile: +94 773 623 825

නුවන්සි Ritigahapola

unread,
Feb 9, 2010, 5:30:55 AM2/9/10
to tech...@googlegroups.com
අවුලක් නැ වර්ගේ මොක වුනත් වෙන්න ඕනි වින්ඩොස් o/s එක තියෙන්න ඹ්නි
එ වගේම ගාන හැකිතාක් අඩුවෙන්න ඹ්නි
අඩුවටම ලැබෙන හොදම එකට කරගහනවා එච්චරයි.
බැරිම වුනොත් මගේ තියෙන එකත් විකුනලා පාව්ච්චියටත් එක්කම එකක් ගන්නවා
සිම්පල් ප්ලැන් එකක්
හිකිස්


2010/2/9 chinthaka sandaruwan <csand...@gmail.com>

Arjuna Chiththananda

unread,
Feb 14, 2010, 1:31:26 AM2/14/10
to tech...@googlegroups.com
If you can let us know whats the price range you can go for then it will be easy to find a phone for you.
 
I know a friend you is wiling to sell WM6 phone.

Kind Regards,
Arjuna.
{http://www.TheArjuna.com/, http://www.TheArjuna.net/}

නුවන්සි Ritigahapola

unread,
Feb 15, 2010, 1:18:01 AM2/15/10
to tech...@googlegroups.com
අඩුවට එන ඹිනි එකක් ගානම තමයි ප්‍රශ්නය මොකද මම පාවිච්චි කරන්න නෙමෙයි හොයන්නේ
ගාන අඩුම එක ගන්නවා
බැරිම වුනොත් පාවිච්චි කරන්නම බලාගෙන හොද එකක් ගන්නවා


2010/2/14 Arjuna Chiththananda <kaec...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages