What is a VCC ?

26 views
Skip to first unread message

Chathu

unread,
Feb 4, 2012, 9:52:45 AM2/4/12
to Techකතා
Mokadda me VCC kiyanne ? VCC ekakin Paypal Verify karana eka
Nithyanukuula da ?

Harshana

unread,
Feb 4, 2012, 10:13:37 AM2/4/12
to tech...@googlegroups.com


2012/2/4 Chathu <chat...@gmail.com>

Mokadda me VCC kiyanne ? VCC ekakin Paypal Verify karana eka
Nithyanukuula da ?
 VCC - Virtual Credit card වෙන්න ඕන ඔයා අදහස් කරන්නෙ. physically නැති නිකන් NO එකක් පමණක් තියෙන credit card එකක්. මෙමගින් අන්තර්ජාලය හරහා පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. සමහර අය මේව භාවිතා කරනව paypal, moneybroker වගේ account verify කරන්න. මම නම් දකින්නෙ අවුලක් නෑ, නමුත් මේ credit card එකට සල්ලි දාන්න, වියදම් කරන්න ගැටළු එන්න පුළුවන්. ඉතින් හොදම දේ තමා sampath web card එකක් භාවිතා කරන එක තමන්ට credit card එකක් නැතිනම්.


--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Chathu

unread,
Feb 4, 2012, 11:11:52 AM2/4/12
to Techකතා
ow virtual credit card thamai adahas kale .. namuth sampath web card
eka use karala ebay selling karanna baha neda ?

On Feb 4, 8:13 pm, Harshana <wmharsh...@gmail.com> wrote:
> 2012/2/4 Chathu <chath...@gmail.com>


>
> > Mokadda me VCC kiyanne ? VCC ekakin Paypal Verify karana eka
> > Nithyanukuula da ?
>
>  VCC - Virtual Credit card වෙන්න ඕන ඔයා අදහස් කරන්නෙ. physically නැති නිකන්
> NO එකක් පමණක් තියෙන credit card එකක්. මෙමගින් අන්තර්ජාලය හරහා පහසුවෙන්
> ගනුදෙනු කරන්න පුළුවන්. සමහර අය මේව භාවිතා කරනව paypal, moneybroker වගේ
> account verify කරන්න. මම නම් දකින්නෙ අවුලක් නෑ, නමුත් මේ credit card එකට
> සල්ලි දාන්න, වියදම් කරන්න ගැටළු එන්න පුළුවන්. ඉතින් හොදම දේ තමා sampath web
> card එකක් භාවිතා කරන එක තමන්ට credit card එකක් නැතිනම්.
>
> --
> Cheers !,

> හර්ෂණ | Harshanahttp://Harshana.net<http://harshana.net/>http://DevSmart.net<http://devsmart.net/>
>
> <http://devsmart.net/>"I'm using Google before asking dumb questions. :)"

Harshana

unread,
Feb 5, 2012, 12:51:05 AM2/5/12
to tech...@googlegroups.com


2012/2/4 Chathu <chat...@gmail.com>

ow virtual credit card thamai adahas kale .. namuth sampath web card
eka use karala ebay selling karanna baha neda ?
ඔව්, වෙනත් රටක යාළුවෙක් වත් ඉන්නව නම් එයාගෙ මාර්ගයෙන් කරගන්න වඩාත් සුරක්ෂිතයි.

--
Cheers !,

හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

Bimsara Walallawita

unread,
Feb 5, 2012, 9:33:10 PM2/5/12
to tech...@googlegroups.com
Paypal account එකක් හදනකොට රට මැලේසියාව වගේ එකක් දාලා, Nationality එක Sri Lankan කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ ඇත්ත නම, ලංකාවේ ලිපිනය, ඒ ඔක්කොම ඒ විදියට දාන්න. දැන් ලංකාවේ credit card, web card ඕකට දාන්න පුලුවන්. බැරි වෙලා හරි ලිමිට් කලොත් පාස්පෝට් එකේ කොපි එකක් යවලා බේර ගන්න පුලුවන්. යවනකොට කියන්න ඕනෙ මම කලින් මැලේසියාවේ හිටියේ, ලංකාවට ආවා ටික දවසකට, මගේ බිස්නස් කරගන්න account එක දෙන්න කියලා. එතකොට හරි.

2012/2/4 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Reply all
Reply to author
Forward
0 new messages