Suntel - Aiji AP 110 Modem Driver

11 views
Skip to first unread message

thusithaltr

unread,
Dec 18, 2009, 1:36:50 AM12/18/09
to Techකතා
Suntel Aiji AP110 Phone එකේ Modem Driver එක හොයා ගන්න පුළුවන්ද?
Machine එකට Connect කරන්නෙ USB Port එකට. Connect කළාට Detect කර ගන්නෙ
නැහැ. මෙකද කරන්න ඕන.

Sameera Shaakunthala

unread,
Dec 18, 2009, 3:06:09 AM12/18/09
to tech...@googlegroups.com
Modem එකට driver ඕනෙ නෑ. USB connector එකටයි driver එකක් ඕන වෙන්නෙ. SLT අය ඔය කේබල් එකත් එක්ක driver එක තියෙන පොඩි CD එකකුත් දුන්නා මතකයි.

2009/12/18 thusithaltr <thusi...@gmail.com>
Suntel Aiji AP110 Phone එකේ Modem Driver එක හොයා ගන්න පුළුවන්ද?
Machine එකට Connect කරන්නෙ USB Port එකට. Connect කළාට Detect කර ගන්නෙ
නැහැ. මෙකද කරන්න ඕන.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com


කණිෂ්ක | kaniyaa

unread,
Dec 18, 2009, 6:54:00 AM12/18/09
to Techකතා

> 2009/12/18 thusithaltr <thusitha...@gmail.com>

>
>
>
> > Suntel Aiji AP110 Phone එකේ Modem Driver එක හොයා ගන්න පුළුවන්ද?
> > Machine එකට Connect කරන්නෙ USB Port එකට. Connect කළාට Detect කර ගන්නෙ
> > නැහැ. මෙකද කරන්න ඕන.


ඕකෙ Serial cable එකක් හොයාගන්න බලන්න. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව..
ඕන නම් cable එකක් හදාගන්න උනත් පුලුවන්. 1 to 1 serial cable එකක් තමයි
එන්නෙ ඕකට.
(1 to 1 කිව්වෙ කේබල් එකේ එක පැත්තක පින් අංක 1 අනික් පැත්තෙ පින් අංක 1
ට සම්බන්ධ වෙන්න ඕන. Pin 2 to pin 2....)

Thusitha Kumara

unread,
Dec 19, 2009, 7:27:49 AM12/19/09
to tech...@googlegroups.com
ස්තුතියි සියළු දෙනාට, උත්සහ කරල බලන්නම්.

2009/12/18 කණිෂ්ක | kaniyaa <kan...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Rajanganaya
Angamuwa
Sri Lanka

Mobile: 0714 394215

Reply all
Reply to author
Forward
0 new messages