On Wed, Mar 28, 2012 at 10:38 PM, maduranga <madu90
...@yahoo.com> wrote:
> ලංකාවෙ ගන්න තියන හොද cordless phone මොනවාද?
> wall mount phone එකක් වාගේ සැහෙන කාලයක් අවුලක් නැතිව cordless phone use
> කරන්න පුලුවන්ද?
> cordless phone වැඩ කරන්න විදුලි බලය අවෂමද?
මම දන්න තරමින් නම් wall mount phone වලට අවෂය විදුලිබලය හෝ දුරකථන
සම්බන්ධතාවය මගින් අවෂය විදුලි බලය ලබාදෙනව. විදුලි බලය නැතිව කොහොමද වැඩ
කරන්නෙ කියල පොඩ්ඩක් වත් හිතුවෙ නැතිද ? එක එක ජාතියේ cordless phone මිලදී
ගන්න පුළුවන්, තමන් වියදම් කරන්න පුළුවන් මුදල අනූව හොද එකක් තෝරගන්න.
--
Cheers !,
*Harshana*