1 and 1, Godaddy එකෙන් ගත්ත ඩොමේන් ගැන.

5 views
Skip to first unread message

දිලාන්

unread,
Jan 27, 2012, 12:15:03 PM1/27/12
to Techකතා
අපි1and1 එකෙන් හරි Godaddy එකෙන් ගත්ත ඩොමේන් දෙවෙනි අවුරුද්දෙදි ඉබේම
renew වෙනවද?එහෙම නැත්නම් අපි renew කරන්න ඕනද?
1 and 1වල පේපැල් ගිනුම නිතරම සම්බන්ධ කරල තියන්න කියල ඊමේල් එවන්නෙ ඇයි?

Lasindu Nadishan

unread,
Jan 27, 2012, 9:03:35 PM1/27/12
to tech...@googlegroups.com
Godaddy එකේ නම් අපිට හදන්න පුලුවන්. Default එන්නෙ Auto Renew වෙන්න, නමුත් අපිට වෙනස් කරන්න පුලුවන්

2012/1/27 දිලාන් <dila...@gmail.com>
අපි1and1 එකෙන් හරි Godaddy එකෙන් ගත්ත ඩොමේන් දෙවෙනි අවුරුද්දෙදි ඉබේම
renew වෙනවද?එහෙම නැත්නම් අපි renew කරන්න ඕනද?
1 and 1වල පේපැල් ගිනුම නිතරම සම්බන්ධ කරල තියන්න කියල ඊමේල් එවන්නෙ ඇයි?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Lasindu Nadishan Tharuka ~ | SLBloggs.com
Connect With Me                   | Connect.SLBloggs.com
Couponlk                               | Couponlk.blogspot.com
~ Wallpapers                            | Wallpaperslk.com
~CoolBTheems                         | CoolBthemes.com

Reply all
Reply to author
Forward
0 new messages