Virus Guard එකකට විකල්පයක් ලෙස........

7 views
Skip to first unread message

Palitha

unread,
Mar 12, 2010, 11:35:36 PM3/12/10
to tech...@googlegroups.com
Virus Guard එකකට විකල්පයක් ලෙස Microsoft Security Essentials භාවිත කල හැකිද ? ඒ කියන්නෙ වෙනත් කිසිම Virus Guard එකක් නැතුව MsSE පමනක් තිබීම ප්‍රමානවත්ද ? කරුණාකර පැහැදිලි කරන්න.

--
pAlItHa

Chanaka Munasinghe

unread,
Mar 13, 2010, 12:09:55 AM3/13/10
to tech...@googlegroups.com
Microsoft Security Essentials is a Virus Guard. not a  විකල්පයක් to Virus Guard

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/

2010/3/13 Palitha <hwpa...@gmail.com>
Virus Guard එකකට විකල්පයක් ලෙස Microsoft Security Essentials භාවිත කල හැකිද ? ඒ කියන්නෙ වෙනත් කිසිම Virus Guard එකක් නැතුව MsSE පමනක් තිබීම ප්‍රමානවත්ද ? කරුණාකර පැහැදිලි කරන්න.

--
pAlItHa

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Palitha

unread,
Mar 13, 2010, 2:07:05 AM3/13/10
to tech...@googlegroups.com
නැහැ.... මම ඇහුවෙ, ඒක විශ්වාසදායි හොඳ එකක්ද කියලා.
මම ඒක දැම්මට පස්සෙ PC එක ගොඩක් Slow උනා. CPU usage එක 100% ගියා. ඒක ඉවත් කලාට පසු නැවත සාමාන්‍ය තත්වයකට ආවා. (පෙර තිබූ තත්වයටම නොවේ)
හැබැයි..මම ඒක දැම්මෙ Kaspersky තියෙද්දි මයි. Kaspersky විතරක් හොඳට වැඩ කරනවා..

2010/3/13 Chanaka Munasinghe <chanak...@gmail.com>

--
pAlItHa

Akila DJ

unread,
Mar 13, 2010, 2:44:18 AM3/13/10
to tech...@googlegroups.com
2010/3/13 Palitha <hwpa...@gmail.com>

නැහැ.... මම ඇහුවෙ, ඒක විශ්වාසදායි හොඳ එකක්ද කියලා.
මම ඒක දැම්මට පස්සෙ PC එක ගොඩක් Slow උනා. CPU usage එක 100% ගියා. ඒක ඉවත් කලාට පසු නැවත සාමාන්‍ය තත්වයකට ආවා. (පෙර තිබූ තත්වයටම නොවේ)
හැබැයි..මම ඒක දැම්මෙ Kaspersky තියෙද්දි මයි. Kaspersky විතරක් හොඳට වැඩ කරනවා..
 
Kaspersky එක හොඳින් Update කරල එහෙම පවත්වාගෙන යනව නම් MsSE ඕනෙ වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.
මම දැකපු antivirus වලින් හරියට settings හදල, අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් සිරාම එක Kaspersky තමයි!

.

2010/3/13 Chanaka Munasinghe <chanak...@gmail.com>

Palitha

unread,
Mar 13, 2010, 3:51:15 AM3/13/10
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි.........  මමයි වැඩේ අනා ගත්තෙ. මම Kaspersky වලින්ම දිගටම යනවා.

2010/3/13 Akila DJ <aki...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
pAlItHa

අමල්

unread,
Mar 13, 2010, 5:37:33 AM3/13/10
to tech...@googlegroups.com
Kaspersky කියන්නේ Virus Guard එකක්ද? නැතිනම් අන්තර්ජාල එන වෛරස් නතර
කරන Virus Guard එකක්ද?

On 13/03/2010, Akila DJ <aki...@gmail.com> wrote:

Kaspersky එක හොඳින් Update කරල එහෙම පවත්වාගෙන යනව නම් MsSE ඕනෙ වෙන
එකක් නෑ කියලයි මට හිතෙන්නෙ. මම දැකපු antivirus වලින් හරියට settings
හදල, අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් සිරාම එක Kaspersky තමයි!

> 2010/3/13 Palitha <hwpa...@gmail.com>
> > නැහැ.... මම ඇහුවෙ, ඒක විශ්වාසදායි හොඳ එකක්ද කියලා.
> > මම ඒක දැම්මට පස්සෙ PC එක ගොඩක් Slow උනා. CPU usage එක 100% ගියා. ඒක ඉවත්
> කලාට පසු නැවත සාමාන්‍ය තත්වයකට ආවා. (පෙර තිබූ තත්වයටම නොවේ)
> > හැබැයි..මම ඒක දැම්මෙ Kaspersky තියෙද්දි මයි. Kaspersky විතරක් හොඳට වැඩ
> කරනවා..
>
>
> Kaspersky එක හොඳින් Update කරල එහෙම පවත්වාගෙන යනව නම් MsSE ඕනෙ වෙන එකක් නෑ
> කියලයි මට හිතෙන්නෙ.
> මම දැකපු antivirus වලින් හරියට settings හදල, අහන ප්‍රශ්න වලට හරි උත්තර
> දුන්නොත් සිරාම එක Kaspersky තමයි!
>
> .
> >
> >
> > 2010/3/13 Chanaka Munasinghe <chanak...@gmail.com>
>
>

