Security Certificate Issue

3 views
Skip to first unread message

Sameera Shaakunthala

unread,
Mar 11, 2010, 1:40:12 AM3/11/10
to tech...@googlegroups.com
මම පාවිච්චි කරන්නෙ OpenDNS. අන්තර්ජාල සේවාව ඩයලොග්. මට මේ දැන් මොහොතකට
කලින් ඊමේල චෙක් කරන්න යද්දි පොඩ්ඩක් අමුතු සැකසහිත බවක් දැනුණා. අමුණල
තියෙන screenshot එක බලන්න.
Certificate එකත් අමුණා ඇති.

මට දැං OpenDNS ගැන ටිකක් විතර සැකයි. ඩයලොග් ගැන හොඳටම සැකයි. මේකෙ අග
මුල දන්නා කෙනෙක් පැහැදිලි කර දෙන සේක්වා! :-)

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

opendns.com.txt
Screenshot.png

Chanaka Munasinghe

unread,
Mar 11, 2010, 2:10:39 AM3/11/10
to tech...@googlegroups.com
Can you please tell me how to reproduce this ?

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/3/11 Sameera Shaakunthala <shaaku...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Mar 11, 2010, 3:18:11 AM3/11/10
to tech...@googlegroups.com
2010/3/11 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

> මම පාවිච්චි කරන්නෙ OpenDNS. අන්තර්ජාල සේවාව ඩයලොග්. මට මේ දැන් මොහොතකට
> කලින් ඊමේල චෙක් කරන්න යද්දි පොඩ්ඩක් අමුතු සැකසහිත බවක් දැනුණා. අමුණල
> තියෙන screenshot එක බලන්න.
> Certificate එකත් අමුණා ඇති.
>
> මට දැං OpenDNS ගැන ටිකක් විතර සැකයි. ඩයලොග් ගැන හොඳටම සැකයි. මේකෙ අග
> මුල දන්නා කෙනෙක් පැහැදිලි කර දෙන සේක්වා! :-)


ගැටලුව නම් පේන විදියට Google DNS fail වෙලා openDNS (search) එකට fwd
වෙලා වගේ. හැබැයි, පොඩක් හොයලා බලන්න වටින දෙයක්.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Sameera Shaakunthala

unread,
Mar 11, 2010, 4:14:08 AM3/11/10
to tech...@googlegroups.com
2010/3/11 Chanaka Munasinghe <chanak...@gmail.com>:

> Can you please tell me how to reproduce this ?

$ openssl x509 -in opendns.com.txt -noout -text

Sameera Shaakunthala

unread,
Mar 11, 2010, 4:23:38 AM3/11/10
to tech...@googlegroups.com
2010/3/11 Kalinga Athulathmudali <kali...@gmail.com>:

> 2010/3/11 Sameera Shaakunthala <shaaku...@gmail.com>:
>> මම පාවිච්චි කරන්නෙ OpenDNS. අන්තර්ජාල සේවාව ඩයලොග්. මට මේ දැන් මොහොතකට
>> කලින් ඊමේල චෙක් කරන්න යද්දි පොඩ්ඩක් අමුතු සැකසහිත බවක් දැනුණා. අමුණල
>> තියෙන screenshot එක බලන්න.
>> Certificate එකත් අමුණා ඇති.
>>
>> මට දැං OpenDNS ගැන ටිකක් විතර සැකයි. ඩයලොග් ගැන හොඳටම සැකයි. මේකෙ අග
>> මුල දන්නා කෙනෙක් පැහැදිලි කර දෙන සේක්වා! :-)
>
>
> ගැටලුව නම් පේන විදියට Google DNS fail වෙලා openDNS (search) එකට fwd
> වෙලා වගේ. හැබැයි, පොඩක් හොයලා බලන්න වටින දෙයක්.

/etc/resolv.conf එකට අනුව nameservers දෙකයි, 208.67.222.222, 208.67.220.220
/etc/hosts එක තියෙන්නේ මෑතකදි කාලිංගගෙ බ්ලොග් එකේ දාල තිබුණු එක. :-)
ජංජාල සැපයුම්කරු ඩයලොග්

firewall එක ufw, incoming traffic is denied except tcp 80, 443, 51413
(for bittorrent peers)

අද මම Gmail තිබුණු පිටුව redirect කළාම untrusted connection කියන error
එක ආවා. ඒ නිසා certificate එක බැලුවේ.
හිතට හරි මදි නිසා Google DNS වලට මාරු වුණා. ඊට පස්සෙ නම් අවුලක් වුණෙ නෑ. :-)

>
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.
> http://www.kalingasblog.com
> Follow me on Twitter http://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
> සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
> සිංහල Geek Chat http://techkatha.com/chat/
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--

Reply all
Reply to author
Forward
0 new messages