.org වෙබ් ලිපිනයක් ගන්නේ කෙසේද?

0 views
Skip to first unread message

Amal Ishantha Suwanda arachchi

unread,
Mar 3, 2010, 6:04:50 AM3/3/10
to tech...@googlegroups.com
අප විසින් නිර්මාණය කරන ලද ( ස්වේච්චා සංවිධානයකට) වෙබ් අඩවියක් සඳහා .org  ලිපිනයක් ගන්නේ කෙසේද? මේ සඳහා අවම ගාස්තු කෙසේද?

--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

ශිරෝෂන් රන්දික

unread,
Mar 3, 2010, 7:42:41 AM3/3/10
to Techකතා
වෙනසක් නෑ. ඩොට් කොම් වගේම ගාණක් ගෙවන්න වෙනවා. අවමය අවුරුද්දට රු.800
ක් ව්තර වෙයි. හැබැයි එක එක සේවාවන්ට අනුව වෙනස් වෙනවා. www.lkservers.com
එකට ගිහින් බලන්න.

Roshan Samaradheera

unread,
Mar 12, 2010, 2:33:25 AM3/12/10
to tech...@googlegroups.com
contact ..........
den...@gmail.com

2010/3/3 Amal Ishantha Suwanda arachchi <amal.i...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Dhanushka Samarakoon

unread,
Mar 12, 2010, 9:36:54 AM3/12/10
to tech...@googlegroups.com
minimum cost is around US$9
you can buy it from any hosting provider like 
http://joker.com/

2010/3/12 Roshan Samaradheera <smrd...@gmail.com>

Amal Ishantha Suwanda arachchi

unread,
Mar 12, 2010, 10:31:35 PM3/12/10
to tech...@googlegroups.com
බොහෝම ස්තූතියි සියළු දෙනාට. බොහෝම ස්තූතියි  නැවතත්....

2010/3/12 Dhanushka Samarakoon <dha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages