TV Card එකේ cables ගහන ports මලකඩ කෑවම TV වැනල් පේන එක අඩුවෙනවද?

6 views
Skip to first unread message

Amal

unread,
Jul 1, 2012, 11:17:08 AM7/1/12
to Techකතා
මගේ TV Card එකේ cables ගහන ports මලකඩ කාල..
මෙහෙම උනාම TV වැනල් පේන එක එ කියන්නෙ ක්ලියර් අඩුවෙනවද?
TV Card එකේ නම් සර්කිට් බොර්ඩ් එකෙනම් එහෙම මුකුත් නෑ

Amal

unread,
Jul 1, 2012, 11:27:46 AM7/1/12
to Techකතා
මගේ TV Card එකේ cables ගහන ports මලකඩ කාල..
මෙහෙම උනාම TV වැනල් පේන එක ඒ කියන්නෙ ක්ලියර් අඩුවෙනවද?

TV Card එකේ නම් සර්කිට් බොර්ඩ් එකෙනම් එහෙම මුකුත් නෑ
මගේ TV Card එකට අවුරුදු 6 වෙනව. TV Card එක පරණ වෙද්දි වැනල් ක්ලියර්
අඩුවෙනවද?

Ranuka Perera

unread,
Jul 3, 2012, 11:21:55 AM7/3/12
to tech...@googlegroups.com
Analogue හින්දා, ඔව්. signal weak වෙනවා.

Regards,
Ranuka Perera



2012/7/1 Amal <prasa...@gmail.com>

අඩුවෙනවද?

Reply all
Reply to author
Forward
0 new messages