free domain and hosting යොදා ගැනීම සුදුසුද?

1 view
Skip to first unread message

Dhamith Hewamullage

unread,
Mar 12, 2010, 12:40:47 AM3/12/10
to tech...@googlegroups.com
 මා සෑදු වෙබ් අඩවියක් test  කිරීම සදහා free domain and free hosting යොදා ගැනීම සුදුසුද?. එවායෙ ප්‍රශ්ණ තියෙනවද?

unread,
Mar 12, 2010, 2:10:59 AM3/12/10
to tech...@googlegroups.com

2010/3/12 Dhamith Hewamullage <hewamul...@gmail.com>

 මා සෑදු වෙබ් අඩවියක් test  කිරීම සදහා free domain and free hosting යොදා ගැනීම සුදුසුද?. එවායෙ ප්‍රශ්ණ තියෙනවද?

ටෙස්ට් කරන්න වගේ දෙවල් වලට නම් ප්‍රශ්නයක් නැහැ
 
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
http://www.kamubomu.blogspot.com/

Harshana

unread,
Mar 12, 2010, 2:19:30 AM3/12/10
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2010/3/12 Dhamith Hewamullage <hewamul...@gmail.com>

 මා සෑදු වෙබ් අඩවියක් test  කිරීම සදහා free domain and free hosting යොදා ගැනීම සුදුසුද?. එවායෙ ප්‍රශ්ණ තියෙනවද?

සුදුසුයි හැබැයි ලිමිටේෂන් තියෙනව. brandwith usage, database usage , speed වගේ දේවල් බලා ගන්න පුළුවන්, bulk mail sending වගේ දේවල් ප්‍රායෝගිකව බෑ., ගැටළු තිබුනත් ගැටළුවක් නෑනෙ, ‍ටෙස්ට් කරගන්න නෙ.  

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 12, 2010, 3:46:49 AM3/12/10
to tech...@googlegroups.com
test කිරීමට ගැටලුවක් නෑ. domain නම් ලොකු ගැටලුවක් නෑ. ඒත් නොමිලේ දෙන
හෝස්ටින්ග් වල වගකීමක් නෑ. සීමා ගොඩක් තියනව. ඒත් අත්හදාබැලීමටනම් ‍වැදක්
නෑ

On 3/11/10, Dhamith Hewamullage <hewamul...@gmail.com> wrote:
> මා සෑදු වෙබ් අඩවියක් test කිරීම සදහා free domain and free hosting යොදා
> ගැනීම සුදුසුද?. එවායෙ ප්‍රශ්ණ තියෙනවද?
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com

Dhamith Hewamullage

unread,
Mar 12, 2010, 5:04:52 AM3/12/10
to tech...@googlegroups.com
පිලිතුරු දුන්නට ස්තුතියි! ඒව දෙන හොද තැන් තියෙනවද?

Harshana

unread,
Mar 12, 2010, 7:41:22 AM3/12/10
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2010/3/12 Dhamith Hewamullage <hewamul...@gmail.com>
පිලිතුරු දුන්නට ස්තුතියි! ඒව දෙන හොද තැන් තියෙනවද?

Saranga Rathnayake

unread,
Mar 12, 2010, 7:01:24 AM3/12/10
to tech...@googlegroups.com
http://www.000webhost.com/

2010/3/12 Dhamith Hewamullage <hewamul...@gmail.com>
පිලිතුරු දුන්නට ස්තුතියි! ඒව දෙන හොද තැන් තියෙනවද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Regards,
Saranga Rathnayake

Dhanushka Samarakoon

unread,
Mar 12, 2010, 9:35:03 AM3/12/10
to tech...@googlegroups.com
free hosting is fine for personal use (even though they are not reliable), but don't use free domains. most of them give problems when trying to transfer.

2010/3/11 Dhamith Hewamullage <hewamul...@gmail.com>
 මා සෑදු වෙබ් අඩවියක් test  කිරීම සදහා free domain and free hosting යොදා ගැනීම සුදුසුද?. එවායෙ ප්‍රශ්ණ තියෙනවද?

--

Dhamith Hewamullage

unread,
Mar 12, 2010, 8:46:42 PM3/12/10
to tech...@googlegroups.com
පිලිතුරු වලට බොහෝම ස්තුතියි හැමෝටම! මම උත්සහා කරන්නම්.
Reply all
Reply to author
Forward
0 new messages