IE 8 update කිරීම

බැලීම් 0
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

Dimu

නොකියවූ,
2009 මාර්තු 29, 01.20.502009-03-29
සිට Techකතා
මගේ දැනට තියන IE 7 එක IE 8 වලට update කරන්න ගියාම

Internet Explorer could not install because your computer failied to
install a required update. Please click on the Download button below
to mannually install the update.

කියන message එක එනවා. ඒක click කලාමත් error එකක් දෙනවා. විසදුමක් දෙන්න
පුලුවන්ද?

මගේ තියෙන්නෙ Windows XP pro SP3.

Kalinga Athulathmudali

නොකියවූ,
2009 මාර්තු 29, 01.27.032009-03-29
සිට tech...@googlegroups.com
2009/3/29 Dimu <dimu...@gmail.com>:

> මගේ දැනට තියන IE 7 එක IE 8 වලට update කරන්න ගියාම
>
> Internet Explorer could not install because your computer failied to
> install a required update. Please click on the Download button below
> to mannually install the update.කියන message එක එනවා.

පරිගනකය අංතර්ජාලයට සම්බද කරද තිබුනේ ?

> ඒක click කලාමත් error එකක් දෙනවා. විසදුමක් දෙන්න
> පුලුවන්ද?

මොකද්ද එන error එක ?

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Gayantha Samaradiwakara

නොකියවූ,
2009 මාර්තු 29, 10.45.112009-03-29
සිට tech...@googlegroups.com

----- Original Message -----
From: "Kalinga Athulathmudali" <kali...@gmail.com>
To: <tech...@googlegroups.com>
Sent: Sunday, March 29, 2009 10:57 AM
Subject: [Techකතා] Re: IE 8 update කිරීම


> 2009/3/29 Dimu <dimu...@gmail.com>:
>> මගේ දැනට තියන IE 7 එක IE 8 වලට update කරන්න ගියාම
>>
>> Internet Explorer could not install because your computer failied to
>> install a required update. Please click on the Download button below
>> to mannually install the update.කියන message එක එනවා.
>
> පරිගනකය අංතර්ජාලයට සම්බද කරද තිබුනේ ?
>
>> ඒක click කලාමත් error එකක් දෙනවා. විසදුමක් දෙන්න
>> පුලුවන්ද?
>
> මොකද්ද එන error එක ?

මටත් IE8 install කරන්න ගියහම error එකක් ආවා.
මෙන්න ඒක... http://bit.ly/UAma

සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0