Groups
Groups
Sign in
Groups
Groups
Techකතා
Conversations
About
Send feedback
Help
ලැප්ටොප් එකට හරියන රීවිව් එක හොයන්න ගියහම පිස්සු හැදෙනවා..!!
3 views
Skip to first unread message
Krishan
unread,
Feb 22, 2012, 7:49:07 AM
2/22/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to techkatha
ලැප්ටොප් වල රීවිව් එකක් හොයන්න සර්ච් කලහම එක එක සයිට් වල දෙන්නෙ එක එක specification තියන ලැප්ටොප්නේ.. මට දැනගන්න ඕන dell inspiron n5110 එක ගැන. නමුත් ඒක සර්ච් කලහම මොඩ්ල් නම්බර් එක එයම වුනත් එක එක සයිට්වල තියෙන්නෙ එකම specification තියන ලැප්ටොප් නෙමෙයි.. සමහර ඒවගෙ ඒක නෙට්බුක් එක්ක හැටියටත් හදුන්වල තියනවා.. මෙහෙම වුනහම අපි කොහොමද හරියටම දැනගන්නෙ ??
මට දැන් මේක හොයල ඇතිවෙලා තියෙන්නෙ.. දන්න කෙනෙක්ට මේක හොදද කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...!!
maduranga
unread,
Feb 22, 2012, 8:01:16 AM
2/22/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to tech...@googlegroups.com
model No එකම උනාට spec එක වෙනස් වෙනවා මොකද customization කරල ගන්න පුලුවන්නේ.ඒකයි.Ram,Processor,Harddisk වෙනස් වෙනවා.
From:
Krishan <
mail...@gmail.com
>
To:
techkatha <
tech...@googlegroups.com
>
Sent:
Wednesday, 22 February 2012, 18:19
Subject:
[Techකතා] ලැප්ටොප් එකට හරියන රීවිව් එක හොයන්න ගියහම පිස්සු හැදෙනවා..!!
ලැප්ටොප් වල රීවිව් එකක් හොයන්න සර්ච් කලහම එක එක සයිට් වල දෙන්නෙ එක එක specification තියන ලැප්ටොප්නේ.. මට දැනගන්න ඕන dell inspiron n5110 එක ගැන. නමුත් ඒක සර්ච් කලහම මොඩ්ල් නම්බර් එක එයම වුනත් එක එක සයිට්වල තියෙන්නෙ එකම specification තියන ලැප්ටොප් නෙමෙයි.. සමහර ඒවගෙ ඒක නෙට්බුක් එක්ක හැටියටත් හදුන්වල තියනවා.. මෙහෙම වුනහම අපි කොහොමද හරියටම දැනගන්නෙ ??
මට දැන් මේක හොයල ඇතිවෙලා තියෙන්නෙ.. දන්න කෙනෙක්ට මේක හොදද කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...!!
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න
http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා
tech...@googlegroups.com
වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා
http://googlegroups.com/group/techkatha/subscribe
වෙත යන්න.
වෙබ් අඩවිය
http://www.techkatha.com
Reply all
Reply to author
Forward
0 new messages