ඩොංගල් වල Drivers Install අවුලක්

24 views
Skip to first unread message

※ Sαмαη ※

unread,
Jul 8, 2012, 4:53:59 AM7/8/12
to Tech katha
අලුතෙන් වින්ඩෝස් දාලා ඉන්ටර්නේට් කනෙක්ට් වෙන්න ඩොංගල් එක ගහන්න ගිහාම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. ඩොන්ගල් එක ගහපු ගමන් ඩ්‍රයිවර්ස් Successfully Install වුනා කියනවා. ආයෙත් ඇප්ලිකේෂන් එක run කරන්න ගිහාම තමයි ඒ error මැසේජ් එක එන්නේ.

D-Link ඩොන්ගල් එකෙනුයි, Huawei ඩොන්ගල් එකෙනුයි දෙකෙන්ම බැලුවා ඒත් හරියන්නේ නැහැ. USB Port පෝට් මාරු කරලත් බැලුවා. ඩොන්ගල් දෙකේම එන මැසේජ් ටික පහල තියනවා. (වින්ඩෝස් දාන්න කලින් ඔය ඩොන්ගල් දෙකම හොඳට වැඩ කළා) මේක හදාගන්න හැටි කියන්න පුලුවන්ද? අනිත් ඩ්‍රයිවර්ස් සේරම දැම්මා. මේකේ විතරයි මේ අවුල එන්නේ.
 

Inline image 1

D- Link Dongle එකට මේ වගේ 


Inline image 2

Huawei Dongle එකට මේ වගේ 


Inline image 3

Error Mssage.jpg
Dialog.png
D Link.jpg

Harshana

unread,
Jul 8, 2012, 12:02:05 PM7/8/12
to tech...@googlegroups.com
වෙලාව හරියට set කරලද තියෙන්නෙ ?

Control Panel\All Control Panel Items\Administrative Tools\Computer Management වල device manager තුල අදාල items තියෙනව නම් remove කරන්න, delete කරන්න HDD එකෙන්ම. පසුව restart කරල නැවත ස්ථාපනය කරල බලන්න


2012/7/8 ※ Sαмαη ※ <saman...@gmail.com>

--
Cheers !,
Harshana

Error Mssage.jpg
D Link.jpg
Dialog.png

※ Sαмαη ※

unread,
Jul 10, 2012, 10:36:43 AM7/10/12
to tech...@googlegroups.com
මේ විදිහට කලා. ඒත් තාමත් ගැටලුව එහෙම්මයි. තාම ඉන්ටර්නේට් යන්න බෑ wi-fi නැතුව. 
මොකක්ද මේ digitally signed drivers කියන්නේ?

"Windows cannot verify the digital signature for the drivers required for this device. A recent hardware or software change might have installed a file that is signed incorrectly or damaged, or that might be malicious software from an unknown source. (Code 52)"

කියලා තමයි තියෙන්නේ 

2012/7/8 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

D Link.jpg
Error Mssage.jpg
Dialog.png

Niranjan Bandara

unread,
Jul 11, 2012, 3:57:56 AM7/11/12
to tech...@googlegroups.com
Off the topic-----
"Huawei Dongle එකට මේ වගේ " - me nil paata screenshot eke thiyenne huawei dongle eke connection manager ekada?
hodatama sure da e HUAWEI kiyala...
mata nam penenne meka ZTE dongle wala connection manager eka wage!
Mokada mata oya connection manager eka haodata dakala puruduyi.

Sorry.. oyaage prasnayata nam newe reply kale!


2012/7/10 ※ Sαмαη ※ <saman...@gmail.com>
Error Mssage.jpg
Dialog.png
D Link.jpg

※ Sαмαη ※

unread,
Jul 11, 2012, 4:20:04 AM7/11/12
to tech...@googlegroups.com
නෑ...මේ D-Link ඩොංගල් එකේ ස්ක්‍රීන් ප්‍රින්ට් එක. 
මේක වෙන පරිගනකයකින් දැන් ගත්ත එකක්. 
මම කලින් කිව්ව පරිගණකයේ තමයි අවුල තියෙන්නේ 

Inline image 1

2012/7/11 Niranjan Bandara <nir...@gmail.com>
D Link.jpg
Dialog.png
Error Mssage.jpg
D-Link.jpg

Harshana

unread,
Jul 11, 2012, 3:44:32 PM7/11/12
to tech...@googlegroups.com


2012/7/10 ※ Sαмαη ※ <saman...@gmail.com>
digitally signed drivers

http://windows.microsoft.com/en-us/windows-vista/What-is-a-signed-driver 

http://www.killertechtips.com/2009/05/05/disable-driver-signing-windows-7/ භාවිතා කරල disable කරන්න. සාමාන්‍යෙයන් 64bit OS වල මේ ගැටළු එනව.

--
Cheers !,
Harshana

Reply all
Reply to author
Forward
0 new messages