www.goviya.lk හි Fonts ගැන

33 views
Skip to first unread message

Thushara

unread,
May 15, 2012, 12:01:00 PM5/15/12
to tech...@googlegroups.com
ආයුබෝවන්,
 
www.goviya.lk ඉතා වටිනා වෙබ් අඩවියක්. එහි පාඨමාලා කොට‍ෙසහි සමහර කොටස් සිංහලෙන් පෙන්නුම් කරන්නේ නොමැත. එහි පවතින FM-MalithiUW46.ttf ඩවුන්ලෝඩ් කර පිහිටුවා ගත්තද එසේමය. එම අඩවියේ View Sourse පරීක්ෂා කළ විට පෙන්වන්නේ FMMalithi & ARADHANA Font වලින් සකසා ඇති බවයි. මා‍ෙග් පරිගණකයේ ARADHANA.ttf , ARADHANA Bold.ttf , FMMalithi x.ttf ද පිහිටුවා ඇත.
1). මෙයට හේතුව කුමක් විය හැකිද? පිළියම කුමක්ද?
2). FM-MalithiUW46.ttf (මෙය පිහිටවූ පසු පෙන්වන්නේ Malithi Web.ttf ලෙසය) හා FMMalithi x.ttf හැර  Malithi වෙනත් ෆොන්ට් වර්ගයක් තිබේද? තිබේනම් ලින්ක් එකක් ලබා දෙන්න.
 
ස්තූතියි!

Rajeew Sandaruwan

unread,
May 16, 2012, 4:36:07 AM5/16/12
to tech...@googlegroups.com
භාවිතා කරන browser එක මොකක්ද? මම Firefox 12 ( Win7 x64) හි බැලුවා. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ. FM-MalithiUW46.ttf දැම්මෙත් නෑ.

2012/5/15 Thushara <thus...@sltnet.lk>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
K.P.R.Sandaruwan
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

We are the results of what we were and we will be the results of what we are ...
~ Lord Buddha ~~

Thushara

unread,
May 16, 2012, 1:19:30 PM5/16/12
to tech...@googlegroups.com
@ Rajeew Sandaruwan,
Chrome 19.0, IE 8, Firefox 12, (Win XP SP3 වලදී).
Chrome , Firefox 9, (Win 7 *32)
මේ සයිට් එකේ හැම කොටසක්ම මෙහෙම නැහැ. සමහර කොටස් පමණයි. ඒක තමයි මට තියෙන ප්‍රශ්ණය. බලන්න මේ එවැනි කොටසක්. (ඇමුණුම බලන්න). මේ Firefox 12(Win Xp SP3) දී දර්ශණය වෙන අයුරු
 
-------Original Message-------
 
Date: 05/16/12 14:52:28
Subject: Re: [Tech???] www.goviya.lk ?? Fonts ???
 
භාවිතා කරන browser එක මොකක්ද? මම Firefox 12 ( Win7 x64) හි බැලුවා. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ. FM-MalithiUW46.ttf දැම්මෙත් නෑ.

2012/5/15 Thushara <thus...@sltnet.lk>
ආයුබෝවන්,
 
www.goviya.lk ඉතා වටිනා වෙබ් අඩවියක්. එහි පාඨමාලා කොට‍ෙසහි සමහර කොටස් සිංහලෙන් පෙන්නුම් කරන්නේ නොමැත. එහි පවතින FM-MalithiUW46.ttf ඩවුන්ලෝඩ් කර පිහිටුවා ගත්තද එසේමය. එම අඩවියේ View Sourse පරීක්ෂා කළ විට පෙන්වන්නේ FMMalithi & ARADHANA Font වලින් සකසා ඇති බවයි. මා‍ෙග් පරිගණකයේ ARADHANA.ttf , ARADHANA Bold.ttf , FMMalithi x.ttf ද පිහිටුවා ඇත.
1). මෙයට හේතුව කුමක් විය හැකිද? පිළියම කුමක්ද?
2). FM-MalithiUW46.ttf (මෙය පිහිටවූ පසු පෙන්වන්නේ Malithi Web.ttf ලෙසය) හා FMMalithi x.ttf හැර  Malithi වෙනත් ෆොන්ට් වර්ගයක් තිබේද? තිබේනම් ලින්ක් එකක් ලබා දෙන්න.
 
ස්තූතියි!

ape.gif
goviya.JPG

Rajeew Sandaruwan

unread,
May 17, 2012, 12:09:11 PM5/17/12
to tech...@googlegroups.com

ඇමණුමේ ඇති දෙළුම් වගාව ලින්ක් එකේ තිය්න්නේ වීඩියෝ එකක්.
සමහර විට Flash Player ගැටළුවක් වෙන්න පුලුවන්.

Flash Player update කරලා බලන්න.

2012/5/16 Thushara <thus...@sltnet.lk>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
ape.gif

Rajeew Sandaruwan

unread,
May 17, 2012, 12:12:51 PM5/17/12
to tech...@googlegroups.com
සමාවන්න, මගෙත් එසේම තමයි. Flash clip එක තුල ඇති සමහර ලින්ක් ඔස්සේ අදාල අකුරු නොපෙන්වයි.

2012/5/17 Rajeew Sandaruwan <rajeewsa...@gmail.com>
ape.gif

Rajeew Sandaruwan

unread,
May 17, 2012, 12:21:54 PM5/17/12
to tech...@googlegroups.com
මෙය .dcr ගොනුවේ දෝශයක් වෙගේ. අපිට කල හැක්කේ, අදාල පුද්ගලයන්ට දැනුම් දීම පමණයි.
http://grou.ps/wikigoviya/
මේ හරහා දැනුම් දීමක් කරන්න.

2012/5/17 Rajeew Sandaruwan <rajeewsa...@gmail.com>
ape.gif

Thushara

unread,
May 18, 2012, 11:54:17 AM5/18/12
to tech...@googlegroups.com
@ Rajeew Sandaruwan,
ස්තූතියි උදව් කළාට. මම ඒ අයට දැනුම් දෙන්නම්. දැන් ස්ථීරවම දන්නවානේ මේ සයිට් එකේ වරදක් කියලා..
ස්තූතියි.
 
-------Original Message-------
ape.gif
Reply all
Reply to author
Forward
0 new messages