xp total security 2011 එක ගැන දන්නවද..එක අයින් කරන්න බෑ ද ?

61 views
Skip to first unread message

kamal Rathnayaka

unread,
Apr 3, 2011, 11:09:33 AM4/3/11
to techkatha
අද මම අන්තර්ජාලයේ ඉන්න විට මෙල් එකක් බලන්න ගිහින් තමා මේක වුනේ....file
1 අරින්න ගිය විටදී xp total security 2011 මෙය වැඩකරන්න ගත්තා...මම
පාවිච්චි කරන්නේ xp කොපියක් නිසි xp security එක මම off කරලා තිබ්බේ.මේ
සිද්දියෙන් පස්සේ මොකවත් කරන්න බෑ...අන්තර්ජාලය පිවිච්ච් කරන්නත්
බෑ...මෙක genune එක වගේ නෙමෙ...මොකද්ද කියලා හිතාගන්න බෑ...දන්න අය මට
උදව් කරන්න...මම මෙක පෙන්වන විදිහේ රෑප වගයක් දාලා තියෙනවා....මෙය
computer එක scan කරලා වයිරස් පෙන්වන අතරම ඒවා අයින් නොකර xp total
security 2011 original එක ගෙවලා ගන්න කියලා කියනවා...


කරුණාකර උදවි කරන්න දන්නවනම්..

--
kamal Rathnayaka.

xp 11.JPG
xp 11 02.JPG

Kalinga Athulathmudali

unread,
Apr 3, 2011, 11:46:09 AM4/3/11
to tech...@googlegroups.com
2011/4/3 kamal Rathnayaka <kamalba...@gmail.com>:

මේක ඇවිත් එක්තරා විදියක වයිරස් එකක්. මේක හොද පාඩමක් නොදන්න හැම ලින්ක්
එකම ක්ලික් කරන්න යන එක හා YES කියන එකට. මේක මෙහම පරිගනකයේ ඉන්ස්ටෝල්
වෙලා මුදල් ගරාගන්න විදියක්.

හොදම ක්‍රිමය පරිගනකය format කරන එක. එහම කරන්න අකමැතිනම් මැල්වෙයාර්
බයිට්ස් වලින් පුලුවන්. නමුත් පරිගනකයේ එක එක ගැටලු එන්න පුලුවන්.

http://download.cnet.com/Malwarebytes-Anti-Malware/3000-8022_4-10804572.html


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

kamal Rathnayaka

unread,
Apr 3, 2011, 12:06:08 PM4/3/11
to tech...@googlegroups.com
වෛරස් එකක් නමි වෙන කරන්නම දෙයක් නැද්ද.....මොකක් හරි හරියන දෙයක්
කියන්න..මම දුන්න එකෙන් ට්‍රයි කරලා බලන්නම්...

තෙරුවන් සරණයි.

kamal Rathnayaka

unread,
Apr 3, 2011, 12:19:54 PM4/3/11
to tech...@googlegroups.com
මෙම දාන්න බැලුවා රන් වෙන්නේ නැහැ.

කොහොමද ඒක කරන්න ඕන . හාඩ් එක වෙන computer එකකට ගහලා බැලුවොත් හරි යයිද ???

luchina kaluarachchi

unread,
Apr 3, 2011, 12:22:40 PM4/3/11
to tech...@googlegroups.com
ඔව් මේක වයිරස් එකක්.........මේකෙන් බේරෙන්න වෙන දෙයක් කරන්න බෑ......ෆෝමැට් කරන්නම වෙනවා......මටත් ඔය ප්‍රශ්නේ ඇවිල්ල හෙන කට්ටක් කෑව........



