කේන්දර හදන මෘදුකාංගයක්

3,933 views
Skip to first unread message

W.H. Kalpa Pathum

unread,
Dec 4, 2009, 2:50:03 AM12/4/09
to Techකතා
උපන් දිනයයි වෙලාවයි දුන්නහම, කේන්දරේ හදන්න පුළුවන් software 1ක් දන්න කෙනෙක් කියනවද? තමන් අත්හදා බලල තියෙනවද කියලත් පොඩ්ඩක් කියන්න

--
W.H.Kalpa Pathum
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com

Harshana

unread,
Dec 4, 2009, 6:45:39 AM12/4/09
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2009/12/4 W.H. Kalpa Pathum <call...@gmail.com>

උපන් දිනයයි වෙලාවයි දුන්නහම, කේන්දරේ හදන්න පුළුවන් software 1ක් දන්න කෙනෙක් කියනවද? තමන් අත්හදා බලල තියෙනවද කියලත් පොඩ්ඩක් කියන්න
දසුන් සමීරගෙන් පොඩ්ඩක් අහල බලන්න

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Dec 4, 2009, 7:20:03 AM12/4/09
to tech...@googlegroups.com
http://tharukirana.sigma.lk/
දසුන්ගෙන් තමයි අහන්න තියෙන්නේ. ;)
- - - - -
[Blog] [Email] [Twitter]
TharakaOnLine.info
Batapola.net
Hanthana.org


2009/12/4 Harshana <wmhar...@gmail.com>

Ashan Dinesh Serasingha

unread,
Dec 4, 2009, 12:10:42 PM12/4/09
to tech...@googlegroups.com
එකක් තියෙනව අනාගතය කියන්නා කියල..ඔනෙ නම් කියන්න..

2009/12/4 Harshana <wmhar...@gmail.com>

sanjeew kumar

unread,
Dec 4, 2009, 4:30:37 AM12/4/09
to tech...@googlegroups.com
එවන්න පුලුවන්, මට E mail එක එවන්න

2009/12/4 W.H. Kalpa Pathum <call...@gmail.com>:

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Kalinga Athulathmudali

unread,
Dec 4, 2009, 1:33:59 PM12/4/09
to tech...@googlegroups.com
2009/12/4 W.H. Kalpa Pathum <call...@gmail.com>:
> උපන් දිනයයි වෙලාවයි දුන්නහම, කේන්දරේ හදන්න පුළුවන් software 1ක් දන්න කෙනෙක්
> කියනවද? තමන් අත්හදා බලල තියෙනවද කියලත් පොඩ්ඩක් කියන්න

දසුන් සමීර තමයි මේකට සුදුසුම කෙනේ, ඔහුගෙන් විමසන්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

W.H. Kalpa Pathum

unread,
Dec 4, 2009, 10:00:36 PM12/4/09
to tech...@googlegroups.com


2009/12/5 Kalinga Athulathmudali <kali...@gmail.com>

2009/12/4 W.H. Kalpa Pathum <call...@gmail.com>:
> උපන් දිනයයි වෙලාවයි දුන්නහම, කේන්දරේ හදන්න පුළුවන් software 1ක් දන්න කෙනෙක්
> කියනවද? තමන් අත්හදා බලල තියෙනවද කියලත් පොඩ්ඩක් කියන්න

දසුන් සමීර තමයි මේකට සුදුසුම කෙනේ, ඔහුගෙන් විමසන්න.

--
හරි බොහොම ස්තුතියි මම දසුන්ගෙන් අහන්නම්
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/


අරවින්ද

unread,
Dec 5, 2009, 11:01:50 PM12/5/09
to Techකතා
ඔබට අවශ්‍ය වන්නේ ජ්‍යොතිෂය පිළිබඳ දැනුමක් තියන ජ්‍යොතිෂ වේදියෙක් ලෙස
භාවිත කිරීමට මෘදුකාංගයක් ද නැත්නම් ගෙදරදීම තමන්ගේ කේන්දරය පහසුවෙන් හදා
ගැනීමට සරල මෘදුකාංගයක්ද ?

අවශ්‍යතාව කුමක් වුණත් නොමිලේ දෙන ඒව ගැන නම් විශ්වාසය තියන්න අමාරුයි.
බොහෙමයක් ‍විදේශීය ජ්‍යොතිෂ මෘදුකාංගවලින් ලංකාවේ කේන්දර නිවැරදිව සාදාගත
නොහැකියි. Parashara Light ( http://www.parashara.com )හොඳ
මෘදුකාංගයක්. හැබැයි භාවිත කරන්න ජ්‍යොතිෂය ගැන දැනුමක් තිබිය යුතුයි. තව
දසුන් සමීර නිර්මාණය කළ මෘදුකාංගයකුත් තියනවා තරු කිරණ කියලා
http://tharukirana.sigma.lk .

මොන මෘදුකාංග පාවිච්චි කළත් ගණිතමය කටයුතු සඳහා හැර පලාපල විස්තර
ලබාගැනීමට මෘදුකාංගයක් භාවිත කිරීම සාර්ථක නෑ.

W.H. Kalpa Pathum

unread,
Dec 6, 2009, 12:59:21 AM12/6/09
to techkatha
බොහොම ස්තුතියි උදව් කළ හැමෝටම. වැඩේ කරගත්තා මෘදුකාංගයකින් නෙවේ. ජෝතිෂ්‍යවේදියෙක් හම්බෙලා.

2009/12/6 අරවින්ද <aravi...@gmail.com>

කணிshක Hennayake

unread,
Dec 6, 2009, 3:52:53 AM12/6/09
to tech...@googlegroups.com
http://bandara.tv/si/horoscope/



පාවිච්චි කරලා බලන්න...
ගොඩක් දුරට හරි... 


--
෴ කණිෂ්ක හෙන්නායක | Kanishka Hennayake ෴

සිංහල බ්ලොග් කියවමු: http://kanishkanalin.blogspot.com/
Follow me on Twitter : http://twitter.com/kanishkanh

Saman Rathnayake

unread,
Dec 6, 2009, 2:59:47 AM12/6/09
to tech...@googlegroups.com
Starry Night Pro කියලා software එකක් තියනවා....ලෝකේ ඕනැම රටක ඕනැම වෙලාවක තියන අහසේ තරු රටා, චන්ද්‍රිකා වගේ දෙවල් බලන්න පුළුවන් අංශක 360ම කරකවලා (3D)...ලංකාව සෙට් කලාම ඒ වෙලේ අපිට අහසේ යනවා පේන චන්ද්‍රිකාව මේ සොෆ්ට්වයා එකෙත්  ඒ විදිහටම පෙන්නන්වා.....ඕනැම තරුවක් සිලෙක්ට් කලාම ඒ තරුවේ ඉඳන් අහස පේන ගැටිත් බලාගන්න පුළුවන්....අනාගතේ අවුරුදු 100ක් ඉස්සරහට වුනත් පේන චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, ධූමකේතු වගේ දේවල් වෙන වෙලාවල් හරියටම බලාගන්නත් පුළුවන්...මේකෙනුත් ඔයාට වැඩ ටිකක් කරගන්න පුළුවනන් වෙයි....ඕනෑම වෙලාවකට අදාල අහසේ පේන තරු රටාවට අදාල ලග්නයත් පෙන්නනවා..ඒ නිසා  ලග්න හදන්නත් පුළුවන්.....වැඩක් ඇත්තෙම නැත්නම් අරන් පොඩ්ඩක් බලන්න....
http://www.starrynighteducation.com/store/index.php/software/pro.html

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  
 
2009/12/6 W.H. Kalpa Pathum <call...@gmail.com>



--


sampath ganegoda

unread,
Dec 6, 2009, 8:30:30 AM12/6/09
to tech...@googlegroups.com
BT Engine කියන්නෙ මොකක්ද?ඒකෙන් සිද්දවෙන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න
පුලුවන්ද?

ස්තුතියි
--
සම්පත් ගනේගොඩ


New Email names for you!
Get the Email name you&#39;ve always wanted on the new @ymail and @rocketmail.
Hurry before someone else does!
http://mail.promotions.yahoo.com/newdomains/aa/

Thejan Rathnayake

unread,
Dec 6, 2009, 10:56:45 PM12/6/09
to tech...@googlegroups.com
To : Ashan Dinesh Serasingha


මටත් එවනවද copy එකක්.


මගේ ළඟ තියෙනවා අර ඒ දවස් වල තිබුණු dos based software ‍ටික නම්.

කේන්දරය හදා ගන්න, පොරොන්දම් ගලපගන්න හා ටිකක් ධනාත්මක විස්තරයක් ලබා
ගන්න (මේක නම් ඉතින් සාර්ථක නෑ එහෙමට ම. ) භාවිතා කරන්න පුලුවන්. ඕන නම්
කියන්න

තේජාන් රත්නායක


On 04/12/2009, Ashan Dinesh Serasingha <ashan...@gmail.com> wrote:
> එකක් තියෙනව අනාගතය කියන්නා කියල..ඔනෙ නම් කියන්න..
>
> 2009/12/4 Harshana <wmhar...@gmail.com>
>
>>
>> Cheers !,
>> හර්ෂණ | Harshana

>> www.හර්ෂණ.net <http://xn--l0c9b.net>

Dayan Senavirathna

unread,
Dec 7, 2009, 12:18:37 AM12/7/09
to tech...@googlegroups.com
Ashan Dinesh Serasingha,
මටත් ඒකක් එවන්න
E-Mail ලිපිනය: daya...@gmail.com

--
෴Dayan Senavirathna  |  දයාන් සෙනවිරත්න෴
෴෴෴෴෴Visit My Website෴෴෴෴෴
Website - http://www.dayansoft.webs.com/
Blog - http://www.pcteching.wordpress.com/
Blog - http://www.pcteching.blogspot.com/

chinthaka sandaruwan

unread,
Dec 6, 2009, 11:59:37 PM12/6/09
to tech...@googlegroups.com


2009/12/6 sampath ganegoda <sampath...@yahoo.com>

BT Engine කියන්නෙ මොකක්ද?ඒකෙන් සිද්දවෙන්නෙ  මොකක්ද කියල පැහැදිලි කරන්න
පුලුවන්ද?

