සජීවී ලෙස විකාශනයක් කිරීම

9 views
Skip to first unread message

saman

unread,
Feb 6, 2012, 9:49:27 PM2/6/12
to Techකතා
පාසලක විශේෂ අවස්ථා වෙබ් අඩවියක විකාශනය කිරීම සඳහා අඩවියක් සූදානම් කරන
අයුරුගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. දැනට අඩවිය
සකස් කර ඇත්තේ Dreamweaver වලින්. මේ හැර වෙනත් විකල්ප උනත් කමක් නැ.

Bimsara Walallawita

unread,
Feb 6, 2012, 10:40:18 PM2/6/12
to tech...@googlegroups.com
මට පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද? මේක ටිකක් දිගට විස්තර කරන්න ඕනේ. ඒකයි

2012/2/6 saman <hmdsb....@gmail.com>
පාසලක විශේෂ අවස්ථා වෙබ් අඩවියක විකාශනය කිරීම සඳහා අඩවියක් සූදානම් කරන
අයුරුගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. දැනට අඩවිය
සකස් කර ඇත්තේ Dreamweaver වලින්. මේ හැර වෙනත් විකල්ප උනත් කමක් නැ.

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Saman Bandara herath

unread,
Feb 6, 2012, 11:44:00 PM2/6/12
to tech...@googlegroups.com
ඒක ලොකු උදව්වක්. මගේ අංකය ඔබට මම මේල් කරන්නම්

Harshana

unread,
Feb 7, 2012, 2:23:41 AM2/7/12
to tech...@googlegroups.com


2012/2/7 saman <hmdsb....@gmail.com>

පාසලක විශේෂ අවස්ථා වෙබ් අඩවියක විකාශනය කිරීම සඳහා අඩවියක් සූදානම් කරන
අයුරුගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. දැනට අඩවිය
සකස් කර ඇත්තේ Dreamweaver වලින්. මේ හැර වෙනත් විකල්ප උනත් කමක් නැ.
drupal හෝ joomla භාවිතා කරල කරගන්න පුළුවන් ලේසියෙන්ම, අළුතින් හැම එකක්ම ලියන එක තේරුමක් නෑ, theme එකක් හදාගෙන අවෂය modules add කරගන්න.

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

saman

unread,
Feb 7, 2012, 3:38:16 AM2/7/12
to Techකතා
බොහෝම ස්තුතයි ඔබ සියලු දෙනාටම.
බිම්සරගේ සහයෝගය එක්ක වැඩේ කර ගත්තා.

හර්ෂණගේ අදහසත් අත්හදා බලන්නම්.ස්තුතියි නැවතත් ඔබ දැක් වූ සහයෝගයට.

On Feb 7, 12:23 pm, Harshana <wmharsh...@gmail.com> wrote:
> 2012/2/7 saman <hmdsb.her...@gmail.com>


>
> > පාසලක විශේෂ අවස්ථා වෙබ් අඩවියක විකාශනය කිරීම සඳහා අඩවියක් සූදානම් කරන
> > අයුරුගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. දැනට අඩවිය
> > සකස් කර ඇත්තේ Dreamweaver වලින්. මේ හැර වෙනත් විකල්ප උනත් කමක් නැ.
>
> drupal හෝ joomla භාවිතා කරල කරගන්න පුළුවන් ලේසියෙන්ම, අළුතින් හැම එකක්ම
> ලියන එක තේරුමක් නෑ, theme එකක් හදාගෙන අවෂය modules add කරගන්න.
>
> --
> Cheers !,

> හර්ෂණ | Harshanahttp://Harshana.net<http://harshana.net/>http://DevSmart.net<http://devsmart.net/>
>
> <http://devsmart.net/>"I'm using Google before asking dumb questions. :)"

Nadeendra

unread,
Feb 7, 2012, 9:55:39 AM2/7/12
to Techකතා
මේක කරන්න ලේසිම විදිහනන් online video streaming කරන වෙබ් සයිට් එකක්
හරහා කරන එකයි. (උදා: justin.tv ) එතකොට ඒ සයිට් එකෙන් හම්බ වෙන embed
code එක පාවිච්චි කරල තමුන් කමති සයිට් එක්කට player එක දාගන්න පුලුවන්.
මේකෙ වාසි තමා
# අපේ brand with එක ඉතුරු වෙන එක
# real time statics බලා ගන්න පුලුවන්
# Justin එකෙනන් viewers la එක්ක chat කරන්නත් පුලුවන්
# automatically record වීම

මෙතෙන්දි සයිට් එක ගෙන හිතනවට වඩා වැඩේ වෙන තැන තියන තාක්ශ්නික දේවල් ගෙන
හිතන්න වෙනව
# කැමරා එකකට වඩා පාවිච්චි වෙනවනන් Video mixer එකක් ඔනේ වෙනව, video
switcher එකකිනුත් පුලුවන්
# sound කරන අයගෙන් කලින්ම audio output එකක් ඉල්ලල තියාගන්න ඔනේ
# හොද TV card හරි Capture card එකක් හරි ඔනේ

Saman Bandara herath

unread,
Feb 7, 2012, 11:14:26 AM2/7/12
to tech...@googlegroups.com
ස්තුතියි නදීර

Reply all
Reply to author
Forward
0 new messages