Site එකක තියන flash photo set එකක් download කරන්නෙ කොහොමද?

15 views
Skip to first unread message

Amal

unread,
Jul 8, 2012, 12:27:31 PM7/8/12
to Techකතා
Site එකක තියන flash photo set එකක් download කරන්නෙ කොහොමද?
මගේ web browser එක Google Chrome.

Amal

unread,
Jul 9, 2012, 2:52:23 AM7/9/12
to Techකතා
මෙන්න මේ ලින්ක් එකේ තියන flash photo set එක තමයි download කරගන්න ඕන
ngm.nationalgeographic.com/2010/09/tut-dna/garrett-photography

vishwa ranganath

unread,
Jul 9, 2012, 10:44:22 AM7/9/12
to tech...@googlegroups.com
මෙන්න ලින්ක් ටික සේවු කරගන්න
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/01-solid-gold-coffin-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/02-tut-mark-museum-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/03-valley-of-kings-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/04-tissue-extraction-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/05-amenhotep-statue-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/06-amenhotep-mummy-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/07-elder-lady-mummy-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/08-grandmother-statue-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/09-innermost-coffin-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/10-akhenaten-statue-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/11-akhenaten-mummy-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/12-limestone-stela-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/15-mother-mummy-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/13-nefertiti-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/14-kiya-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/17-mummified-fetus-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/16-gilden-coffin-mark-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/18-walking-stick-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/20-wife-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/19-tuts-tomb-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/21-tut-mummy-714.jpg
http://ngm.nationalgeographic.com/2010/09/tut-dna/img/22-tut-mask-714.jpg

Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

※ Sαмαη ※

unread,
Jul 19, 2012, 1:02:32 PM7/19/12
to tech...@googlegroups.com
කොහොමද මේ ටික ගත්තේ?
පුළුවන් නම් මට මේකේ තියන මේ පිටු ටික වෙන වෙනම JPG විදිහට ගන්න හැටිත් එවනවද...

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

※ Sαмαη ※

unread,
Jul 20, 2012, 11:52:57 PM7/20/12
to tech...@googlegroups.com
කොහොමද ඒකට යන්නේ? 

On Sat, Jul 21, 2012 at 12:29 AM, Rajith <rajithw...@gmail.com> wrote:
go to inspect element and look for the XML file

Dhanushka Gunasinghe

unread,
Jul 21, 2012, 11:55:16 AM7/21/12
to tech...@googlegroups.com
for view source u can find those locations,.Right click web page and view source

2012/7/21 ※ Sαмαη ※ <saman...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



※ Sαмαη ※

unread,
Jul 21, 2012, 12:02:49 PM7/21/12
to tech...@googlegroups.com
අනිත් සයිට්  වල එහෙම පුළුවන් වුනාට මේකේ එහෙම සෝස් කෝඩ් එකේ JPG ලින්ක්ස් පේන්නේ නෑ. 
අනික තමයි මේ සයිට් එකේ කොහේවත් රියිට් ක්ලික් කරන්නත් බෑ

2012/7/21 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Gayan Tharaka

unread,
Jul 22, 2012, 12:28:23 PM7/22/12
to tech...@googlegroups.com
Saman
chrome වලදි f12 ගහල බලන්න

2012/7/21 ※ Sαмαη ※ <saman...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Kasun Aravinda

unread,
Jul 22, 2012, 2:08:14 PM7/22/12
to tech...@googlegroups.com
රියිට් ක්ලික් කරන්නත් බැරි එක අවුලක් නෑ !!!! 

chorme වල Java  Disable කරල පි‍ටුව ආයෙ ලෝඩ් කරන්න . දැන් වැඩේ හරි නේද ???

Chamli Karunasekara

unread,
Jul 22, 2012, 3:29:19 PM7/22/12
to tech...@googlegroups.com
@Kasun Aravinda
ඔයා මේ ගැටළු වලට පිළිතුරු දෙනගමන් ඔයාගේ සයිට් එකට හිට්ස් වැඩිකරගන්න දරන උත්සාහයක් පේනවා, කරුණාකරල ගැටළු වලට පිළිතුරු දෙනවනම් ඒ එක්ක ඔයාගේ සයිට් එකේ ඇඩ් නොදා ඉන්න.
ඒ වගේම සොෆ්ට්වෙයාර් එකක් ක්‍රැක් කරල පාවිච්චි කරනව කියන්නේ තමන් විහින්ම තමන්ගේ පරිගණකයට වයිරස් දාගන්නව කියන එක.
මේ දේවල් මීට පස්සෙත් උනොත් අකමැත්තෙන් උනත් මේ සමුහයෙන් අයින් කරන්න වෙනවා! මොකද මේ සමුහය තියෙන්නේ දැනුම බෙදාගන්න මිසක් මෝඩකම බෙදාගන්න නෙමෙයි.

※ Sαмαη ※

unread,
Jul 24, 2012, 1:24:27 AM7/24/12
to tech...@googlegroups.com
F12 වලින් වත්,  ජාවා ඩිසේබල් කරල වත් මට තාම ඔය කියන සයොට් එකට පිටු ටික ලෝඩ් වෙන JPG ලින්ක් එක හොයාගන්න බැරිවුණා.
කවුරු හරි පිංවතෙක්ට පුළුවන්ද ය කියන ක්‍රම වලින් එකකට මට ඒ JPG ලින්ක්ස් ටික ලබාදෙන්න

http://www.randiwa.lk/Paper_Pages/ranndiwa/index.html 

2012/7/23 Chamli Karunasekara <cham...@gmail.com>

--

Amal

unread,
Jul 24, 2012, 1:39:31 AM7/24/12
to Techකතා
සයිට් වල ඇඩ් දාන එකටනම් මම තදින්ම විරුද්ධයි.
ක්‍රැක් කරල සොෆ්ට්වෙයාර් එකක් දාගන්නව කියන්නේ තමන් විහින්ම තමන්ගේ
පරිගණකයට වයිරස් දාගන්නව කියන එකනම් ඇත්ත.
ඒත් ඕටර්නේටිව් සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් ක්‍රැක් කරපු එකක් පාවිච්චි
කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න ඒත් ඒව ගැන මේ ග්රූප් එකේ
කතාකරන්න එපා.
ඒව හොයාගන්න වෙන ක්‍රමයක් යොදාගන්න.

උත්තර දුන්නු කාටත් ස්තුතියි...!

vishwa ranganath

unread,
Jul 24, 2012, 10:09:23 AM7/24/12
to tech...@googlegroups.com
http://www.randiwa.lk/Paper_Pages/ranndiwa/index.html මේ ආකාරයේ ඒවා මම දන්නා පරිදි download කරගත නොහැක.

pettiya

unread,
Jul 24, 2012, 11:51:57 AM7/24/12
to tech...@googlegroups.com
Amal ඔයා FB ඉන්නවද ?   කැමතිනම් ඔන්ලයින් ඉන්න වෙලාවක් කියන්න මම Download Link දෙන්නම්.

※ Sαмαη ※

unread,
Jul 24, 2012, 12:02:43 PM7/24/12
to tech...@googlegroups.com
Amal නෙවෙයි රන්දිව පත්තරේ ලින්ක්ස් ටික ඉල්ලුවේ මමයි. 

2012/7/24 pettiya <pet...@gmail.com>
Amal ඔයා FB ඉන්නවද ?   කැමතිනම් ඔන්ලයින් ඉන්න වෙලාවක් කියන්න මම Download Link දෙන්නම්.

--

pettiya

unread,
Jul 24, 2012, 12:05:54 PM7/24/12
to tech...@googlegroups.com

සමාවෙන්න !!!

ඔයා FB එකේ ඉන්නවද ?

Reply all
Reply to author
Forward
0 new messages