Bluetooth dialup වලින් wifi සමඟ අන්තර්ජාලය

6 views
Skip to first unread message

Saman Rathnayake

unread,
Mar 13, 2010, 4:09:23 AM3/13/10
to Tech katha
Bluetooth dialup එකක් මඟින් wi-fi සහිත ජංගම දුරකතනයකට පරිගණකය සම්බන්ද කර, wi-fi වලින්  ජංගම දුරකතනයට ලැබෙන අන්තර්ජාල පහසුකම පරිගණකයට ගැනීමට මට අවශ්‍යකර ඇත...එය එසේ කල ගැකිද.....*99***1# dial කිරීමට යාමේදී අමුනා ඇති error පණිවිඩය ලැබේ...

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  
bluetooth.JPG

Harshana

unread,
Mar 13, 2010, 10:47:42 AM3/13/10
to tech...@googlegroups.com
wi-fi or Bluetooth ?

I think something wrong with connection between Computer and mobile phone. remove mobile phone from Bluesoil and add again and try.


Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2010/3/13 Saman Rathnayake <saman...@gmail.com>
Bluetooth dialup එකක් මඟින් wi-fi සහිත ජංගම දුරකතනයකට පරිගණකය සම්බන්ද කර, wi-fi වලින්  ජංගම දුරකතනයට ලැබෙන අන්තර්ජාල පහසුකම පරිගණකයට ගැනීමට මට අවශ්‍යකර ඇත...එය එසේ කල ගැකිද.....*99***1# dial කිරීමට යාමේදී අමුනා ඇති error පණිවිඩය ලැබේ...

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 13, 2010, 12:00:22 PM3/13/10
to techkatha
ඔයාට ඕනෙ දුරකථනය හරහා Wifi ජාලයකට සම්බන්ධ වෙන්නද?
දුරකථනය Bluetooth වලින් සම්බන්ධ කරන්න ද?


Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/3/13 Harshana <wmhar...@gmail.com>

Saman Rathnayake

unread,
Mar 13, 2010, 11:31:47 PM3/13/10
to tech...@googlegroups.com
දුරකථනයට wifi වලින් Internet connect වෙන්න පුළුවන්....පරිගණකය bluetooth වලින් දුරකතනයට සම්බඳ කරන්නත් පුළුවන්.....මට ඕනේ ඒ දෙකම එකතු කරලා wifi වලින් දුරකතනයට එන Internet, bluetooth dialup එකක් හරහා පරිගණකයට ගන්නයි....ඒ කියන්නේ wifi dongle එකක් නැතුව පරිගණකය මොබයිල් එක හරහා router එකට connect කරගන්නයි.....

2010/3/13 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages