ලැප්ටොප් එකට හරියන රීවිව් එක හොයන්න ගියහම පිස්සු හැදෙනවා..!!

3 views
Skip to first unread message

Krishan

unread,
Feb 22, 2012, 7:49:07 AM2/22/12
to techkatha
ලැප්ටොප් වල රීවිව් එකක් හොයන්න සර්ච් කලහම එක එක සයිට් වල දෙන්නෙ එක එක specification තියන ලැප්ටොප්නේ.. මට දැනගන්න ඕන dell inspiron n5110 එක ගැන. නමුත් ඒක සර්ච් කලහම මොඩ්ල් නම්බර් එක එයම වුනත් එක එක සයිට්වල තියෙන්නෙ එකම  specification තියන ලැප්ටොප් නෙමෙයි.. සමහර ඒවගෙ ඒක නෙට්බුක් එක්ක හැටියටත් හදුන්වල තියනවා.. මෙහෙම වුනහම අපි කොහොමද හරියටම දැනගන්නෙ ?? 

මට දැන් මේක හොයල ඇතිවෙලා තියෙන්නෙ.. දන්න කෙනෙක්ට මේක හොදද කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...!!

maduranga

unread,
Feb 22, 2012, 8:01:16 AM2/22/12
to tech...@googlegroups.com
model No එකම උනාට spec එක වෙනස් වෙනවා මොකද  customization කරල ගන්න පුලුවන්නේ.ඒකයි.Ram,Processor,Harddisk වෙනස් වෙනවා. 

From: Krishan <mail...@gmail.com>
To: techkatha <tech...@googlegroups.com>
Sent: Wednesday, 22 February 2012, 18:19
Subject: [Techකතා] ලැප්ටොප් එකට හරියන රීවිව් එක හොයන්න ගියහම පිස්සු හැදෙනවා..!!

ලැප්ටොප් වල රීවිව් එකක් හොයන්න සර්ච් කලහම එක එක සයිට් වල දෙන්නෙ එක එක specification තියන ලැප්ටොප්නේ.. මට දැනගන්න ඕන dell inspiron n5110 එක ගැන. නමුත් ඒක සර්ච් කලහම මොඩ්ල් නම්බර් එක එයම වුනත් එක එක සයිට්වල තියෙන්නෙ එකම  specification තියන ලැප්ටොප් නෙමෙයි.. සමහර ඒවගෙ ඒක නෙට්බුක් එක්ක හැටියටත් හදුන්වල තියනවා.. මෙහෙම වුනහම අපි කොහොමද හරියටම දැනගන්නෙ ?? 

මට දැන් මේක හොයල ඇතිවෙලා තියෙන්නෙ.. දන්න කෙනෙක්ට මේක හොදද කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...!!
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages