Ebay Monitors

13 views
Skip to first unread message

R.H.Sameera Madhushanka

unread,
May 23, 2012, 7:52:00 AM5/23/12
to techkatha
කවුරු හරි කෙනෙක් ඉන්නවද Ebay එකෙන් Monitor එකක් ගත්ත. මට දැනගන්න ඔනෙ
Tax වදිනවද? ඒ කීයක් විතර විතර වෙයිද කියලා?

බොහොම ස්තුතියි

Rajitha Punsara

unread,
May 23, 2012, 2:34:39 PM5/23/12
to tech...@googlegroups.com
අපෝ ටැක්ස් ගැන නම් කතා කරන්න එපා මම vga 1k කැම්පස් වැඩකට ගෙන්නලත්
මොකද්ද වැඩේ කියලත් අස්ප ටැක්ස් 1ක් ගැහුවා
හැබැයි ඉන්න officer මත thax 1ka depend වෙනවා
පුලුවන් තරම් ඔය වගේ බඩු ලංකාවෙන්ම ගන්න බලන්න

Chamli Karunasekara

unread,
May 23, 2012, 11:52:27 PM5/23/12
to tech...@googlegroups.com
මේ දේ නම් කරන්න එපා.. ඔයාට dead pixel තියෙනවද කියල චෙක් කරල ගන්න බැරි නිසා ගෙන්නන්න එපා.
ලංකාවේ තැනකට ගිහින් හොදට බලල dead pixel නැති එකක් ගන්න.
Reply all
Reply to author
Forward
0 new messages