ස්තුතියි
--
සම්පත් ගනේගොඩ


     New Email names for you!
Get the Email name you've always wanted on the new @ymail and @rocketmail.

Hurry before someone else does!
http://mail.promotions.yahoo.com/newdomains/aa/
 a/



BT Engine කියන්නේ torrent download කරන්න පුලුවන් software එකක්. මම හිතන්නේ අනිත් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් වගේම තමයි. ෆයිල් ඩවුන්ලෝඩ් වෙද්දි share වෙන නිසා හැමෝටම download කරන්න පුලුවන්
චින්තක

--
Chinthaka Sandaruwan

System Administrator
Ninehearts Imaging (Pvt) Ltd,
Stace Rd,
Colombo -14,
SRI LANKA.

Mobile - 0773 623825
Office - 0112 663530
E-mail - chin...@ninehearts.com
           csand...@gmail.com

Saman Rathnayake

unread,
Dec 7, 2009, 2:13:00 AM12/7/09
to tech...@googlegroups.com
ඔය සම්භන්ද Software එකක්  මේ සමඟ අමුණා ඇති... මේකත් බලන්න....
 
෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

2009/12/7 Dayan Senavirathna <daya...@gmail.com>



--



Junior_Jyotish.rar

පිස්සා

unread,
Dec 7, 2009, 2:27:27 AM12/7/09
to tech...@googlegroups.com
හැමෝන්ටම කේන්දර බලා ගන්නත් එක්ක එවන්නකෝ.. ඒ software එක...

2009/12/7 Thejan Rathnayake <thejan.r...@gmail.com>

Ruwan Dileepa

unread,
Dec 8, 2009, 12:08:07 AM12/8/09
to tech...@googlegroups.com
Try Horoscope Explorer Pro 3.6, Its a good one,

W.H. Kalpa Pathum

unread,
Dec 8, 2009, 8:55:02 AM12/8/09
to techkatha


2009/12/8 Ruwan Dileepa <ruwandi...@gmail.com>

Try Horoscope Explorer Pro 3.6, Its a good one,

Thanks I'll try


nglsarath

unread,
Jan 10, 2010, 10:34:22 AM1/10/10
to Techකතා
go http://astrology.lankatopten.com and click register

This is the one and only web site I found to make horoscope online.
But This is available only for sri lanka yet.

On Dec 6 2009, 9:01 am, අරවින්ද <aravinda...@gmail.com> wrote:
> ඔබට අවශ්‍ය වන්නේ ජ්‍යොතිෂය පිළිබඳ දැනුමක් තියනජ්‍යොතිෂවේදියෙක් ලෙස


> භාවිත කිරීමට මෘදුකාංගයක් ද නැත්නම් ගෙදරදීම තමන්ගේ කේන්දරය පහසුවෙන් හදා
> ගැනීමට සරල මෘදුකාංගයක්ද ?
>
> අවශ්‍යතාව කුමක් වුණත් නොමිලේ දෙන ඒව ගැන නම් විශ්වාසය තියන්න අමාරුයි.

> බොහෙමයක් ‍විදේශීයජ්‍යොතිෂමෘදුකාංගවලින් ලංකාවේ කේන්දර නිවැරදිව සාදාගත
> නොහැකියි.   Parashara Light (http://www.parashara.com)හොඳ

Thejan Rathnayake

unread,
Jan 10, 2010, 11:33:31 PM1/10/10
to tech...@googlegroups.com
සමාවෙන්න පරක්කු වුණාට.

ඕං එව්වා.




2009/12/7 පිස්සා <piss...@gmail.com>

හැමෝන්ටම කේන්දර බලා ගන්නත් එක්ක එවන්නකෝ.. ඒ software එක...

2009/12/7 Thejan Rathnayake <thejan.r...@gmail.com>

 
--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪
Astro.rar

Ranga abeysekara

unread,
Jan 13, 2010, 6:42:29 AM1/13/10
to Techකතා, Saman Rathnayake
මේක වින්ඩොස් සෙවන් වල වැඩද? මේක පාවිච්චි කරන විදිහ කියන්න
ranga...@gmail.com

On Dec 7 2009, 12:13 pm, Saman Rathnayake <saman...@gmail.com>
wrote:

>  Junior_Jyotish.rar
> 2398KViewDownload

නිශාන්ත අනුරුද්ධ

unread,
Jan 16, 2010, 12:38:22 AM1/16/10
to tech...@googlegroups.com
cmd ekakata adalaa dannaa

Reply all
Reply to author
Forward
0 new messages