Sony :)
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
true
> Sony හැර වෙන මොනවද හොඳ brands ?.(panasonic,LG ,samsung, philips සහ වෙනත්
> වර්ග අතුරින්)
LG is ok
අලුතෙන් ගන්නවනම් CRT ගන්නෙ අයි?
Sony CRT නවත්තල තියෙන්නෙ ඒව දැන් වැඩක් නැති නිසා නෙ.
ගන්න්කොට යන මිල විතරක් නෙමෙයි ඉදිරියෙදි විදුලි බලයට යන මිල, ඉඩ, බර, ඇස් වලට ඇති කරන බලපෑම වගේ දේවල් ගැනත් හිතන්න!
16:9 දැනට විකාෂන කරනේ HD නාලිකා. ඒක නිසා තව ගොඩක් කල් බලාගන්න ඉන්න වෙනවා.
නමුත් හොද TV එකක් ගත්තොත් 4:3 ඒවා හොදට 16:9 up conversion කරනවා. මේක
රූපවාහිනියේ ගුනාත්මක බව අනුව වෙනස් වෙනවා.
මට දනට පේනේ HD නාලිකා කීපයක් පමණයි, අනිත් සියල්ලම වගේ 4:3 නමුත් මට නම්
ලොකු ගැටලුවක් වෙලා නෑ ඒක.
--
කාලිංග ඇතුලත්මුදලි.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com

@ Kalinga;
Oya mona DTH ekada use karanne?
--
ah nope, i pay for my channels :)
check Sunday times hit-ads, there are so many ppl who sell DishTV etc :)