අපේ බ්ලොග් අඩවියත් සමග එක වන්න.........හැම දෙයක්ම සරලව පලකිරීම අපගේ උත්සහායයි............දන්න සිංහලෙන් කියවන්න.........
http://internetmonys.blogspot.com/

Kalinga Athulathmudali

unread,
Apr 3, 2011, 12:42:08 PM4/3/11
to tech...@googlegroups.com
2011/4/3 kamal Rathnayaka <kamalba...@gmail.com>:

> මෙම දාන්න බැලුවා රන් වෙන්නේ නැහැ.
>
> කොහොමද ඒක කරන්න ඕන . හාඩ් එක වෙන computer එකකට ගහලා බැලුවොත් හරි යයිද ???

ඉස්සෙල්ලම වෙන කොම්පියුටර් එකකට MSE (මයික්‍රෝසොෆ්ට් සිකියුරිටි
එසෙන්ෂල්ස්) දාගන්න. මතක තියාගෙන්න ඒක දාන්න ජෙනුයින් වෙන්න ඕනේ. නැතිනම්
අවාස්ට් හෝම් ෆිරී එක දාන්න, ඉන්පසුව ඒක අප්ඩේට් කරලා, මැල්වෙයාර් බයිට්
දාන්න. දැන් ඔයාගේ ඉන්ෆෙක්ඩට් හාර්ඩ් ඩිස්ක් එක මේ පරිගනකයට සවිකරලා
මැල්වෙයාර් බයිට් හා MSE හෝ අවාස්ට් වලින් ෆුල් ස්කෑන් එකක් කරන්න.

ඉන්පසුව එම හාඩ් එක ඔයාගේ පරිගනකයට සවිකරලා සේෆ්මෝඩ් විත් නෙට්වර්කින්
දාල බූට් කරන්න. දැන් පරිගනකයට මැන්වෙයාර් බයිට් දාල උප්ඩේක් කරලා ආයේ
ෆුල් ස්කෑන් එකක් දාන්න. දැන් රීබූට් කරලා ලොග් වෙලා අය්ගේ ෆුල් ස්කෑන්
එකක් දාන්න. පසුව command ලයින් එකට ගිහින් sfc /scannow යන විදානය දීලා
සිස්ටම් ෆයිල් ඩැමේජ් වෙච්ච ඒවා හදන්න ඉඩ දෙන්න. XP CD එක ඉල්ලුවොත්
දෙන්න.

මෙම ක්‍රිමයෙන් 100% පරිගනකය සාර්තක වෙන්නේ නෑ. නමුත් වැඩකරන ගානට ගන්න
පුලුවන්. හොදම දේ තමයි ෆුල් ෆොර්මට් කිරීම.

Dhanushka Gunasinghe

unread,
Apr 3, 2011, 11:21:28 PM4/3/11
to tech...@googlegroups.com
http://www.2-viruses.com/remove-xp-total-security-2011



මෙන්න මේ ලින්ක් එක follow කරන්න. ඔක කරන්න පුලුවන්, Sofe Mode boot  කරල registry entries remove කරන්න( As the guide) 
කලින්ග අයියා කිව්ව වගේ මේවාගේ විහින්ඩ් දාගන්න ලෙඩ.මේ ගැන ගොඩක් Techkatha වලින් කථා කරල තියන්වා


2011/4/3 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

kamal Rathnayaka

unread,
Apr 5, 2011, 2:26:45 AM4/5/11
to tech...@googlegroups.com
ලොකු දැනුමක් ලබා ගත්තා විස්තර වලින් කාලිංග අයියා, ලුච්න, දනුෂ්ක ඇතුලු
පිළිතුරු දුන් සැමට තුති....මම format කරලා බලන්නම්.. වෙන දේවල් කලත්
පස්සේ පිස්සු කෙලින්න ගියාම ම පිස්සු හැදෙනවානේ... කාලිංග අයියාගේ විස්තර
එල ...ඒ කියන්නේ සුපර්....මම මගේ යාලුවෙකුට හරි මේ වැඩෙ වුනොත් කියපු
විදිහට කරලා බලන්නම්..

ජයෙන් ජය

Reply all
Reply to author
Forward
0 new messages