ubuntu වලට offline ක්‍රමයට software install කරන්න පුළුවන් නේද?මට කරන ක්‍රමය කියල දෙන්න පුලුවන්ද පිළිවෙලට?offline setup files ගන්න විශේශිත වූ web sites එහෙම තියෙනවද?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ubuntu වලට offline ක්‍රමයට software install කරන්න පුළුවන් නේද?මට කරන ක්‍රමය කියල දෙන්න පුලුවන්ද පිළිවෙලට?offline setup files ගන්න විශේශිත වූ web sites එහෙම තියෙනවද?
මම උබුන්ටු පාවිච්චි කරන්න අලුත් කෙනෙක් නිසා මට මේ කියල තියෙන දේවල් හරියට තේරෙන්නේ නැ..සංකීර්ණයි....
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
Hanthana Linux පාවිච්චි කරන්න.
Googlegroups වල Hanthana Community එකත් එක්ක එකතුවෙන්න.
“පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම රටේ සංවර්ධනයට මහත් පිටුවහලක්වේ. එබැවින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්තිය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණයෙන් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කරමින් රටේ ජනතාව සවිබල ගැන්වීම හන්තාන ලිනක්ස් ප්‍රජාවේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් ඔබ අප හා එක්වෙනු ඇතයි අප උදක්ම බලාපොරොත්තුවෙමු
එන්න ඒ දරුවන්ට අනාගත ලෝකයට පිවිසීමට සහය වන්න…
වලපනේ, කටන, මැදවච්චිය ප්‍රදේශ තුළ ඇති පාසැල් තුනක් තුළ ද හන්තාන ලිනක්ස් ප්‍රජාවෙන් බලගැන්වෙන පරිගණක විද්‍යාගාර නිමැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවති. ගමේ දරුවන්ට තොරතුරු තාක්ෂණයෙන් අකුරු කරන්න අත්වැලක් දීමට ඔබට ද අවස්ථාව ඇත.
හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ඔබත් අදම එක්වන්න.“