Printer for home use.

57 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Dec 31, 2009, 2:24:06 AM12/31/09
to Techකතා, Google Group
නිවසේ පාවිච්චිය සඳහා හොඳ මුද්‍රක වර්ගයක් සහ මොඩලයක් පිළිබඳ අදහස් කියන්න.

මිලගණන්ද හැකි නම් දන්වන්න.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Pravin Indranama

unread,
Dec 31, 2009, 2:33:11 AM12/31/09
to tech...@googlegroups.com
2009/12/31 Supun Budhajeewa <budha...@gmail.com>

නිවසේ පාවිච්චිය සඳහා හොඳ මුද්‍රක වර්ගයක් සහ මොඩලයක් පිළිබඳ අදහස් කියන්න.
මිලගණන්ද හැකි නම් දන්වන්න.

InkJet එකක් හොඳයි නේද? රු 4000-5000 අතර ගාණක් වෙයි.
අලුත් Cartridge ගන්න ගියාම තමා එරෙන්නේ. නමුත් මේවා refill කරන්න පුලුවන්. (ගන්නකොට ඒ ප්‍රින්ටරයේ කාර්ට්රිජ් එක refillable ද කියලා බලන්න)

InkJet හොඳ සාමාන්‍යයෙන් ඉඳලහිටල පොඩි ප්‍රින්ටවුට් එකක් ගන්නවනං තමයි. මොකද Black cartridge එකක් 2000 - 2500ක් විතර වෙනවා, කොපීස් 750ක් විතර තමයි ගන්න පුලුවන්. (ප්‍රින්ටරයත් එක්ක Back එකකුයි Color එකකුයි ලැබෙයි)

ගොඩක් ප්‍රින්ටවුට් ගන්න බලාපොරොත්තු වෙනවනම් (මාසෙකට 100-200) ලේසර් එකක් ගන්න. හැබැයි ඒකෙත් ඔය රු 12000ට විතර තියෙන ලේසර් නං පාඩුයි. ටෝනර් එකේ ගාණට සාපේක්ෂව ගන්න පුලුවන් කොපීස් ගාණ අඩුයි. එහෙම නම් ටිකක් ගණං වැඩි එකක් ගන්න වෙනවා)

අර Printer/Scanner/Copier/Fax එකට තියෙන සෙට් එක නං ගන්න එපා, ඒවයින් ප්‍රින්ට් කරන්න ගියාම විකිණෙනවා :D

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Kalinga Athulathmudali

unread,
Dec 31, 2009, 2:41:14 AM12/31/09
to tech...@googlegroups.com
2009/12/31 Supun Budhajeewa <budha...@gmail.com>:

> නිවසේ පාවිච්චිය සඳහා හොඳ මුද්‍රක වර්ගයක් සහ මොඩලයක් පිළිබඳ අදහස් කියන්න.
>
> මිලගණන්ද හැකි නම් දන්වන්න.

ප්‍රන්ටරයක් ගන්නකොට ඉසෙල්ලම හොයලා බලන්න ඕනේ කාට්‍රිජ් වල ගාන, මොකද ඒවා
දානකොට අයේ ප්‍රන්ටරයක් ගන්න පුලුවන්, අනික හෙඩ් එක හා කාට්‍රිජ් එක හා
හෙඩ් එක දෙකම එකට එන එකක් ගන්න ඊෆිල් කරනවානම්, මොකද රීෆිල් කරනකොට හෙඩ්
නරක් වෙන නිසා. දෙක වනම එනවානම් කට්‍රිජ් ගාන අඩුයි. නමුත් හෙඩ් එක අල
උනොත් ආයේ හෙඩ් එකක් ගන්න ඕනේ, ඒක ප්‍රන්ටරයේ ගාන වගේ :D

කලු/සුදු නම් ඉදින් පරණ ලේසර් එකක් හොයාගන්න ගොඩක් ප්‍රන්ට් අවුට් ගනවානම්.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Budhajeewa

unread,
Dec 31, 2009, 3:13:31 AM12/31/09
to tech...@googlegroups.com
Ubuntu ත් එක්ක අවුල් නැතිව වැඩ කරයිද කියලා දැනගන්නේ කොහොමද?

Nadith Walpola

unread,
Dec 31, 2009, 3:23:21 AM12/31/09
to tech...@googlegroups.com
You may buy Dot matrix printers (2nd hand)  LQ 300 LX 300 and etc for Rs.6500. Laser Printers for cheaper price from Bandara ayya 0717311737.

--- On Wed, 12/30/09, Supun Budhajeewa <budha...@gmail.com> wrote:
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

gayan kalhara

unread,
Dec 31, 2009, 7:22:22 AM12/31/09
to tech...@googlegroups.com
2009/12/31 Supun Budhajeewa <budha...@gmail.com>:

> නිවසේ පාවිච්චිය සඳහා හොඳ මුද්‍රක වර්ගයක් සහ මොඩලයක් පිළිබඳ අදහස් කියන්න.
>
> මිලගණන්ද හැකි නම් දන්වන්න.
>
මගේ ලඟ තියෙනවා HP D1460, කාට්රිජ් එක නම් ටිකක් කුඩයි (21).
4500ක් වගේ ගාණක් උනේ. දැන් මාස 8ක් විතර වෙනවා.

ඉඳලා හිටලා කොපි එකක් ගහන අතරම පිටු 300 -400 ක් පොත් කීපෙකුත් ගැහුවා මේ ටිකේ
දැනට 4 පාරක් රීෆිල් කරලා තියෙනවා (එකපාරකට රු 150ක් බැගින්)

තාමත් හෙඩ් එක අවුලක් නැතුව වැඩ, ඔරිජිනල් එක තරම් කොලිටිය නැති උනත්
සෑහෙන්න හොඳයි.


> --
> Budhajeewa, Supun
> ---
> budha...@gmail.com
> budha...@rahulacollege.org
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

gayan kalhara

unread,
Dec 31, 2009, 7:17:14 AM12/31/09
to tech...@googlegroups.com
99% දැනට වෙලඳ පොලේ තියෙන ඒවා out of the box වැඩ :), HP , canon, epson
නම් 100% :)

(එප්සන් පරණම ඒවායෙ අවුලක් තිබුනා ලේසර්. ඒත් ඒ ලඟ ප්‍රින්ටර් මොඩල් එක
තේරුවාම ඒක හරියනවා :))

2009/12/31 Supun Budhajeewa <budha...@gmail.com>:

Pravin Indranama

unread,
Dec 31, 2009, 8:21:27 AM12/31/09
to tech...@googlegroups.com
2009/12/31 gayan kalhara <gkgka...@gmail.com>

තාමත් හෙඩ් එක අවුලක් නැතුව වැඩ, ඔරිජිනල් එක තරම් කොලිටිය නැති උනත්
සෑහෙන්න හොඳයි.

හ්ම්... HP 21 නං මමත් 3පාරක් refill කරලා වැඩ කරලා තියෙනවා. ඒකෙ හෙඩ් එක ටිකක් ඔරොත්තු දෙනවා.

HP 21 අලුතෙන් ගන්න ගියාම ඔරිජිනල් HP එක තමා 2500/=ක් ද කොහෙද වෙන්නෙ.
මම ගත්තා ජාතියක් ජම්මයක් නැති 21 එකක් 1200/=ට. ඒකත් නරක නෑ.

sanjeew kumar

unread,
Dec 31, 2009, 9:34:19 AM12/31/09
to tech...@googlegroups.com
hp 21 ඉවරඋන ඒවා කීපයක් මගේ ලග තියෙනවා, රීෆිල් කරලම නෑ, ඔරිගිනල් ඒවා,
ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න දෙන්න පුළුවන්

2009/12/31 Pravin Indranama <indr...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

gayan kalhara

unread,
Dec 31, 2009, 9:12:25 AM12/31/09
to tech...@googlegroups.com
2009/12/31 Pravin Indranama <indr...@gmail.com>:

> 2009/12/31 gayan kalhara <gkgka...@gmail.com>
>>
>> තාමත් හෙඩ් එක අවුලක් නැතුව වැඩ, ඔරිජිනල් එක තරම් කොලිටිය නැති උනත්
>> සෑහෙන්න හොඳයි.
>
> හ්ම්... HP 21 නං මමත් 3පාරක් refill කරලා වැඩ කරලා තියෙනවා. ඒකෙ හෙඩ් එක ටිකක්
> ඔරොත්තු දෙනවා.
>
> HP 21 අලුතෙන් ගන්න ගියාම ඔරිජිනල් HP එක තමා 2500/=ක් ද කොහෙද වෙන්නෙ.
> මම ගත්තා ජාතියක් ජම්මයක් නැති 21 එකක් 1200/=ට. ඒකත් නරක නෑ.
>
දැං 1000ද කොහෙදෝ, පින්තූර ගහන්නැත්තං අවුලක් නෑ

> --
> Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
>
> සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
> Photoblog: http://indranama.info
> Website: http://indranama.com
> Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
>

sanjeew kumar

unread,
Dec 31, 2009, 9:49:15 AM12/31/09
to tech...@googlegroups.com
නැහ ඔරිජිනල් එකක් 2000/ + වෙනව

2009/12/31 gayan kalhara <gkgka...@gmail.com>:

--

gayan kalhara

unread,
Dec 31, 2009, 11:03:42 AM12/31/09
to tech...@googlegroups.com
මට කළු එකක් දෙනවද :)

2009/12/31 sanjeew kumar <sanj...@gmail.com>:

--

sanjeew kumar

unread,
Dec 31, 2009, 1:33:35 PM12/31/09
to tech...@googlegroups.com
කොහොමද එවන්නෙ මගේ මේල් එකට ලිපිනය එවන්න

2009/12/31 gayan kalhara <gkgka...@gmail.com>:

Akila DJ

unread,
Dec 31, 2009, 3:31:32 PM12/31/09
to tech...@googlegroups.com
email karalama yawapan.
attach karala!
eka MIME encode karama yawanna puluwan ne!..
 

2010/1/1 sanjeew kumar <sanj...@gmail.com>

gayan kalhara

unread,
Dec 31, 2009, 9:55:58 PM12/31/09
to tech...@googlegroups.com
On 1/1/10, Akila DJ <aki...@gmail.com> wrote:
> email karalama yawapan.
> attach karala!
> eka MIME encode karama yawanna puluwan ne!..

හෙහෙ, ඊට වඩා හොඳයි Rapidshare කරන එක, හැමෝටම ගන්න ඇහැකිනෙ :P


>
>
> 2010/1/1 sanjeew kumar <sanj...@gmail.com>
>
>> කොහොමද එවන්නෙ මගේ මේල් එකට ලිපිනය එවන්න
>>
>> 2009/12/31 gayan kalhara <gkgka...@gmail.com>:
>> > මට කළු එකක් දෙනවද :)
>> >
>>
>

Amal Ishantha Suwanda arachchi

unread,
Jan 1, 2010, 1:37:03 AM1/1/10
to tech...@googlegroups.com
 එච් පී ඩෙස්ක්ජෙට් එකක් ගන්න. නොසැහෙන්න රීෆිල් කරතෑකි. රු 4200ක් විතර වෙන්නේ.



--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

Supun Budhajeewa

unread,
Jan 2, 2010, 6:21:08 AM1/2/10
to tech...@googlegroups.com
උපදෙස් දුන්නු හැම දෙනාටම ස්තුතියි!

HP DeskJet D1560 එකක් ගත්තා. රු. 4500.00 යි.

පාවිච්චි කරන්න පුළුවන් කාට්‍රිජ:

21 - කළු
22 - වර්ණ

කළු ප්‍රතිපිරවුම් කට්ටලයක් ගත්තා ඒක රු. 1400.00 යි.

sanjeew kumar

unread,
Jan 23, 2010, 10:34:19 AM1/23/10
to tech...@googlegroups.com
සුපුන් මල්ලි
ඔයා ගත්ත කළු ප්‍රතිපිරවුම් කට්ටලයේ තියෙන්නෙ මොනවද, තීන්ත නැවත පුරවන්න
ගන්න සිරින්ජර් එකට අමතරව තීන්ත suck කරන්න පුලුවන් වෙන්න cartridge එක
හයි කරන්න දෙන ගැජට් එකත් තියෙනවද.


2010/1/2 Supun Budhajeewa <budha...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--

Supun Budhajeewa

unread,
Jan 23, 2010, 10:38:07 AM1/23/10
to tech...@googlegroups.com
2010/1/23 Supun Budhajeewa <budha...@gmail.com>
2010/1/23 sanjeew kumar <sanj...@gmail.com>

සුපුන් මල්ලි
ඔයා ගත්ත කළු ප්‍රතිපිරවුම් කට්ටලයේ තියෙන්නෙ මොනවද, තීන්ත නැවත පුරවන්න
ගන්න සිරින්ජර් එකට අමතරව තීන්ත suck කරන්න පුලුවන් වෙන්න cartridge එක
හයි කරන්න දෙන ගැජට් එකත් තියෙනවද.

ඔවු, ඒකත් තියනවා.

මම ගත්තෙ InkTec එකක්. ඒකෙ නං තියනවා.
 

Supun Budhajeewa

unread,
Jan 23, 2010, 10:37:06 AM1/23/10
to tech...@googlegroups.com
2010/1/23 sanjeew kumar <sanj...@gmail.com>

සුපුන් මල්ලි
ඔයා ගත්ත කළු ප්‍රතිපිරවුම් කට්ටලයේ තියෙන්නෙ මොනවද, තීන්ත නැවත පුරවන්න
ගන්න සිරින්ජර් එකට අමතරව තීන්ත suck කරන්න පුලුවන් වෙන්න cartridge එක
හයි කරන්න දෙන ගැජට් එකත් තියෙනවද.

ඔවු, ඒකත් තියනවා.

sanjeew kumar

unread,
Jan 23, 2010, 12:45:47 PM1/23/10
to tech...@googlegroups.com
Inkteck Unity එකෙන්ද

sanjeew kumar

unread,
Jan 23, 2010, 12:49:44 PM1/23/10
to tech...@googlegroups.com
මම අද unity එකේ බැලුව, එකේ තියෙන පැක් එකේ තියෙන්නෙ ෆිල් කරන්න ගන්න
සිලින්ජර් එකයි, තින්න බෝතලෙයි විතරයි, දැන් එන ඒවට suck කරන ගැජට් එක
එන්නෙ නැහැලු, ඒකයි මම බැලුවෙ හොයා ගන්න තැනක්

2010/1/23 sanjeew kumar <sanj...@gmail.com>:

Supun Budhajeewa

unread,
Jan 23, 2010, 6:32:22 PM1/23/10
to tech...@googlegroups.com
2010/1/23 sanjeew kumar <sanj...@gmail.com>

මම අද unity එකේ බැලුව, එකේ තියෙන පැක් එකේ තියෙන්නෙ ෆිල් කරන්න ගන්න
සිලින්ජර් එකයි, තින්න බෝතලෙයි විතරයි, දැන් එන ඒවට suck කරන ගැජට් එක
එන්නෙ නැහැලු, ඒකයි මම බැලුවෙ හොයා ගන්න තැනක්

මැනුවල් එකේ කොහොමද තියෙන්නේ? ඒකෙ Included Items යටතේ නැද්ද තියන ඒව ගැන විස්තරයක්?
 

sanjeew kumar

unread,
Jan 23, 2010, 11:24:21 PM1/23/10
to tech...@googlegroups.com
unity, liberty වලින් නම් suck කරන ගැජට් එක තියෙන එකක් හොයා ගන්න බැරි උනා
ඔයා ගත්තෙ කොලබින්ද

2010/1/24 Supun Budhajeewa <budha...@gmail.com>:

Supun Budhajeewa

unread,
Jan 24, 2010, 1:52:11 AM1/24/10
to tech...@googlegroups.com
2010/1/24 sanjeew kumar <sanj...@gmail.com>

unity, liberty වලින් නම් suck කරන ගැජට් එක තියෙන එකක් හොයා ගන්න බැරි උනා
ඔයා ගත්තෙ කොලබින්ද

නෑ මාතරින්. මම මාතරනෙ ඉන්නෙ! :D

suction holder එක වෙනම ගන්න නෑ. ප්‍රතිපිරවුම් කට්ටලයක් ගත්තම,

  • සිරින්ජ
    • කළු: 1
    • වර්ණ:
      • පිරවුම්: 3
      • ඇදුම්: 1
  • අත්වැසුම් කට්ටල: 1
  • Suction Holder: 1
ලැබෙනවා. ඔය කිව්වෙ InkTec ගැන. අනික්වා වෙනස් ඇති.
 

sanjeew kumar

unread,
Jan 24, 2010, 5:06:53 AM1/24/10
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි, යුනිටි එකේ දැන් ඔය පැක් එක හොයා ගන්න නෑ

2010/1/24 Supun Budhajeewa <budha...@gmail.com>:

Reply all
Reply to author
Forward
0 new messages