Dongal වලින් internet block කරන්නේ කොහොමද

8 views
Skip to first unread message

Dinuka මධුශාන්

unread,
Apr 15, 2012, 3:31:57 AM4/15/12
to TechKatha
Dongal වලින් internet යන එක block කරන්න බැරිද USB Pen වැඩ කරන්න ඕනා
OS Windows 7 Work group pc එකක් Dongal වලින් විතරක් block වුනහම ඇති
වෙන විදි වලට ගියාට කමක් නැහැ (ADSL,Wireless)

--
දිනුක මධුෂාන්
www.dinumadushan.tk

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 16, 2012, 1:00:06 PM4/16/12
to tech...@googlegroups.com
ෆයර්වෝල් එකක් දාල බලන්න. හුගක් ඒවගෙ බ්ලොක් කරන්න පුලුවන්
නැත්තම් 
Fake Proxy Address එකකින් කරන්න පුලුවන්. එතකොට මොකෙන්වත් යන්නෙ නෑ

හැබැයි මොබයිල්බ්‍රෝඩ්බෑන්ඩ් වල භාවිතා වල DNS ටික අරන් HOST එකට දැම්මනම් සාමාන්‍යය දැනුම තියන කෙනෙකුට Web Surf කරන්න බෑ. හැබැයි Host එක හහදල හරි DNS වෙනස් කරල හරි පුලුවන්. ඒත් සාමාන්‍යය භාවිතා කරන අය ඒක කරන්නෙ නෑ

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/15 Dinuka මධුශාන් <dinuma...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Dinuka මධුශාන්

unread,
Apr 16, 2012, 9:53:58 PM4/16/12
to tech...@googlegroups.com
Thanks

2012/4/16 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>:

Reply all
Reply to author
Forward
0 new messages