The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 |
From: iN3RO <uddika.i...@gmail.com>
Date: Thu, 31 May 2012 06:21:12 -0700 (PDT)
Local: Thurs, May 31 2012 9:21 am
Subject: A/L ICT Syllabus
මට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විෂය නිර්දේශය - සිංහල හොයලා දෙන්න. nie.lk එකේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ! note තියෙනවානම් දෙනවානම් ලොකු උදව්වක්! ස්තුතිය!
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: DaSun <ds744...@gmail.com>
Date: Thu, 31 May 2012 09:24:34 -0700 (PDT)
Local: Thurs, May 31 2012 12:24 pm
Subject: Re: A/L ICT Syllabus
මම දෙන්නම් මගේ ලග තිබුනා වගේ මතකයි !
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: iN3RO <uddika.i...@gmail.com>
Date: Thu, 31 May 2012 18:05:25 -0700 (PDT)
Local: Thurs, May 31 2012 9:05 pm
Subject: Re: A/L ICT Syllabus
බොහොම ස්තුතියි මෙකට රිප්ලයි කරාට. එහෙනම් මට, විෂය නිර්දේශය - සිංහල එක තියෙනවා නම් ඉක්මනට දෙන්න පුළුවන් ද? නෝට් එහෙමත් තියෙනවාද?
On Thursday, 31 May 2012 21:54:34 UTC+5:30, DaSun wrote: > මම දෙන්නම් මගේ ලග තිබුනා වගේ මතකයි !
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: Chanaka Madushan <chanaka...@gmail.com>
Date: Fri, 1 Jun 2012 02:01:38 -0400
Local: Fri, Jun 1 2012 2:01 am
Subject: Re: [Techකතා] Re: A/L ICT Syllabus
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: Roshan Samaradheera <smrdh...@gmail.com>
Date: Fri, 1 Jun 2012 11:54:21 +0530
Local: Fri, Jun 1 2012 2:24 am
Subject: Re: [Techකතා] Re: A/L ICT Syllabus
මම විෂය නිර්දේශය පොතක් විදියට හැදුවා. කොහොමද දෙන්නේ? මගෙ ඉස්කෝලේ ළමයි මගෙන් A\L ICT කරනවා. Roshan Samaradheera e-village coordinator / CLC Manager / IT Teacher Vidulipura Foundation, Vidulipura e-village, Vidulipura Maha Vidyalaya, VIdulipura (Norton Bridge) Sri Lanka. 22032 - Mobile :+94 0714482082 - Work : +94 0512232221 2012/6/1 iN3RO <uddika.i...@gmail.com>
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: iN3RO <uddika.i...@gmail.com>
Date: Fri, 1 Jun 2012 20:13:17 -0700 (PDT)
Local: Fri, Jun 1 2012 11:13 pm
Subject: Re: [Techකතා] Re: A/L ICT Syllabus
12 සහ 13 වසර දෙකම, කරුණාකරලා මට දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක්!
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: iN3RO <uddika.i...@gmail.com>
Date: Fri, 1 Jun 2012 20:20:28 -0700 (PDT)
Local: Fri, Jun 1 2012 11:20 pm
Subject: Re: [Techකතා] Re: A/L ICT Syllabus
සර්, කරුණාකරලා විෂය නිර්දේශය ස්කෑන් කරලා පිඩීඑෆ් ෆයිල් එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්? සර්, මට විෂය නිර්දේශයේ නිපුණතා 13 සහ 8 සටහන් (නෝට්) ටිකක් හොයලා දෙන්න පුළුවන්ද? ස්තුතියි!
On Friday, 1 June 2012 11:54:21 UTC+5:30, Roshanta wrote: > මම විෂය නිර්දේශය පොතක් විදියට හැදුවා. කොහොමද දෙන්නේ? මගෙ ඉස්කෝලේ ළමයි > මගෙන් A\L ICT කරනවා. > Roshan Samaradheera > e-village coordinator / CLC Manager / IT Teacher > Vidulipura Foundation, > Vidulipura e-village, > Vidulipura Maha Vidyalaya, > VIdulipura (Norton Bridge) > Sri Lanka. > 22032 > - Mobile :+94 0714482082 > - Work : +94 0512232221
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
 |
From: DaSun <ds744...@gmail.com>
Date: Sat, 2 Jun 2012 01:44:05 -0700 (PDT)
Local: Sat, Jun 2 2012 4:44 am
Subject: Re: A/L ICT Syllabus
You must Sign in before you can post messages.
You do not have the permission required to post.
|
|
|