> මං හිතන්නෙ ඔයා හදන්නෙ අංක 05 රවුටර් එක Access Point එකක් විදිහට භාවිතා
> කරන්න වෙන්න ඕන. මට හිතෙන හැටියට ඊට වඩා හොඳයි අංක 5 රවුටරයට දැනට අංක 01 ඇති
> අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීල ඒකෙ LAN Port එකක් හරහා අංක 03 පරිගණකයටත්,
> Wifi හරහා Android Device එකටත් ගන්න එක. Router දෙකක් භාවිතා කරන එක තේරුමක්
> නෑ වගේ මට පේන්නෙ. මට ප්‍රශ්ණය තේරුන විදිහට නං හිතෙන්නෙ මේක තමා හොඳම විදිහ
> කියල (ඒ කියන්නේ තියන උපකරණම භාවිතා කරල කරනවනම්)
> 2012/4/18 ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com ) <shyamin...@gmail.com>
> (01)
>> යාලුවනේ මේ මම අහන්න යන දේ කරන්න පුළුවන් දෙයක්ද දන්නේ නැ ... මොකද මට
>> Networking සම්බන්දව ලොකු දැනුමක් නැ ... කරන්න පුළුවන් දෙයක්නම් මට මේක කරන්න
>> උදවු කරන්න ...
>> මෙතැනදී මට වෙන්න ඕනි දැනට අංක 3 න් දක්වල තියෙන පරිගණකයේ තියෙන අන්තර්ජාල
>> සම්බන්ධතාවය අංක 5 න් දක්වල තියෙන wifi Router එකක් උපකාර කරගෙන බෙදා හරින්න
>> ...
>> පරිගණකයට අන්තර්ජාල සම්බන්දතාවය ලැබෙන්නේ අංක 1 කියන Router ඒකෙන් LAN Port
>> එකක් හරහා ... අනිත් Wifi තියෙන Router එක පරිඝනකය එක්ක සම්බන්ද වෙන්නෙත් තවත්
>> LAN Port එකකින් ... ඒ කියන්නේ මම දන්නා විදියට නම් RJ45 Port දෙකකින් ...
>> මේක මෙහෙම කරන්න පුළුවන් දෙයක්ද ? කරන්න පුළුවන් නම් එක කරන්නේ කොහොමද කියලා
>> පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
>> <https://lh3.googleusercontent.com/-dLmQMQD-lQU/T456i1kFXOI/AAAAAAAAAD...>
>> (02)
>> මේ පහලින් පෙන්නලා තියෙන Router එක Unlock කරන්න පුලුවන්ද ?
>> <https://lh6.googleusercontent.com/-kUbYTIiEHq0/T456xzmQZLI/AAAAAAAAAE...>
>> (03)
>> VPN එකක් කියන්නේ මොකක්ද ?
>> --
>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
>> http://www.techkatha.com/rules-and-regulations/
>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
>> ලිවීම සඳහා techkatha@googlegroups.com වෙත ලියන්න.
>> Teckකතා හින් ඉවත්වීම සඳහා
>> http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>> වෙබ් අඩවිය http://www.techkatha.com
> --
> Thank You and Best Regards,
> Kasun Warnakulasuriya
> කසුන් තාරක වර්ණකුළසූරිය
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා techkatha@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
> වෙබ් අඩවිය http://www.techkatha.com