Torrent Seed කිරීම ගැන

7 views
Skip to first unread message

Chathuranga Lakmal

unread,
Jan 22, 2012, 10:47:21 AM1/22/12
to tech...@googlegroups.com
යාලුවනේ, මම ටික කාලෙකට කලින් ටොරන්ට් එකක් හදල Demonid.me එකට Upload කලා. දැං ඒක Seed කරන්න හැදුවම හරියට Seed වෙන්නේ නෑ. ටොරන්ට් එක 100%ක් පෙන්නන්නෙත් නෑ. 92.8% පෙන්නන්නේ. මේක Seed කරන්නෙ කොහොමද? මේක මම Demonid එකට Upload කරල තියන ටොරන්ට් එකේ අව්ලක්නම් ඒක Repair කරන්න පුලුවන්ද?

මම මේ Pic 2ක් Attach කරල තියෙන්නේ µTorrent වල ඒ ටොරන්ට් එක පෙන්නන විදියයි මගේ hard එකේ තියන ඒ ටොරන්ට් එකට අදාල file ටිකයි.
මෙන්න මෙක තමා ටොරන්ට් එක. http://www.demonoid.me/files/download/2771260/0815622412

--

නොදන්න දේ ඉගෙනගන්න, දන්නා දේ බෙදාගන්න.
http://lattalottaroom.blogspot.com/

Torrent.jpg
Files.JPG

Akila DJ

unread,
Jan 23, 2012, 1:18:51 PM1/23/12
to tech...@googlegroups.com

HashCode: 6B0F1F60C3A90D95A8D3AD4A2B090BC1C9632469
https://www.google.com/search?q=6B0F1F60C3A90D95A8D3AD4A2B090BC1C9632469

ඔය torrent file නම් මැකිල වගේ.. magnet link එකෙන් වැඩ කරගන්න බෑ...
හේතුව නම් දන්නෙ නෑ!...

.

Chathuranga Lakmal

unread,
Jan 23, 2012, 9:47:16 PM1/23/12
to tech...@googlegroups.com
මම අපහු ටොරන්ට් එක් හදල Upload කලා. Repair කරන්න ක්‍රමයක් හම්බඋනේ නෑ.
http://www.demonoid.me/files/download/2835849/73141902

ස්තූතියි ඒ ගැන බැලුවට.

2012/1/23 Akila DJ <aki...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Janaka

unread,
Jan 24, 2012, 8:03:56 AM1/24/12
to Techකතා
Torrent එක stop කරලා, context menu එකෙන් force re-check දීල බලන්න.

Akila DJ

unread,
Jan 24, 2012, 12:08:15 PM1/24/12
to tech...@googlegroups.com

දෙවන ටොරන්ට් එකත් දැන් නෑ වගේ!...
අද උදේ නම් තිබ්බ.
demonoid එකෙන් මකනව වගේ!

.

Rajeew Sandaruwan

unread,
Jan 25, 2012, 6:49:34 AM1/25/12
to tech...@googlegroups.com
torrent eka mokakda ?? Description eke anthi monawa hari bind karala thiyenawada ? Demonoid eka hodata torrent check karanawa man danna widiyata.

2012/1/24 Akila DJ <aki...@gmail.com>

.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
K.P.R.Sandaruwan
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

We are the results of what we were and we will be the results of what we are ...
~ Lord Buddha ~~

Chathuranga Lakmal

unread,
Jan 25, 2012, 7:07:58 AM1/25/12
to tech...@googlegroups.com
ඒකනම් මාර අව්ලක් තමා. මම Upload කරල තිබුන ටොරන්ට් එකක්වත් නෑනේ. ඔක්කොම මැකිල වගේ. මෙහෙම වෙන්නේ ඇයි කියල දන්නවද?

2012/1/24 Akila DJ <aki...@gmail.com>

.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Akila DJ

unread,
Jan 25, 2012, 10:12:38 AM1/25/12
to tech...@googlegroups.com

torrent එක හැදීමේ අරමුණ මොකක්ද?
demonoid එකට විතරයි නම දැම්මෙ ඇයි ඒ?
හැදුවෙ මොකෙන්ද?

.

Chathuranga Lakmal

unread,
Jan 27, 2012, 9:08:31 AM1/27/12
to tech...@googlegroups.com
Demonid එකට විතරක් නෙවෙයි, Piratebay එකටත් upload කලා. දැං බලනකොට ඒ ටොරන්ට් තියා Piratebay එකේ තියන account එකත් නෑ. Log වෙන්න හැදුවම user name or password වැරදි කියනව. password එක recover කරන්න හැදුවම එහෙම e-mail එකක් database එකේ නෑ කියනව. ඒත් Google එකේ by rmclakmal කියල search කලාම මම කමෙන්ට් දාපුවයි, මම Upload කරපු torrent ටිකයි පෙන්නනව. ඒත් ඒව ඒ තැන්වල නෑ.

ArunaGL

unread,
Jan 27, 2012, 1:32:38 PM1/27/12
to Techකතා
mama torrent walata upload karla nam na.... ath mata hitenawa oya oya
uplod karana site waladi wena country 1kaka kenek widiyata account 1ka
hadala baluwoth mokada kiyala.....

Donald Wickramatantri

unread,
Jan 27, 2012, 10:09:38 PM1/27/12
to tech...@googlegroups.com
අමතක වීමකින් හෝ ඔයා Kaspersky Virus Guard වැනි එකක sand box ඉඳන් upload කලා නම් මේ වගේ දෙයක් වෙන්න බැරිද ?

2012/1/27 Chathuranga Lakmal <clrath...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages