VISA card

32 views
Skip to first unread message

Awantha

unread,
Jun 1, 2012, 2:14:13 AM6/1/12
to Techකතා
eBay එකේ ගනුදෙනු කරන්න හොද VISA card එක මොකක්ද?

Harshana

unread,
Jun 1, 2012, 4:58:25 AM6/1/12
to tech...@googlegroups.com


2012/6/1 Awantha <awantha...@gmail.com>

eBay එකේ ගනුදෙනු කරන්න හොද VISA card එක මොකක්ද?
 එහෙම හොද නරක කියල නෑ, ඕනෑම VISA card එකකින් පුළුවන් අන්තර්ජාල ගනුදෙනු කරන්න දෙන.

--
Cheers !,
Harshana

Indika Ariyaratne

unread,
Jun 1, 2012, 10:49:24 AM6/1/12
to tech...@googlegroups.com
මම හිතන විදියට නම් සම්පත් වෙබ් කාර්ඩ් හෝ HNB කාර්ඩ් අලුතින් ඉ ගනුදෙනු කරන අයට සහ ආරක්ෂාව ගැන උපරිමයෙන් හිතන අයට හොඳයි!!


From: Harshana <wmhar...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, June 1, 2012 2:28 PM
Subject: Re: [Techකතා] VISA card

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


AK47

unread,
Jun 1, 2012, 12:21:26 PM6/1/12
to tech...@googlegroups.com
Sampath !

Awantha

unread,
Jun 1, 2012, 1:23:32 PM6/1/12
to Techකතා
Thank you for reply

Dhanushka Gunasinghe

unread,
Jun 4, 2012, 6:18:11 AM6/4/12
to tech...@googlegroups.com
HNB debit card is easy to use. U can activate and deactivate by phone. 

2012/6/3 Chathu <chat...@gmail.com>
Sampath Webcard eke aarakshawa hondai.Prepaid ne


On Friday, June 1, 2012 11:44:13 AM UTC+5:30, Awantha wrote:
eBay එකේ ගනුදෙනු කරන්න හොද VISA card එක මොකක්ද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



AK47

unread,
Jun 4, 2012, 9:22:42 AM6/4/12
to tech...@googlegroups.com
බ්‍රහස්පතින්දට Bid කරනව. සිකුරාදා හවස බලද්දි බිඩ් එක දිනල. සෙලර්
අයිටම් එකේ පහළින් කියල තියෙනව " පැය 24ක් ඇතුළත නිවාර්යයෙන් මුදල් ගෙවිය
යුතුයි " කියල. කාඩ් එක ඇක්ටිව් කරල නෑ. සඳුදා ලංකාවෙ බැංකු නිවාඩු
දවසක්. දැන් ඉතිං මොකෝ කරන්නෙ ?. ඇ‍ඬෙනව නේ.

ඔන්න ඔහොම කිහිප වතාවක්ම මට වුනා. ඇත්තටම මම ඊයේ අයිටම් එකකට ගෙවන්න ඕන.
හැබැයි ඉතිං මට හෙට වෙනකං ඒකට ගෙවන්න වෙන්නෙ නෑ. මම සෙලර්ට කියල අනිද්ද
වෙනකං කාලය ඉල්ලගත්ත. නමුත් එහෙම සහනයක් දෙන්නෙ නැති කෙනෙක් වුනා නම් මට
මේ අයිටම් එකත් නැති වෙනව. ඒ මදිවට අන්පෙයිඩ් කේස් එකකුත් වැටෙනව. ඔන්න
ඔය ප්‍රශ්නෙ HNB කාඩ් එකේ තියෙන ප්‍රශ්නයක්. අනිත් එක තමයි HNB කාඩ්
එකෙන් Verify කරන්න පුළුවන් PayPal , Skrill දෙක විතරයි කියල මම ඇහුවම
බැංකුවෙන් කිව්ව.

Laksitha Kariyawasam

unread,
Jun 8, 2012, 2:18:08 AM6/8/12
to tech...@googlegroups.com
HSCB 1ke Visa Credit card 1ka playpal 1kala link karoth awl da?
Reply all
Reply to author
Forward
0 new messages