wi-max connection එක computer 3යි එක ලැප්ටොප් එකටයි දෙන්න ඕන

5 views
Skip to first unread message

sahan madusanka weerasinghe

unread,
Mar 12, 2010, 1:57:17 AM3/12/10
to tech...@googlegroups.com
dialog wi-max connection 512 එකක් තියනවා, ඒක computer එකකට දීල තියනවා ඒක තව computer 2යි එක ලැප්ටොප් එකටයි දෙන්න ඕන, අපි router එකක් අරගත්තොත් wi-max connectionඑකෙන් එන නෙට්වර්ක් කේබල් එක රවුටරේට දීලා කොම්පියුටර් 4ටම රවුටරෙන් කේබල් ගහන්න නේද වෙන්නේ...
එතකොට රවුටරේ මොකුත් සෙටින්ග්ස් හදන්න වෙනවද? කේබල් හදාගන්න ඕන කලර් කෝඩ් මොනවද? කියන්න පුලුවන්ද? රවුටරේ  මොකක්ද ගන්න හොඳ එකක් තියනවද?



Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 12, 2010, 3:48:26 AM3/12/10
to tech...@googlegroups.com
Broadband Router එකකින් පුලුවන්. ඒකෙ සැකසුම් කියල හදන්න දෙයක් නෑ. Wan
port එකට ඩයලොග් එකේ නෙට්වර්ක් වයර් එක ගහන්න. අනිත් පෝට් වලට පරිගනක
සම්බන්ධ කරන්න.

රවුටරයට ලොග් වෙලා ඩයලොග් යූසර්නේම් පාස්වර්ඩ් ගහන්න තියනව. එච්චරයි

On 3/11/10, sahan madusanka weerasinghe <sah...@yahoo.com> wrote:
> dialog wi-max connection 512 එකක් තියනවා, ඒක computer එකකට දීල තියනවා ඒක තව
> computer 2යි එක ලැප්ටොප් එකටයි දෙන්න ඕන, අපි router එකක් අරගත්තොත්
> wi-max connectionඑකෙන් එන නෙට්වර්ක් කේබල් එක රවුටරේට දීලා කොම්පියුටර් 4ටම
> රවුටරෙන් කේබල් ගහන්න නේද වෙන්නේ...
> එතකොට රවුටරේ මොකුත් සෙටින්ග්ස් හදන්න
> වෙනවද? කේබල් හදාගන්න ඕන කලර් කෝඩ් මොනවද? කියන්න පුලුවන්ද? රවුටරේ
> මොකක්ද ගන්න හොඳ එකක් තියනවද?
>
>

> Get your new Email address!
> Grab the Email name you've always wanted before someone else does!
> http://mail.promotions.yahoo.com/newdomains/aa/
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com

Madura Wijayakoon

unread,
Mar 12, 2010, 5:38:55 AM3/12/10
to Techකතා
මාලින්ද සහොදරයා කියපු විදිහට මේ වැඩේ Broadband Router එකකින් කරන්න
පුළුවන්. ඒකටම මමත් ටිකක් එකතු කරන්නම් මෙහිදී Router එකේ LAN ports වල
ඉඳලා Computer එකේ Ethernet port එකට තියෙන්න ඕන Straight through cable.
ඒවා හදාගන්න RJ45 Jack එක‍ට Cable Crimp කරන්න ඕන විදිහ youtube video වල
හොඳට විස්තර කරලා තියෙනවා. Wireless Broadband Router එකක් ගත්තොත් නම්
ඉතින් Laptop එකට cable ඇද ඇද ඉන්න දෙයක් නෑ. මම දන්න හැටියට Cisco
Linksys හොඳ DSL router Brand එකක්. හැබැයි මිල ගනන් නම් සෑහෙන්න වැඩි
ඇති.

On Mar 12, 11:57 am, sahan madusanka weerasinghe <saha...@yahoo.com>
wrote:


> dialog wi-max connection 512 එකක් තියනවා, ඒක computer එකකට දීල තියනවා ඒක තව computer 2යි එක ලැප්ටොප් එකටයි දෙන්න ඕන, අපි router එකක් අරගත්තොත්
> wi-max connectionඑකෙන් එන නෙට්වර්ක් කේබල් එක රවුටරේට දීලා කොම්පියුටර් 4ටම
> රවුටරෙන් කේබල් ගහන්න නේද වෙන්නේ...
> එතකොට රවුටරේ මොකුත් සෙටින්ග්ස් හදන්න
> වෙනවද? කේබල් හදාගන්න ඕන කලර් කෝඩ් මොනවද? කියන්න පුලුවන්ද? රවුටරේ  
> මොකක්ද ගන්න හොඳ එකක් තියනවද?
>

>       Get your new Email address!

> Grab the Email name you&#39;ve always wanted before someone else does!http://mail.promotions.yahoo.com/newdomains/aa/

Harshana

unread,
Mar 12, 2010, 7:38:46 AM3/12/10
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2010/3/12 sahan madusanka weerasinghe <sah...@yahoo.com>

dialog wi-max connection 512 එකක් තියනවා, ඒක computer එකකට දීල තියනවා ඒක තව computer 2යි එක ලැප්ටොප් එකටයි දෙන්න ඕන, අපි router එකක් අරගත්තොත් wi-max connectionඑකෙන් එන නෙට්වර්ක් කේබල් එක රවුටරේට දීලා කොම්පියුටර් 4ටම රවුටරෙන් කේබල් ගහන්න නේද වෙන්නේ...
එතකොට රවුටරේ මොකුත් සෙටින්ග්ස් හදන්න වෙනවද? කේබල් හදාගන්න ඕන කලර් කෝඩ් මොනවද? කියන්න පුලුවන්ද? රවුටරේ  මොකක්ද ගන්න හොඳ එකක් තියනවද? 


DLS Router එකක් ගන්න. wireless තිායන එකක් ගත්තනම් ලැප්ටොප් එකට Wi-Fi වලින් සම්බන්ධ වෙන්න පුළුවන්.

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 12, 2010, 7:03:42 AM3/12/10
to techkatha
Linksys ඒවත් 8-10 ක් වෙද්දි තියනව. cross කරපු කේබල් බොහෝ රවුටර සමග වැඩ. ගැටලුවක් නෑ.  Straight through cable කියන්නෙ Cross නොකරපු සාමාන්‍යයෙ කේබල්. 


Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/3/12 Madura Wijayakoon <madurawi...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages