eBuddy ගැටළුවක්

4 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Apr 16, 2012, 4:18:22 AM4/16/12
to techkatha
මම facebook එකේ chat කිරීම සඳහා eBuddy mobile application එක භාවිතා
කරනව. මේ ළඟදි ඉඳන් මම online නැති වුනත් chat screen එකේ මාව online
කියල පෙන්වනව. මෙහෙම වෙන්නෙ ඇයි.? මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවනම්
කරුණාකරල කියනවද?

ස්තූතියි...

uditha

unread,
Apr 16, 2012, 6:38:14 AM4/16/12
to Techකතා

Oka godak danakuta thiyana prasnayak.apahu logout vala balanna.mata
ohoma vana eka vadayak una nisa mama nimbuzz valin log una. ekenam
varadak na.ekata kamathi nattam fb app eka da ganna.eka godak
hodai.aluth update vala chat karanna puluvan

Reply all
Reply to author
Forward
0 new messages