SLIIT එකේ අයට DreamsPark මුදුකාoග තවමත් ලබාගන්න බැරි ඇයි?

480 views
Skip to first unread message

Prashan Fernando

unread,
Mar 11, 2010, 8:27:49 AM3/11/10
to tech...@googlegroups.com
SLIIT එකේ අයට DreamsPark මුදුකාoග තවමත් ලබාගන්න බැරි ඇයි?
APIIT(පුද්ගලික ආයතනයක්ව තිබියදී) එකේ අයට Dreamspark සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න පුලුවන්.
ඒත් SLIIT එක semi-government වෙලත්, ඒ සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න බැහැ. මීට හේතුව මොකක්ද?

--
ප්‍රශාන් ප්‍රනාන්දු

Harshana

unread,
Mar 11, 2010, 9:25:32 AM3/11/10
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2010/3/11 Prashan Fernando <prash...@gmail.com>

SLIIT එකේ අයට DreamsPark මුදුකාoග තවමත් ලබාගන්න බැරි ඇයි?
APIIT(පුද්ගලික ආයතනයක්ව තිබියදී) එකේ අයට Dreamspark සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න පුලුවන්.
ඒත් SLIIT එක semi-government වෙලත්, ඒ සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න බැහැ. මීට හේතුව මොකක්ද?

ඒ සඳහා SLIIT විසින් ඉල්ලුම් කරන්න ඕනි. පොඩ්ඩක් හොයල බලන්න ඒ අය ඉල්ලුම් කරලද කියල.
 
--
ප්‍රශාන් ප්‍රනාන්දු

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Mar 11, 2010, 10:46:46 PM3/11/10
to tech...@googlegroups.com
2010/3/11 Prashan Fernando <prash...@gmail.com>:

Dreamspar මගින් නොවෙයි මෙය ලබාදෙන්නේ, APIIT වලත් දෙන්නේ මෙලෙසමයි.
ලමයින්ට ගොස් තනිව register වීමට ගැකියාවක් නෑ. තමන්ගේ university එකේ IT
බාරව ඉන්න කෙනාගෙන අහන්න, ඒ අය විසින් ලමුන් සදහා වෙනම account එකක් සාදා
දෙනු ඇත. Dreamspark මෙයට අදාල නැත.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Prashan Fernando

unread,
Mar 12, 2010, 2:35:34 AM3/12/10
to tech...@googlegroups.com
SLIIT එකේ කාගෙන්ද මේ ගැන අහන්නේ?? SLIIT එකේ මේ ගැන දන්න කවුරුහරි group ඉන්නවනම්, මට කියනවද මම මේ ගැන කාගෙන්ද  අහන්න ඔනේ කියල.

Chathura Sandeepa

unread,
Mar 13, 2010, 12:27:40 AM3/13/10
to tech...@googlegroups.com

2010/3/12 Kalinga Athulathmudali <kali...@gmail.com>

2010/3/11 Prashan Fernando <prash...@gmail.com>:
> SLIIT එකේ අයට DreamsPark මුදුකාoග තවමත් ලබාගන්න බැරි ඇයි?
> APIIT(පුද්ගලික ආයතනයක්ව තිබියදී) එකේ අයට Dreamspark සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න
> පුලුවන්.

its not dreamspark its MSDNAA(microsot developer network academic alliance ) 

ur institute have to apply for that, and i think they have to pay some amount of money for this.

> ඒත් SLIIT එක semi-government වෙලත්, ඒ සොෆ්ට්වෙයාර්ස් ලබාගන්න බැහැ. මීට හේතුව
> මොකක්ද?

Dreamspar මගින් නොවෙයි මෙය ලබාදෙන්නේ,  APIIT වලත් දෙන්නේ මෙලෙසමයි.
ලමයින්ට ගොස් තනිව register වීමට ගැකියාවක් නෑ. තමන්ගේ university එකේ IT
බාරව ඉන්න කෙනාගෙන අහන්න, ඒ අය විසින් ලමුන් සදහා වෙනම account එකක් සාදා
දෙනු ඇත. Dreamspark මෙයට අදාල නැත.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Çђαŧђџŗα ζαŋđεερα

llrajitha

unread,
Mar 13, 2010, 3:26:53 AM3/13/10
to Techකතා
මටත් ඔය ගැටලුවම තිබ්බා.2008 දි ඉඳන්... ඔයා නම් ITA උගන්නපු lecturer
ගෙන් පොඩ්ඩක් අහන්න.(මටත් කිව්වෙ SLIIT එකෙන් ඉල්ලන්න ඕන කියල තමයි
ඇහුවාම.)
මම නම් ටොරන් වලින් තමයි සොෆ්ට්වෙයාර් ගන්නේ, මොකද ඕකෙන් අපිට ගන්න බැරි
නිසා.

වෙලිංටන් පෙරේරා කියන්නෙ Mircrosoft Sri Lanka එකේ evangelist. එයා නම්
අනිවාර්ය්‍යයෙන්ම දන්නව.
Mircrosoft Sri Lanka එක තියෙන්නෙ නවම් මාවතේ. ඒ කියන්නෙ SLIIT metro එක
ලඟමයි.

හැබැයි SLIIT එකේ MS හොර කොපි මයි තියෙන්නෙ. ඒ නිසා MS එකෙන් හෙල්ප්
කරාවිද දන්නෙ නම් නෑ.

Prashan Fernando

unread,
Mar 15, 2010, 9:23:13 AM3/15/10
to tech...@googlegroups.com
ස්තුතියි ඔයාලගෙ රිප්ලයිස් වලට. මට මේ ගැන අපෙ ලෙක්චර් කෙනෙක්ගෙන් අහලා බලන්නම්. එයාලා මේ ගැන මොනවහරි දන්නවද කියලා.

Jayamal

unread,
May 4, 2010, 6:12:45 AM5/4/10
to Techකතා
Thechkatha site eke nam kiyala thibuna SLIIT ayata ganna puluwan
kiyala.
http://www.techkatha.com/2010/01/24/ep-48/
Namuth dreamspark ekata nam add karala neha.

Reply all
Reply to author
Forward
0 new messages