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 13, 2010, 5:43:20 AM3/13/10
to tech...@googlegroups.com
2010/3/13 අමල් <amal...@gmail.com>

Kaspersky කියන්නේ Virus Guard එකක්ද? නැතිනම් අන්තර්ජාල එන වෛරස් නතර
කරන Virus Guard එකක්ද?

මේ අහන්නේ Antivirus එකක්ද, Internet Security Suite එකක්ද කියන එක වෙන්නැති නේද?
Kaspersky වල මේ වර්ෂන් දෙකම තියෙනවා.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Supun Budhajeewa

unread,
Mar 13, 2010, 6:12:37 AM3/13/10
to tech...@googlegroups.com
2010/3/13 අමල් <amal...@gmail.com>

Kaspersky කියන්නේ Virus Guard එකක්ද?

ඔවු.
 
නැතිනම් අන්තර්ජාල එන වෛරස් නතර කරන Virus Guard එකක්ද?

ඔබ ඔය අහන්නේ "අන්තර්ජාලය සමග ගනුදෙනු කිරීම පාලනය කරන මෘදුකාංගයක්ද?" කියන එක වෙන්න ඇති. ඒවාට කියන්නේ Firewalls කියලා. බොහොමයක් වෛරස් ආරක්‍ෂණ මෘදුකාංගවල ඒ පහසුකමත් යම්තාක් දුරට තිබෙනවා.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Akila DJ

unread,
Mar 13, 2010, 9:32:56 AM3/13/10
to tech...@googlegroups.com

2010/3/13 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>

2010/3/13 අමල් <amal...@gmail.com>
Kaspersky කියන්නේ Virus Guard එකක්ද? නැතිනම් අන්තර්ජාල එන වෛරස් නතර

කරන Virus Guard එකක්ද?

මේ අහන්නේ Antivirus එකක්ද, Internet Security Suite එකක්ද කියන එක වෙන්නැති නේද?
Kaspersky වල මේ වර්ෂන් දෙකම තියෙනවා.
 
Kaspersky Internet Security
Kaspersky Anti-Virus
Kaspersky Mobile Security
+++
 
Internet Security එකේ Anti-Virus එකේ තියන ඔක්කොම දේවල් සහ අමතර අන්තර්ජාලයට අදාළ දේවල් තියනව.
 
http://www.kaspersky.com/compare
 
Kaspersky එකේ විතරක් නෙමෙයි අනෙක් වලත් බොහෝ දුරට මේ වගේම තමයි.

.

Ishar

unread,
Mar 14, 2010, 4:05:14 AM3/14/10
to Techකතා

MSE වලින් මට නම් කිසිම අවුලක් නෑ, Windows 7 සමඟ ෙහාඳින් වැඩ කරනවා.
මිලදී ගන්නවා නම් ESET Smart Security ගන්න.

Arjuna Chiththananda

unread,
Mar 15, 2010, 8:37:03 AM3/15/10
to tech...@googlegroups.com
MSSE is good, it is not slowing the system also.
 
Otherthing is why you need to pay for others when you have free things :-).

2010/3/14 Ishar <isha...@gmail.com>

MSE වලින් මට නම් කිසිම අවුලක් නෑ, Windows 7 සමඟ ෙහාඳින් වැඩ කරනවා.
මිලදී ගන්නවා නම් ESET Smart Security ගන්න.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Kind Regards,
Arjuna.
{http://www.TheArjuna.com/, http://www.TheArjuna.net/}

Palitha

unread,
Mar 16, 2010, 2:22:14 PM3/16/10
to tech...@googlegroups.com
මගේ office PC එක හිතාගන්න බැරි තරමට slow උනා. ඒක HP core 2 Duo , 2.6GHz, 2GB එකක්.
Sophos වයිරස් ගාඩ් එක දාල තියෙන්නෙ. ඒකෙන් scan කලාම,33% ගිහින් නවතිනවා. MSSE වලින් කලාම වයිරස් නැහැ කියනවා. CPU usage එක 100% යනවා. විසඳුමක් කියන්න.
ස්තුතියි.

2010/3/15 Arjuna Chiththananda <kaec...@gmail.com>

--
pAlItHa

chaturanga sandamal

unread,
Mar 17, 2010, 9:58:06 AM3/17/10
to tech...@googlegroups.com

2010/3/16 Palitha <hwpa...@gmail.com>

මගේ office PC එක හිතාගන්න බැරි තරමට slow උනා. ඒක HP core 2 Duo , 2.6GHz, 2GB එකක්.
Sophos වයිරස් ගාඩ් එක දාල තියෙන්නෙ. ඒකෙන් scan කලාම,33% ගිහින් නවතිනවා. MSSE වලින් කලාම වයිරස් නැහැ කියනවා. CPU usage එක 100% යනවා. විසඳුමක් කියන්න.
ස්තුතියි.

Using two virus guards simultaneously may be the problem. Remove one of them and try. Better to use MSSE. Choice is yours.

--
චතුරංග සඳමල්
Chaturanga Sandamal
+94773416601

Palitha

unread,
Mar 17, 2010, 10:21:10 AM3/17/10
to tech...@googlegroups.com
ඔව්.... මම දැන් MSSE අයින් කලා. ඒත් Sophos ස්කෑන් එක මග හිරවෙනවා. තවම විසඳුමක් නැහැ

2010/3/17 chaturanga sandamal <chaturan...@gmail.com>

--
pAlItHa

Lightning_Struck_Tower

unread,
Mar 19, 2010, 1:15:57 AM3/19/10
to Techකතා
Uninstall Sophos and any other internet security/antivirus/antispyware
suites you have installed on the system.

Install Kaspersky antivirus, update to latest definitions and run a
full scan. Delete/clean all threats if found.

Download SuperAntiSyware from this link: http://www.superantispyware.com/download.html
Install run a full scan, clean any infections if found.

(since you have Kaspersky installed, disable SuperAntispyware on
startup - running both at the same time will drain system resources.
Use kaspersky as the main AV and from time to time run manual scans on
SuperAntiSpyware).

Download and run cclean to clean up any junk files that may be slowing
your system down:
http://www.piriform.com/ccleaner/download

On Mar 17, 7:21 pm, Palitha <hwpali...@gmail.com> wrote:
> ඔව්.... මම දැන් MSSE අයින් කලා. ඒත් Sophos ස්කෑන් එක මග හිරවෙනවා. තවම
> විසඳුමක් නැහැ
>

> 2010/3/17 chaturanga sandamal <chaturanga.sa...@gmail.com>
>
>
>
>
>
> > 2010/3/16 Palitha <hwpali...@gmail.com>

>
> >> මගේ office PC එක හිතාගන්න බැරි තරමට slow උනා. ඒක HP core 2 Duo , 2.6GHz,
> >> 2GB එකක්.
> >> Sophos වයිරස් ගාඩ් එක දාල තියෙන්නෙ. ඒකෙන් scan කලාම,33% ගිහින් නවතිනවා.
> >> MSSE වලින් කලාම වයිරස් නැහැ කියනවා. CPU usage එක 100% යනවා. විසඳුමක් කියන්න.
> >> ස්තුතියි.
>
> > Using two virus guards simultaneously may be the problem. Remove one of
> > them and try. Better to use MSSE. Choice is yours.
>

> >> 2010/3/15 Arjuna Chiththananda <kaech...@gmail.com>

>
> >>> MSSE is good, it is not slowing the system also.
>
> >>> Otherthing is why you need to pay for others when you have free things
> >>> :-).
>

> >>> 2010/3/14 Ishar <ishar2...@gmail.com>

>
> >>>> MSE වලින් මට නම් කිසිම අවුලක් නෑ, Windows 7 සමඟ ෙහාඳින් වැඩ කරනවා.
> >>>> මිලදී ගන්නවා නම් ESET Smart Security ගන්න.
>
> >>>> --
>
> >>>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/

> >>>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>>> වෙබ් අඩවියhttp://www.techkatha.com
>
> >>> --
> >>> Kind Regards,
> >>> Arjuna.
> >>> {http://www.TheArjuna.com/,http://www.TheArjuna.net/}

>
> >>>  --
> >>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >>> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/

> >>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>>http://www.techkatha.com/rules-and-regulations/
>
> >>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >>> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >>> වෙබ් අඩවියhttp://www.techkatha.com

>
> >> --
> >> pAlItHa
>
> >>  --
> >> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> >> Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/

> >> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >>http://www.techkatha.com/rules-and-regulations/
>
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> >> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> >> Teckකතා හින් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> >> වෙබ් අඩවියhttp://www.techkatha.com

>
> > --
> > චතුරංග සඳමල්
> > Chaturanga Sandamal
> > +94773416601
>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/

> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

>
> > වෙබ් අඩවියhttp://www.techkatha.com
>
> --

> pAlItHa

Palitha

unread,
Mar 19, 2010, 8:41:41 AM3/19/10
to tech...@googlegroups.com
Thank you very much for your kind and clear instructions.will try and inform you.

2010/3/19 Lightning_Struck_Tower <filene...@gmail.com>
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

To unsubscribe from this group, send email to techkatha+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.

--
pAlItHa

virodha sewwandhi

unread,
Mar 29, 2010, 10:46:14 AM3/29/10
to tech...@googlegroups.com

kaspersky demmahama mage machn ekath  slow una
Reply all
Reply to author
Forward
0 new messages