මගේ ෆේස්බුක් ගිනුම හැකි වුනා. :-(

20 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Apr 18, 2012, 1:06:33 PM4/18/12
to techkatha
මගේ ෆේස් බුක් ගිනුම හැක් වුනා. ගිනුමට ලොග් වුනාම මෙන්න මේ 1 රූපයෙ
විදියෙ මැසේජ් එකක් එන්නෙ. ඊට පස්සෙ ඒක continue කළාම word verification
එකක් එනවා. ඒක කළාම
මගේ සහ මිතුරන්ගෙ ෆොටෝස් වගයක් නිවැරදිව අදුරගන්න එනවා. ඒවත් නිවැරදිව
හදුන ගත්තා. ඊටත් පස්සෙ ඊළග පියවරේදි මේ 2 රූපයෙ විදියට
No verification methods are currently available. Please comeback
later. කියල වැටෙනව.

මොකක්ද මේකට කරන්නෙ ? කරුණාකරල උදව් කරන්න.

1.jpg
2.jpg

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 19, 2012, 8:45:04 AM4/19/12
to tech...@googlegroups.com
Temporally Lock එක නම් ටික දවසකින් හරියනව
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/18 Tharindu Lakshitha <thari...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Chamli Karunasekara

unread,
Apr 19, 2012, 9:10:48 PM4/19/12
to tech...@googlegroups.com
මේක ටික දවසකින් නිකන්ම හරියනවා..

AK47

unread,
Apr 19, 2012, 10:50:23 PM4/19/12
to tech...@googlegroups.com
oka enne location wenas wunama neda ?

Tharindu Lakshitha

unread,
Apr 20, 2012, 10:45:36 AM4/20/12
to tech...@googlegroups.com
අනේ මන්දා... ටික දවසකින්වත් හරි ගියොත් හොඳයි. මම අදත් බැලුව. නමුත්
වැඩේ හරි ගිහින් නැහැ. කළින් වගේමයි.

මාත් හිතන්නෙ location වෙනස් වුන නිසා කියල මෙහෙම වෙන්න ඇත්තෙ. මම මේ
ලඟදි ebuddy, nimbuzz වගේ mobile messenger software වලින් phone එකෙන්
ලොග් වුනා. ඒ නිසා වෙන්න ඇති.

අදට හරියටම දවස් 3ක් වෙනව හරියටම.

On 4/20/12, AK47 <sldownl...@gmail.com> wrote:
> oka enne location wenas wunama neda ?
>

Reply all
Reply to author
Forward
0 new messages