WordPress පිළිබද ප්‍රශ්නයක්

0 views
Skip to first unread message

yatra

unread,
Oct 6, 2009, 8:18:57 AM10/6/09
to Techකතා
WordPress වලදී post කල ලිපි blog site ඒක පෙන්වීමෙදී කෙටියෙන්
පෙන්වන්නෙ කෙසේද ?

උදාහරණයක් ලෙස http://blogs.sinhalabloggers.com/ ,http://
rajeenprasanna.wordpress.com blog site වලදී Posts සියල්ල පෙන්වන්නෙ
කෙටියෙන්, " Read more " link ඒක ක්ලික් කලාහම සම්පූර්ණ ලිපිය පෙන්නනවා .

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Oct 6, 2009, 10:19:51 AM10/6/09
to tech...@googlegroups.com
http://tr.im/ වැනි අඩවියක් භාවිතා කර පහසුවෙන් කරගත හැක
- - - - -
[Blog] [Email] [Twitter]
Batapola.net
Server.lk


2009/10/6 yatra <yat...@gmail.com>

Manushan

unread,
Oct 6, 2009, 10:33:47 AM10/6/09
to tech...@googlegroups.com
 ඔය වැඩේ කරන විදිය නම් දන්නෙ නෑ (මටත් ඔය වැඩේ කරගන්න ඔනේ)
මෙයා අහන්නෙ අපෙ සින්ඩිට එන බ්ලොග් පෝස්ට් වල සාරාංශයන් පෙන්නනවා වගෙ,wp බ්ලොග් එකේදි ලිපියේ පොඩි කොටසක් පෙන්නලා Read more එක හරහා මුලු ලිපියම කියවන්න සලස්වන්නෙ කොහොමද කියලා.

@ගයාන් තාරක
http://tr.im/ වලින් මම දන්න විදිහටනම් url ශෝර්ට් කරන එක විතරයි කරන්නේ.

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net


ගයාන් තාරක - Gayan Tharaka

unread,
Oct 6, 2009, 10:27:04 AM10/6/09
to tech...@googlegroups.com
 DashBoard වෙත පිවිස

Tools--Reading යටතේ
For each article in a feed, show
බලන්න


2009/10/6 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>


2009/10/6 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>

http://tr.im/ වැනි අඩවියක් භාවිතා කර පහසුවෙන් කරගත හැක
වැරදීමක්
- - - - -
[Blog] [Email] [Twitter]
Batapola.net
Server.lk


2009/10/6 yatra <yat...@gmail.com>

WordPress  වලදී post කල ලිපි blog site ඒක පෙන්වීමෙදී කෙටියෙන්
පෙන්වන්නෙ කෙසේද  ?

උදාහරණයක් ලෙස http://blogs.sinhalabloggers.com/ ,http://
rajeenprasanna.wordpress.com  blog site වලදී Posts සියල්ල පෙන්වන්නෙ
කෙටියෙන්, " Read more " link ඒක ක්ලික් කලාහම සම්පූර්ණ ලිපිය පෙන්නනවා .






--
K.P.Gayan Tharaka

[websites]
www.gallelinux.com
www.batapola.net
www.server.lk

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Oct 6, 2009, 10:25:14 AM10/6/09
to tech...@googlegroups.com
2009/10/6 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>
http://tr.im/ වැනි අඩවියක් භාවිතා කර පහසුවෙන් කරගත හැක
වැරදීමක්

Pravin Indranama

unread,
Oct 6, 2009, 10:50:24 AM10/6/09
to tech...@googlegroups.com
2009/10/6 yatra <yat...@gmail.com>

ලිපිය ලියන තැන tools set එකේ ඇති Add "More.." කියල බොත්තමක්.
කඩන්න ඕනෙ තැන cursor එක තියල අර බොත්තම ඔබන්න.

මගේ බ්ලොග් එකේ මම දැන් කරන්නේ ඔහොමයි. 
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com

Dhanushka Samarakoon

unread,
Oct 6, 2009, 10:49:07 AM10/6/09
to tech...@googlegroups.com
are u using wordpress.com or self hosted wordpress?
If it's self hosted u can do this easily by modifying the theme.

2009/10/6 Manushan <manu...@gmail.com>

Pravin Indranama

unread,
Oct 6, 2009, 11:02:39 AM10/6/09
to tech...@googlegroups.com
2009/10/6 Dhanushka Samarakoon <dha...@gmail.com>

are u using wordpress.com or self hosted wordpress?
If it's self hosted u can do this easily by modifying the theme.


තිම් එක modify කරං දඟලන්න අවශ්‍ය නෑ :) මම කියපු විදිය බලන්න.
ඕන තීම් එකක් එක්ක වැඩ.

Tool bar එකේ මුල්ම පේලියෙ ඇත්තේ Insert More Tag කියලා.
නැත්තම් අවශ්‍ය තැන cursor එක තියලා Alt+Shift+T ගහන්න.

Supun Budhajeewa

unread,
Oct 6, 2009, 11:07:29 AM10/6/09
to tech...@googlegroups.com
2009/10/6 Pravin Indranama <indr...@gmail.com>

2009/10/6 yatra <yat...@gmail.com>
WordPress  වලදී post කල ලිපි blog site ඒක පෙන්වීමෙදී කෙටියෙන්

පෙන්වන්නෙ කෙසේද  ?

උදාහරණයක් ලෙස http://blogs.sinhalabloggers.com/ ,http://
rajeenprasanna.wordpress.com  blog site වලදී Posts සියල්ල පෙන්වන්නෙ
කෙටියෙන්, " Read more " link ඒක ක්ලික් කලාහම සම්පූර්ණ ලිපිය පෙන්නනවා .

ලිපිය ලියන තැන tools set එකේ ඇති Add "More.." කියල බොත්තමක්.
කඩන්න ඕනෙ තැන cursor එක තියල අර බොත්තම ඔබන්න.

මගේ බ්ලොග් එකේ මම දැන් කරන්නේ ඔහොමයි.

මෙය තමයි නිවැරදි ක්‍රමය. තීමය සංස්කරණය කිරීම බලපවත්වන්නේ නව තීමයක් යොදන තුරු පමණයි නේ.

තව එකක්, ඔබ ප්‍රශ්නයක් යොමු කරනකොට එය පැහැදිළිව යොමු කරන්න. ඔයා ප්‍රශ්නය යොමු කරපු ක්‍රමේ කිසි පැහැදිළි කමක් නැති නිසා මේක කීදෙනක් කී විදියකට තේරුම් අරන් තියනවාද කියලා බලන්න.

ඔය ප්‍රශ්නේ මෙහෙම ලිවුවා නම් කොහොමද?

"මාගේ බ්ලොගයේ මුල් පිටුවේ ලිපි වල සම්පූර්ණ අන්තර්ගතය නොපෙන්වා, පෙන්වන කොටස අවසානයේ "Read more..." වැනි සබැඳියක් සඳහන් කොට, එයින් මතුවන පිටුවේ සම්පූර්ණ ලිපිය පෙන්වන ආකාරයට බ්ලොගය සකසා ගන්නේ කෙසේද?"


--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Dhanushka Samarakoon

unread,
Oct 6, 2009, 11:05:39 AM10/6/09
to tech...@googlegroups.com
ow ow... Pravin ge systems eka lesi wage.

2009/10/6 Pravin Indranama <indr...@gmail.com>

Harshana

unread,
Oct 6, 2009, 2:00:49 PM10/6/09
to tech...@googlegroups.com
මම http://Harshana.net එකේ භාවිතා කරල තියෙන්නෙ Homepage Excerpts යන ප්ලගිනය.

http://www.dailyblogtips.com/homepage-excerpts-wordpress-plugin/



Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2009/10/6 Dhanushka Samarakoon <dha...@gmail.com>

yatra

unread,
Oct 11, 2009, 12:40:26 PM10/11/09
to Techකතා
WordPress වලදී post කල පරණ ලිපි කියවීමට" Next Page → , ඉදිරි පිටුවට
» , Older Entries " වෙනුවට ඉලක්කම් දාන්නෙ කෙසේද ?

Kalinga Athulathmudali

unread,
Oct 11, 2009, 1:01:12 PM10/11/09
to tech...@googlegroups.com
2009/10/11 yatra <yat...@gmail.com>:

> WordPress  වලදී post කල පරණ ලිපි කියවීමට"  Next Page →  , ඉදිරි පිටුවට
> » ,   Older Entries   " වෙනුවට  ඉලක්කම් දාන්නෙ කෙසේද  ?

Next Page කියන එකනම් ඉබේම එනවා, Syndi ගේ යොදාගනේ pagnavi කියල ප්ලගින්
එක (http://lesterchan.net/portfolio/programming/php/)


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Reply all
Reply to author
Forward
0 new messages