තව මට ඕනෙ Windows Server 2003 වල Disk Quota හදන්නෙ කොහොමද කියල දැන ගන්න
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.
http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool
server එක තියෙන්නේ domain එකක නම් තමයි ගොඩක් හොද.
http://www.windowsnetworking.com/articles_tutorials/Configuring-Disk-Quotas-Windows-2003.html
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
ඔන්න කෝඩ් එක. මොකක්ද තියෙන OS එක ? වින්ඩෝස් වල වැඩ විතරයි මේක වැඩ
කරන්නෙ. වින්ඩෝස් XP නම් තියෙන්නෙ,
http://download.microsoft.com/download/8/e/c/8ec3a7d8-05b4-440a-a71e-ca3ee25fe057/rktools.exe
ඔන්න ඔය ෆයිල් එක ඩවුන්ලෝඩ් එකල ඉන්ස්ටෝල් කරගන්න. විස්ටා හෝ සෙවන් නම් ඕන නෑ.
මගේ උපකල්පන,
D:\works කියන්නෙ shared folder එක.
*.xls* *.doc* කියන්නෙ ඔයාගෙ වර්ඩ් හා එක්සෙල් ෆයිල් වල එක්ස්ටෙන්ශන්.
ඔය ටික ඔයාගෙ පරිඝණකයට ගැලපෙන විදිහට වෙනස් කරල Bat File එකක් විදිහට සේව් කරගන්න.
පස්සෙ ඒ ෆයිල් එක C:\Documents and Settings\<User>\Start
Menu\Programs\Startup වලට කොපි කරන්න.
(<User> කියන තැනට User Account එකේ නම දෙන්න ඔයා වැඩ කරන)
මකන්නෙ නැතුව තියාගන්න ඕන ෆයිල් වල එක්ස්ටෙන්ශන් හරියට දෙන්න. වැරදිලා
හරි ඕන කරන එකක් මැකුනොත් මාව එහෙම අල්ල ගන්න එපා. මොකද රාජකාරි ලිපිනෙ
තියෙන්නෙ. මැකුනොත් ආයේ මැකුනම තමයි.Recycle Bin එකේ වත් නෑ.