Laptop එක හොදද

15 views
Skip to first unread message

sahan madusanka weerasinghe

unread,
Feb 23, 2010, 11:51:53 AM2/23/10
to tech...@googlegroups.com
මම ලැප්ටොප් එකක් ගන්න බැලුවා හැමෝම HP නරකයි කී නිසාත් Acer Aspire 4736Z-433G32mn හොදයි කී නිසාත් metropoliton එකෙන්
ඒකෙ තියන specifications
Acer Aspire 4736Z-433G32mn
2.1GHz dual core CPU
Intel GL40 chipset
3GB RAM
14" LCD
64MB VGAලු
320GB HDD
DVD RW
3h battery
CMOS camera
Wi-Fi/bluetooth/
එක්ක අවුරුද්දක අන්තර්ජාතික වගකීමක් දෙනවලු රුපියල්77000/= කට
මේක හොදද



Get your new Email address!
Grab the Email name you've always wanted before someone else does!

Sameera Shaakunthala

unread,
Feb 23, 2010, 2:07:02 PM2/23/10
to tech...@googlegroups.com
ඔය ගානට වටිනවද නැද්ද කියන්න නම් දන්නෙ නෑ.. ඒත් metropolitan විශ්වාස කරන්න පුළුවන්.. අලෙවියෙන් පසු සේවාව හොඳයි.

2010/2/23 sahan madusanka weerasinghe <sah...@yahoo.com>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>  
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>  
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>  
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Chathuranga Rupasingha

unread,
Feb 23, 2010, 4:27:23 AM2/23/10
to tech...@googlegroups.com

Metropolitan    අලෙවියෙන් පසු සේවාව හොඳයි.

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Feb 24, 2010, 4:35:25 AM2/24/10
to tech...@googlegroups.com
සේවාවනම් හොදා තමා ඒත් ඒසර් ඒව වගකීම් කාලය ඉවර වෙනකම් හොදයි. ඒත්
අවුරැද්දකින් දෙකකින් පොඩ්ඩක් ඇනයක් වෙනව

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com

2010/2/23 Chathuranga Rupasingha <07130...@gmail.com>:

W.H. Kalpa Pathum

unread,
Feb 24, 2010, 10:44:49 AM2/24/10
to tech...@googlegroups.com
මගේ ළඟ තියෙන්නෙත් Acer Aspire 4736Z. ගත්තෙ Metropolitan එකෙන්. දැනට
මාස 6ක් විතර වෙනවා. දැනට නම් කිසි අවුලක් නෑ.

2010/2/24 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>:

--

W.H.Kalpa Pathum
...............................................
http://kalpapathum.blogspot.com
http://thiraya.wordpress.com
http://www.twitter.com/callkalpa
...............................................

Chathura Sandeepa

unread,
Feb 24, 2010, 11:48:12 AM2/24/10
to tech...@googlegroups.com
parissamin use karanna puluwan kenek nam ok.

"hard use" 1ta nam honda madi.

hard use example :- bus eke foot board eke yana gaman lap eka use kirima :D

2010/2/24 W.H. Kalpa Pathum <call...@gmail.com>



--
Çђαŧђџŗα ζαŋđεερα


Thejan Rathnayake

unread,
Feb 25, 2010, 4:45:53 AM2/25/10
to tech...@googlegroups.com
Acer travelmate is better


--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

Chathura Sandeepa

unread,
Feb 25, 2010, 10:14:55 PM2/25/10
to tech...@googlegroups.com
asipre = home/entertainment

travelmate = office/business

2010/2/25 Thejan Rathnayake <thejan.r...@gmail.com>
Acer travelmate is better


--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Çђαŧђџŗα ζαŋđεερα


Thejan Rathnayake

unread,
Feb 26, 2010, 2:43:09 AM2/26/10
to tech...@googlegroups.com
ya but if u really wanna use ur laptop as a laptop with its mobility ,
better to use travel mate coz its designed for ppl who travel a lot.

Use aspire if u gonna use it as a desktop.

Thejan

Lal Wickramasinghe

unread,
Feb 26, 2010, 8:43:49 AM2/26/10
to tech...@googlegroups.com
මටත් විශ්වාසයෙන්ම කිවහැකි  metropolitan  අලෙවියෙන් පසු සේවාව හොඳයි. ම‍ට ඒ ගැන අවුරුදු 6ක විතර අත්දැකීම් තියනවා.


2010/2/23 Sameera Shaakunthala <shaaku...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages