External Hard Drive

15 views
Skip to first unread message

N.A.D.Indralal

unread,
Apr 20, 2012, 2:35:22 AM4/20/12
to tech...@googlegroups.com
වඩා හොඳ මිලෙන් අඩු Prtable Hard Drive  එකක් ගන්න උපදෙසක් දෙන්න.(500GB- 1TB අතර)

--
D.Ind...@gmail.com

shashi fernan

unread,
Apr 20, 2012, 2:50:38 AM4/20/12
to tech...@googlegroups.com
western digital my passport is good with 2yr warranty, u can buy around 8500/=, cap.500GB

2012/4/20 N.A.D.Indralal <d.ind...@gmail.com>
වඩා හොඳ මිලෙන් අඩු Prtable Hard Drive  එකක් ගන්න උපදෙසක් දෙන්න.(500GB- 1TB අතර)

--
D.Ind...@gmail.com

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

N.A.D.Indralal

unread,
Apr 20, 2012, 11:33:55 AM4/20/12
to tech...@googlegroups.com

Thanks sashi...Pls tell me a place to buy?
--
D.Ind...@gmail.com

shashi fernan

unread,
Apr 21, 2012, 2:24:46 PM4/21/12
to tech...@googlegroups.com
unity pplaza eke , second floor, right hand side, there is a shop call unity systems

2012/4/20 N.A.D.Indralal <d.ind...@gmail.com>

Thanks sashi...Pls tell me a place to buy?

Chamli Karunasekara

unread,
Apr 22, 2012, 3:00:45 AM4/22/12
to tech...@googlegroups.com
අම්මෝ.. යුනිටි එකෙන් නම් ඔහොම එකක් ගන්න එපා.. ජිවිතේ කරගන්න ලොකුම මෝඩ වැඩේ ඒක වේවි :P
බාක්ලේස්, මෙට්‍රෝපොලිටන්, සොෆ්ට්ලොජික් වගේ තැනකින් ගන්න

Gayan Tharaka

unread,
Apr 22, 2012, 11:09:15 PM4/22/12
to tech...@googlegroups.com
යුනිටි එකේ braclays කඩයක් තියෙනවනේ :p

2012/4/22 Chamli Karunasekara <cham...@gmail.com>
අම්මෝ.. යුනිටි එකෙන් නම් ඔහොම එකක් ගන්න එපා.. ජිවිතේ කරගන්න ලොකුම මෝඩ වැඩේ ඒක වේවි :P
බාක්ලේස්, මෙට්‍රෝපොලිටන්, සොෆ්ට්ලොජික් වගේ තැනකින් ගන්න

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chamli Karunasekara

unread,
Apr 24, 2012, 1:01:47 AM4/24/12
to tech...@googlegroups.com
මම අදහස් කලේ සමස්ථයක් විදිහට යුනිටි එකේ තියෙන කඩ සේරම එකයි කියල, තේරුම් ගැනීම ඔබේ දෙයක්.

Chathura Sathsara

unread,
Apr 24, 2012, 3:44:16 AM4/24/12
to tech...@googlegroups.com
මම නම් හිතන්නෙ barclays එකේ  warranty ඒ තරම් අවුලක් නෑ. මම hard එකක් අරගෙන අවුරුදු 02කට hard 03කට මාරු වුනා. hard පිච්චුනෙත් මගේ power අවුලක් නිසා.
Reply all
Reply to author
Forward
0 new messages