Avast False Positive ගැටළුවක්

10 views
Skip to first unread message

Sameera Shaakunthala

unread,
Dec 24, 2009, 5:01:34 PM12/24/09
to tech...@googlegroups.com
මගේ පාලනය යටතෙ තියන වෙබ් අඩවියක් මෑතකදි අකර්මණ්‍ය වුණා. මේ ගැන සොයා බලා ලිව්ව බ්ලොග් සටහනක *අන්තර්ගතය ලෙස* මම සිද්ධියට සම්බන්ධ malicious code කොටසක් අඩංගු කළා. දැන් මගේ බ්ලොග් එකත් වයිරස් නාශක මගින් අවහිර කරනවා.
මදැයි දවස් ගාණක් තියාගෙන ලිව්වා! :(


file name:                     http://blog.shaakunthala.com/\{gzip}
malware name:             JS:Illredir-A [Trj]
malware Type:              Trojan Horse

ඒ කේත කොටස javascript ලෙස render නොවන නිසා අවදානම් රහිතයි. ඒ නිසා මෙය false positive එකක්.

විසඳුමක් තිබේ ද? මොනවද මේකට කරන්න පුළුවන්?


මෙතනටත් ලිව්වා: http://forum.avast.com/index.php?topic=52588 :(

--
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴
---------------------------------------
www.shaakunthala.com

සිංහල බ්ලොග් අඩවිය | English Blog | Microblog
Linked In | Flickr! | Facebook
UCSC LODGE

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 24, 2009, 10:50:19 PM12/24/09
to tech...@googlegroups.com
වයිරස් නාශක වල internet security මඟින් කරන්නේ වෙබ් අඩවි පූරණයට පෙර වයිරස් සඳහා පරීක්ෂා කිරීමයි. ඔබේ අඩ‍වියේ කොතැනක හෝ ඔය සබැඳිය ඇති.
සැඟවුණු iFrame ඇත්දැයි. පලමුවෙන් පරීක්ෂා කර බලන්න.
Webmastertools වලින් පරීක්ෂා කරන්න

වයිරස් නොමැති බව හොදටම ප්‍රත්‍යකෂ වූ පසු සියලු මුරපද වෙනස් කරන්න අමතක කරන්න එපා.
මගේ වෙබ් අඩවි ‍2ක්ම තර්ජනයට ලක් වුවත් දැන් පෙර පරිදි ඒවා වැඩ කරනවා.
http://kpgtharaka.blogspot.com/2009/07/reported-attack-site.html


- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org


2009/12/25 Sameera Shaakunthala <shaaku...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



Sameera Shaakunthala

unread,
Dec 25, 2009, 1:26:23 AM12/25/09
to tech...@googlegroups.com


2009/12/25 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>

වයිරස් නාශක වල internet security මඟින් කරන්නේ වෙබ් අඩවි පූරණයට පෙර වයිරස් සඳහා පරීක්ෂා කිරීමයි. ඔබේ අඩ‍වියේ කොතැනක හෝ ඔය සබැඳිය ඇති.
සැඟවුණු iFrame ඇත්දැයි. පලමුවෙන් පරීක්ෂා කර බලන්න.
Webmastertools වලින් පරීක්ෂා කරන්න

එහෙම ගැටළුවක් නැහැ. මම කරල තියෙන්නේ මගේ බ්ලොග් අඩවි අන්තර්ගතය ලෙස කේත කොටසක් අඩංගු කිරීම.
 
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com


ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 25, 2009, 1:33:04 AM12/25/09
to tech...@googlegroups.com
ඉතිං ඒ දැං අයින් කරලද තියෙන්නේ  ‍‍කේතය නිසා තමයි වෙනව ඇත්තේ. ‍කේතය වෙනස් ආකාරයකින් දාල බලන්න.
උදාහරණයක් විදියට . එක [dot] විදියට. එතකොට ඒවට අහුවෙන එකක් නෑ.

2009/12/25 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Sameera Shaakunthala

unread,
Dec 25, 2009, 4:09:08 AM12/25/09
to tech...@googlegroups.com
2009/12/25 ගයාන් තාරක | Gayan Tharaka <kpgth...@gmail.com>
ඉතිං ඒ දැං අයින් කරලද තියෙන්නේ  ‍‍කේතය නිසා තමයි වෙනව ඇත්තේ. ‍කේතය වෙනස් ආකාරයකින් දාල බලන්න.
උදාහරණයක් විදියට . එක [dot] විදියට. එතකොට ඒවට අහුවෙන එකක් නෑ.

Image එකක් විධියට දැම්මත් හරි නේද? :P
 

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 25, 2009, 4:30:48 AM12/25/09
to tech...@googlegroups.com
ඔව් එතකොට ස්කෑන් එකට කෝඩ් එක අහු වෙන්නෑනේ.
Reply all
Reply to author
Forward
0 new messages