Sony 1000GB pendrive

9 views
Skip to first unread message

nirosh ruwan kumara

unread,
Oct 1, 2011, 8:57:00 AM10/1/11
to tech...@googlegroups.com
මගෙ යාලුවෙක්ට හම්බ වෙලා 1000GB SONY VIOS PEN DRIVE එකක් 
මට දැනගන්ට ඕන මෙකෙ අත්තටම 1000GB තියනවද කියලඉ..මෙකෙ තියන
exFAT FILE SYSTEM එක මොකද්ද කියලඉ...  
DSC01216.jpg
SONY2.jpg

Dhanushka Gunasinghe

unread,
Oct 1, 2011, 10:20:15 AM10/1/11
to tech...@googlegroups.com

මේක ebay එකෙන් ද ගෙනාවේ.මේක fake එකක්. Refer this 
ඕකේ data copy කලොත් corrupt වෙනවා.


Check more from above tool

2011/10/1 nirosh ruwan kumara <niro...@gmail.com>
මගෙ යාලුවෙක්ට හම්බ වෙලා 1000GB SONY VIOS PEN DRIVE එකක් 
මට දැනගන්ට ඕන මෙකෙ අත්තටම 1000GB තියනවද කියලඉ..මෙකෙ තියන
exFAT FILE SYSTEM එක මොකද්ද කියලඉ...  

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Prasad Jayashanka

unread,
Oct 1, 2011, 11:02:22 AM10/1/11
to tech...@googlegroups.com
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
Best Regards,
Prasad Jayashanka Wickrama Arachchi,
en.gravatar.com/prasadjayashanka
Follow me on Twitter -
http://www.twitter.com/prasadjayashan/

Sanoj Tharanga

unread,
Oct 1, 2011, 11:11:44 AM10/1/11
to tech...@googlegroups.com
wenna widiyak naha...........danata thiyenne 256 Gb eka kinsgton lage.........Sony eken haduwa nam okata aniwa publicity ekak denawa

සනෝජ් තරංග [ Sanoj Tharanga ]



2011/10/1 nirosh ruwan kumara <niro...@gmail.com>
මගෙ යාලුවෙක්ට හම්බ වෙලා 1000GB SONY VIOS PEN DRIVE එකක් 
මට දැනගන්ට ඕන මෙකෙ අත්තටම 1000GB තියනවද කියලඉ..මෙකෙ තියන
exFAT FILE SYSTEM එක මොකද්ද කියලඉ...  

--

Prasad Jayashanka

unread,
Oct 1, 2011, 11:02:33 AM10/1/11
to tech...@googlegroups.com
Amu fake ne!

On 10/1/11, nirosh ruwan kumara <niro...@gmail.com> wrote:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Chamli Karunasekara

unread,
Oct 1, 2011, 12:41:47 PM10/1/11
to tech...@googlegroups.com
බොරුවක්............ අහුවෙලා වගේ :D

nirosh ruwan kumara

unread,
Oct 2, 2011, 12:49:03 AM10/2/11
to tech...@googlegroups.com
china ගිය කෙනෙක් ගෙනව එකක් films දෙක තුනක් copy කරල බලුව ප්‍රස්නයක් නම් නැ.. 

2011/10/1 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

තනුජ බන්ඩාර ,

unread,
Oct 3, 2011, 9:16:59 AM10/3/11
to tech...@googlegroups.com
මේ software එකෙනුත් test කරල බලන්න.
 
 

Thusitha Kumara

unread,
Oct 3, 2011, 11:17:13 AM10/3/11
to tech...@googlegroups.com
Machan,
 
Matath o wage ekak hambauna kigston kiyala.. oka onnan 20 parak USB plug karapu gaman weda karanne nethi wenawa.. mage gawa eka thama thiyanawa. matath china hitapu yaluwek genath dunne..... kokata uba ona data ehema nan danna epa.. mama server backup ekak okata aran hena am aruwaka watuna..
 
Thank,
THUSITHA.

2011/10/3 තනුජ බන්ඩාර , <tband...@gmail.com>
මේ software එකෙනුත් test කරල බලන්න.
 
 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
M.D.Thusitha Kumara Perera

Pushpaka Jayantha

unread,
Oct 6, 2011, 12:38:16 AM10/6/11
to tech...@googlegroups.com
සමහර සොෆ්ට්වෙයා වලින් ධාරිතාවය වැඩිකරල පෙන්නනවා කියල අහල තියනවා. මේ
වගේ පෙන්ඩ්‍රයිව් ඉන්දියාවෙදි මම දැක්කා.ඒත් ඔය තරම් ධාරිතාවයක් තියන ඒව
නෙමෙයි. ඒව ඔක්කොම චයිනා. මටත් විශ්වාස කරන්න අමාරුයි ඔය පෙන් එකේ 1000gb
තියනව කියලා.

2011/10/3 Thusitha Kumara <thusit...@gmail.com>:

Ranuka Perera

unread,
Oct 8, 2011, 7:53:11 AM10/8/11
to tech...@googlegroups.com
exFAT කියන්නේ Vista එක්ක ආපු Microsoft File System එකක්. SDXC card වල තියෙන්නේ මේ file system එක. Linux වල ඒක support කරන්නේ නෑ.
exFAT, capacity වැඩි FAT32 එකක් වගේ.

Regards,
Ranuka Perera



2011/10/6 Pushpaka Jayantha <nkpja...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages