iphone 3g

7 views
Skip to first unread message

julian fernando

unread,
Jul 26, 2012, 2:53:10 PM7/26/12
to tech...@googlegroups.com
iphone 3g 16gb ekak 19/= paduda full kit

AK47

unread,
Jul 26, 2012, 10:04:20 PM7/26/12
to tech...@googlegroups.com
පාඩුවක් නැ වගේ

Kalinga Athulathmudali

unread,
Jul 26, 2012, 10:17:46 PM7/26/12
to tech...@googlegroups.com
2012/7/27 julian fernando <fernando...@gmail.com>:

> iphone 3g 16gb ekak 19/= paduda full kit

තේරුමක් නෑ, iPhone 3G කියන්නේ මීට අවුරුදු 4කට කලින් ආපූ ෆොන් එකක්.
දුවන්නේ iOS 4.2.1 max, දැන් iOS 5 හා ලගදී 6 එන නිසා. අලුත් ඇප්ලිකේෂන්
ගොඩක් වැඩක් නෑ, ගොඩක් ස්ලෝ... ඉතින් තේරුමක් නැති වැඩක්. අවුරුදු 4රක්
පරන තාක්ෂ්ණයක් ගන්න එක.
කැමරාව 2Mpx

තේරුමක් නෑ.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Kasun Warnakulasuriya

unread,
Jul 26, 2012, 11:18:51 PM7/26/12
to tech...@googlegroups.com
කතාව හරි. 3G නං තේරුමක් නෑ. යන්නම ඔන නං 3Gs එකකටවත් යන්න ඒක අඩු තරමේ iOS 5 දුවන්න පුළුවන් මට්ටමේ තියන නිසා.

2012/7/27 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

AK47

unread,
Jul 26, 2012, 11:32:33 PM7/26/12
to tech...@googlegroups.com
3GS එකක් කීයක් විතර වෙනව ද ?

gevidug...@gmail.com

unread,
Jul 27, 2012, 1:43:56 AM7/27/12
to tech...@googlegroups.com
iPhone එකක් ගන්නෙ නැතුව android එකක් ගන්නකො


Chamli Karunasekara

unread,
Jul 27, 2012, 2:09:43 AM7/27/12
to tech...@googlegroups.com
ඔව් Android එකකට යන්න.

julian fernando

unread,
Jul 27, 2012, 2:30:31 AM7/27/12
to tech...@googlegroups.com

answer karapu hema kenatama thanksssa !!!!!!
Reply all
Reply to author
Forward
0 new messages