සබ් නෙට් සහ සබ්නෙට් මාස්ක් එක ගැන සින්හලෙන් පැහැදිලි කිරීමක් අවශය්‍යය
On Jan 27, 4:28 pm, Harshana <wmharsh...@gmail.com> wrote:
> 2012/1/27 චන්දන <cbkulatu...@gmail.com>
> නිදසුන ගත්තෙhttp://www.cisco.com/en/US/tech/tk365/technologies_tech_note09186a008....
> සිංහලින් හැමදේම පැහැදිලි කරන්න අපහසුයි. මම නම් කියන්නෙ බැරි බැරිව හරි
> ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. අඩුම තරමින් ඉංග්‍රීසි ටිකක් හරි හැදෙයි.
>
> --
> Cheers !,
> හර්ෂණ | Harshanahttp://Harshana.net<http://harshana.net/>http://DevSmart.net<http://devsmart.net/>
>
> <http://devsmart.net/>"I'm using Google before asking dumb questions. :)"
On Jan 26, 9:50 pm, චන්දන <cbkulatu...@gmail.com> wrote:
> සබ් නෙට් සහ සබ්නෙට් මාස්ක් එක ගැන සින්හලෙන් පැහැදිලි කිරීමක් අවශය්‍යය
සිංහලෙන් ඉගෙන ගන්නනම් අහල ලින්කුවෙන් ගිහින් IP address පාඩම් ටිකයි
CCNA පාඩම් මාලායයි මුල ඉදල ඉලන්න.මේ ගැන යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
http://networkdisa.blogspot.com
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
On Jan 29, 9:44 am, Buddhika Karunanayaka <itbuddh...@gmail.com>
wrote:
> දිසා නම් කප්පිත්තෙක්ම තමා
>
ගොඩක් ස්තුතියි අපේ බුද්ධික සහෝට.......