Sinhala Kit Error

6 views
Skip to first unread message

Bishan

unread,
Jul 23, 2012, 3:10:52 AM7/23/12
to techkatha
Windows SP3 Computer එකකට SinhalaTamilKit_XP_SP3 install කලා. Task Bar
එකේ English, Tamil දෙක පෙන්වනවා. ඊට අමතරව සිංහල වෙනුවට " ?? Unknown
Language " කියල වැටිල තියෙනවා. කොහොමද මේක හදා ගන්නෙ ?

--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Kasun Warnakulasuriya

unread,
Jul 23, 2012, 4:06:07 AM7/23/12
to tech...@googlegroups.com
හොඳටම ෂුවර් ද XP SP3 Kit එකම දැම්ම කියල? මොකද සාමාන්‍යයෙන් නම් ඔහොම පේන්නෙ XP SP3 මැෂීන් එකකට SP2 kit එක දාපුවාම. නිකමට වගේ Re-install කරල බලමුද?

මෙන්න ලින්ක් එක SP3 Kit එකට http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe 

2012/7/23 Bishan <cob...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

Bishan

unread,
Jul 23, 2012, 4:28:16 AM7/23/12
to tech...@googlegroups.com
Re-install කලා. SinhalaTamilKit_XP_SP3 තමයි දැම්මෙ. no result.

Bishan

unread,
Jul 23, 2012, 5:28:25 AM7/23/12
to tech...@googlegroups.com
uninstall කරල registry එක clean කරල ආයේ දැම්මා. දැන් හරි.

Kasun Warnakulasuriya

unread,
Jul 23, 2012, 5:44:13 AM7/23/12
to tech...@googlegroups.com
එහෙනං හරි...

2012/7/23 Bishan <cob...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages