මට අවශ්‍ය වෙල තියනවා මගෙ netbeans java application එක installation
file ඒකක් බවට පත් කරන්න
මට ඔනි ඉතින් multiplatform installation වෙන්න එකියන්නෙ linux and
windows operating system දෙකෙම install කරන්න පුලුවන් වෙන්න
මගෙ installation files (.exe and .deb) හදන්න.
එකට පාවිච්චි කරන්න පුලුවන් හොද විඩියෙ software මොනව්ද තියෙන්නෙ?